I Way Education

I Way Education

Share

�A new way to win life�

04/06/2024

🫵ඉංග්‍රීසි අමාරුයි කියල පසුතැවුණු කාලයට තිත තියන්න දැන් සූදානම් වන්න ..

👉ඔබ සාමාන්‍ය පෙළ හදාරන අයෙක්ද...එකතු වෙන්න පහත whatsapp group එකට...👇👇

https://chat.whatsapp.com/JjeNjV9gSImFBY7G5cy0bk

👉නැත්නම් උසස් පෙළ හදාරන අයෙක්ද..එකතු වන්න පහත whatsapp group එකට 👇👇

https://chat.whatsapp.com/H455fXj9rvW3c7ho1m54Re

👉එහෙමත් නැත්නම් උසස් පෙළ අවසන් කල රැකියාවක නිරත වන අයෙක්ද...එකතු වන්න පහත whatsapp group එකට 👇👇

https://chat.whatsapp.com/DbtQ89Wj0Q96812lm8iyy5

⛔ඔබ දන්නවාද...ඔබ කුමන මට්ටමක අයෙක් වුවත් වර්තමානය වන විට ඉංග්‍රීසි භාෂාව කොහේ කොතන ගියත් අත්‍යාවශ්‍ය දෙයක් බවට පත් වෙලා..

⛔ඉංග්‍රීසිවලට මුහුණ දෙන්න ඇති බිය නිසාම ඔබට වටිනා අවස්ථා කීයක් මග හැරෙන්නට ඇතිද...

⛔ඉහල මට්ටමේ රැකියා කීයක් සඳහා ඔබ අයදුම් කිරීම නවතා දමන්න ඇතිද...

⛔වැරදෙයි කියා ඔබ තුලම වූ අවිස්වාසය නිසා සමාජය ඉදිරියේ ඉංග්‍රීසි වචනයක් කතා කිරීමට ඔබ කොයිතරම් මැලි වන්නට ඇත්ද...

📍එසේ පසුතැවුණු අතීතය වළලා දමා නව මාවතක් දිගේ පිය නගන්නට ඔබ සැමට කරන ආරාධනයයි ...

🔖🔖එක් වරක් පැමිණ වෙනස වටහා ගන්න...

⭕පන්ති පැවැත්වීම සූම් තාක්ෂණය ඔස්සේ සිදුවන අතර ,ඔබට සජීවීව සම්බන්ධ වීමට අපහසු වුවහොත් රෙකෝඩින් පහසුකම ලබා දෙනු ලැබේ...

💠සාමාන්‍ය පෙළ සිසුන් සඳහා රාත්‍රී 8 සිට 10 දක්වා සතියට දින 02ක් ද ..

💠උසස් පෙළ සිසුන් සඳහා රාත්‍රී 8 සිට 10 දක්වා සතියට එක් දිනක් ද...

💠උසස් පෙළ නිමවූ රැකියාවල නිරත වන සහ වෙනත් ඕනෑම කෙනෙක් සඳහා රාත්‍රී 9 සිට 11 දක්වා සතියට දින 02ක් ද පන්ති පැවැත්වේ...

⛔සිසුන්ගේ ප්‍රගතිය ඉහල නැංවීම අපේක්ෂාවෙන් සිදු කරන මෙම වැඩසටහන සඳහා මාසික අය කිරීම රු.1000ක් පමණි..

❌ලියාපදිංචි ගාස්තු නොමැත..

📌සාමාන්‍ය පෙළ සිසුන් වෙනුවෙන් - විෂය නිර්දේශය , පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව සහ අමාරු කොටස් මුල සිට සරලව සාකච්ඡා කෙරේ..

📌උසස් පෙළ සිසුන් වෙනුවෙන් - විෂය නිර්දේශය , පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව සහ සමත් වීමට අවශ්‍ය මූලික දැනුම ලබා දෙනු ලැබේ..

📌උසස් පෙළින් පසු අනෙකුත් අය සඳහා - මුල සිට සරලව ඉංග්‍රීසි දැනුම ලබා දීම සහ Spoken English

📝ආරම්භක සම්මන්ත්‍රණය 09 ඉරිදා රාත්‍රී 8ට...

👩‍🏫පන්ති පැවැත්වීම -
ප්‍රවීණ ඉංග්‍රීසි දේශක නිලන්ති ද සිල්වා මිස්
( Teacher at Lyceum )

වැඩි විස්තර සඳහා
📞Call - 076 84 11 716
🥏Whatsapp - 076 841 1716

06/03/2023

✍️WHERE

🎯Place🎯

🔴Where do you live? In Texas.

🔴Where did you lose your bracelet?

🔴Where can I see you again?
==========================================================================
✍️WHO

🎯Person🎯

🔴Who's that? That's George.

🔴Who do you love, you can tell us?

🔴Who knows the answers to these questions?
==========================================================================
✍️WHOSE

🎯Possession✍️

🔴Whose book did you bring me?

🔴Whose birthday today?

🔴Whose notebook did you borrow? I borrowed Michael's bicycle.
==========================================================================
✍️WHEN

🎯Time🎯

🔴When do you wake up everyday?

🔴When do you intend to move here?

🔴When did you finish your school?
==========================================================================
✍️WHY

🎯Reason🎯

🔴Why did not you tell me you could not come today?

🔴Why are you calling me every day?

🔴Why do not we meet more

often anymore?

04/03/2023
Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Colombo