14/01/2026
2027 A/L COMMERCE - "A" එකට READY ද❓
................................🔶🔷....................................
ACCOUNTING | ECONOMICS | BU.STUDIES
🔰2027 Theory
🔰2026 Revision
🔻 Group & Individual Class
වසර ගණනක් පුරා වෘත්තීමය විශ්වාසය තුලින් ඔබගේ A සිහිනය මල් ඵල ගන්වන
මේ ඔබේ අනාගතය වෙනස් කරන පන්තිය❤️
02/01/2026
🔴"Econ මාස 06 යේ Revision එක"🔴
................................♦️............................
✅ 2026 උසස්පෙළ විභාගය ඉලක්ක කරගත් මාස 06ක විශේෂ පුනරීක්ෂන පන්ති.
✅300+ අධික සිසුන් පිරිසක් A සමාර්ථ ලබාගැනිම.
✅ගුණාත්මක හා ප්‍රමාණාත්මක පිළිතුරු ලිවිමේ ක්‍රම.
✅මාසික පරීක්ෂණ මගින් අඛණ්ඩ ඇගයිම.
✅Past papers + Model papers + Target papers
⭕තනි හා කණ්ඩායමේ පන්ති↙️
(📌️කොළඹ ප්‍රදේශය තුළ පමණි)
පන්ති සම්බන්ධ සියලු විමසීම්
WhatsApp: 076 157 6365
FB Page: Econ With Kelum
🍁🅰️"අහස යට Econ හරි ලේසියි" 🍁
01/01/2026
🇮🇳ඉන්දියාව විසින් ජපානය OVERTAKE කරාද
..................................................................................
ඉන්දීය රජය විසින් ඔවුන්ගේ වසර අවසාන ආර්ථික සමාලෝචනය කිරිම්වලට අනූව, ඉන්දියාව ජපානය අභිබවා දැන් ලෝකයේ සිව්වන විශාලතම ආර්ථිකය බවට පත්වි ඇති බව ඉන්දියානු රජය විසින් නිවේදනය කර තිබේ. මෙම ප්‍රකාශය NITI Aayog (National Institution for Transforming India) සහ ඉන්දියානු මාධ්‍ය විසින් නිවේදනය කර තිබේ.
එසේම ඉන්දියානු රජයේ මුලාශ්‍ර හා වාර්තා අනූව වත්මන් ශ්‍රේණිගත කිරීම් මත පදනම්ව 2025 දෙසැම්බර් වන විට, ඉන්දියානු ආර්ථිකය ජපානය ඉක්මවා ගොස් ඇති අතර එය නාමික දළ ජාතික නිෂ්පාදිතය ඩොලර් ට්‍රිලියන් 4.18 ක් පමණ වන අතර එය 1.ඇමෙරිකාව, 2.චීනය, 3.ජර්මනියට පසුව සිව්වන ස්ථානයේ පවත්වාගෙන යන බව NITI Aayog (National Institution for Transforming India) හි ප්‍රධාන විධායක නිළධාරි B.V.R. සුබ්‍රහ්මණ්‍යම් මහතා IMF දත්ත උපුටා දක්වමින් පවසා ඇත.
තවද 2030 වන විට ජර්මනිය අභිබවා ලොව තුන්වන විශාලතම ආර්ථිකය බවට ඉන්දියාව පත්වීමට අපේක්ෂා කරන බවද ඔහු වැඩිදුරටත් මෙහිදි සදහන් කර ඇත.
✅මෙයට හේතුව ලෙස ශක්තිමත්ව වර්ධනය වන දේශීය ඉල්ලුම, යටිතල පහසුකම් සංවර්ධනය කිරිමට වන ආයෝජන වැඩිකිරිම, ඩිජිටල් කරනය මෙන්ම ශ්‍රම බලකායේ වර්ධනය පෙන්වා දියහැක.
🟥 නමුත් තවමත් ආදායම් බෙදියාමේ විෂමතාවයන්, ඌන සේවා නියුක්තිය සේම උද්ධමනය ඉහළ යාම වැනි අභියෝගයන්ට ඉන්දියාවට ඉදිරියේදිත් මුහුණ දීමට සිදුවනු ඇත.
👉 ඉදිරි දශකය තුළ ලෝකයේ ඉහළම ආර්ථිකයන් පවතින 3න් දෙනා අතරට ළඟා වෙන්න ඉන්දියාවට පුළුවන් වෙයිද❓❓❓
(2026 උසස්පෙළ කරන අපේ ළමයි ටික පළවෙනි කමෙන්ට් එක බලන්න)👫
👇
22/12/2025
🔴"ආර්ථික විද්‍යාවේ කොළඹ ගැරන්ටිය"🔴
............................♦️...........................
✅15 වසරක ඉගෙනුම් පළපුරුද්ද.
✅300+ අධික සිසුන් පිරිසක් A සමාර්ථ ලබාගැනිම.
✅ගුණාත්මක හා ප්‍රමාණාත්මක පිළිතුරු ලිවිමේ ක්‍රම.
✅මාසික පරීක්ෂණ මගින් අඛණ්ඩ ඇගයිම.
✅Past papers + Model papers + Target papers
✅පළමු දින සිට විභාගය දක්වා ප්‍රතිපල ඉලක්ක කරගත් වෘත්තීය මගපෙන්වීම.
⭕තනි හා කණ්ඩායමේ පන්ති↙️
(📌️කොළඹ ප්‍රදේශය තුළ පමණි)
පන්ති සම්බන්ධ සියලු විමසීම්
WhatsApp: 076 157 6365
FB Page: Econ With Kelum
🍁🅰️"අහස යට Econ හරි ලේසියි" 🍁
14/11/2025
*ඔබේ අනාගතය වෙනස් කරන පන්තිය*
👨🏫 15 වසරක ඉගෙනුම් පළපුරුද්ද.
🎓 300+ අධික සිසුන් පිරිසක් A සමාර්ථ ලබාගැනිම.
📘 ගුණාත්මක හා ප්‍රමාණාත්මක පිළිතුරු ලිවිමේ ක්‍රම මගින් ඉහළ ලකුණක් ලබාගැනිමට පුහුණු කිරිම.
📊 මාසික පරීක්ෂණ මගින් අඛණ්ඩ ඇගයිම.
📚 Past papers + model papers + target papers
🎯 පළමු දින සිට විභාගය දක්වා ප්‍රතිපල ඉලක්ක කරගත් වෘත්තීය මගපෙන්වීම.
✅ Individual & Group Classes
(Colombo area only)
💬 WhatsApp: 076 157 6365
📘 FB Page: Econ With Kelum
✨ We work for your dream
29/08/2025
"ඔබේ අනාගතය වෙනස්කරන පංතිය"
📚 Theory 2027 | Revision 2026 | Paper Class
💻 Online | 👥 Group | 👤 Individual
📍 Colombo | Kuliyapitiya | Wariyapola | Nikaweratiya | Chilaw
✅ 15+ Years Experience
✅ 300+ Successful Students
✅ Proven Teaching Methods
📞076- 1576365 | 📱 Econ With Kelum