ඩිතිරැම්බය Academy of theatre arts

ඩිතිරැම්බය Academy of theatre arts Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ඩිතිරැම්බය Academy of theatre arts, School, NADA Auditorium , Stanly Wijesundara Road , Colombo 7, Colombo.

ඩිතිරැම්බය Academy Of Theatre Arts සිව්වන කණ්ඩායම බඳවාගැනීම දැන් ඇරඹුනා!! 🎭මෙහෙයවීමමාදනී මල්වත්තගේ සමඟින් තිලිණි වීරසිංහ...
21/06/2025

ඩිතිරැම්බය Academy Of Theatre Arts
සිව්වන කණ්ඩායම බඳවාගැනීම දැන් ඇරඹුනා!! 🎭

මෙහෙයවීම
මාදනී මල්වත්තගේ සමඟින් තිලිණි වීරසිංහ

📍ස්ථානය - කොළඹ සුදර්ශි ආයතනය (BMICH ඉදිරිපිට)
🗓️දිනය - අගෝස්තු 03
🕐 වේලාව - පෙ.ව. 9.00 ට

කලාවට ලැදි හිතැති ඔබ වෙනුවෙන්මයි 🤍

31/12/2024

සුදර්ශි ආයතනය මගින් සංවිධානය කල "ඩිතිරැම්බය" මෙහෙයවූ 2024 අවසන් නාට්‍ය වැඩමුළුව .
එක්වන්න ඔබත් "ඩිතිරැම්බය" සමග.

"කලාව තුලින් ජීවිතය දකිමු"
30/12/2024

"කලාව තුලින් ජීවිතය දකිමු"

"කලාව තුලින් ජීවිතය දකිමු"
09/12/2024

"කලාව තුලින් ජීවිතය දකිමු"

ඇරඹුම ලබාගන්න .. සරුසාර ශිල්පියෙකු, නිර්මාණකරුවෙකු ලෙස ඉදිරියට යන්න.."ඩිතිරැම්බය" සමග ඔබත් එක්වන්න.  ජනවාරි 5 උදේ 9ට සුද...
03/12/2024

ඇරඹුම ලබාගන්න ..
සරුසාර ශිල්පියෙකු, නිර්මාණකරුවෙකු ලෙස ඉදිරියට යන්න..
"ඩිතිරැම්බය" සමග ඔබත් එක්වන්න.
ජනවාරි 5 උදේ 9ට සුදර්ශි ආයතනයේදී.
(BMICH ඉදිරිපිට)

" ඩිතිරැම්බය " 3 වන කණ්ඩායම දැන් බදවා ගන්නවා. ඔබේ අවස්ථාව මග හරවාගන්න එපා.
02/12/2024

" ඩිතිරැම්බය " 3 වන කණ්ඩායම දැන් බදවා ගන්නවා. ඔබේ අවස්ථාව මග හරවාගන්න එපා.

" ඩිතිරැම්බය Acting Studio "සය මාසික සහතික පත්‍ර රංගන පුහුණු වැඩමුළුව  🎭 2024 වර්ෂය සඳහා 3 වන කණ්ඩායම දැන් බඳවා ගැනේ.. ම...
13/12/2023

" ඩිතිරැම්බය Acting Studio "
සය මාසික සහතික පත්‍ර රංගන පුහුණු වැඩමුළුව 🎭
2024 වර්ෂය සඳහා
3 වන කණ්ඩායම දැන් බඳවා ගැනේ..

මෙහෙය වීම
🔅ප්‍රවීණ රංගන ශිල්පිණී
මාදනී මල්වත්තගේ
🔅රංගන ශිල්පී
චනිඳු රත්නායක

➡️ ශාරිරික හා මානසික සැහැල්ලුව
➡️ සමබර පෞර්ෂත්ව වර්ධනය
➡️ සාමූහික ක්‍රියාකාරකම්
➡️ රංග අභ්‍යාස හා රංග ක්‍රීඩා
➡️ හඬ පුහුණුව
➡️ පාඨමාලා අවසානයේ පිලිගත් සහතික පත්‍රයක්ද පිරිනැමේ
➡️ වැඩමුලුවෙන් තෝරා ගන්නා පිරිසට ක්ශේස්ත්‍රයේ කැපී පෙනෙන අවස්ථා

✔️ වයස් සීමාව අවුරුදු 06 - 40 දක්වා සාමාජිකයින්ට පමණි

⭕පාඨමාලා ආරම්භය
2024 ජනවාරි 06 වන දින
පෙ.ව. 08.00 ට
බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී..

⭕අයදුම් කිරීම හා වැඩිදුර විස්තර සඳහා
076 - 370 5870
071 - 229 4222
යන දුරකථන අංකයන් හරහා සම්බන්ධ විය හැක...

14/07/2023

විෂම ජීවිතයන්ගේ සුදු කලු පැතිකඩවලට පණපොවන සිතුවිලි වල යතාර්ථය අත්විඳගන්න
සම විෂම
2023 ජූලි මස 14 මරදාන එල්ෆින්ස්ටන් රඟහලේ දී...
දර්ශන - සවස 3.30 / සවස 6.30
ප්‍රවේශපත් රු 1500 | රු 1000 | රු 800 | රු 500
විමසීම් - 078 11 50 383

Address

NADA Auditorium , Stanly Wijesundara Road , Colombo 7
Colombo

Opening Hours

Saturday 08:00 - 16:00
Sunday 08:00 - 16:00

Telephone

+94763705870

Website

Alerts

Be the first to know and let us send you an email when ඩිතිරැම්බය Academy of theatre arts posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category