15/12/2025
✨ KINETIC FLOW – Creative Dance Workshop ✨
Organized by the Department of Kandyan Dance, the first day of the Kinetic Flow Creative Dance Workshop was successfully concluded with creative movement exploration and active participation.
An inspiring beginning to a journey of flow, expression, and innovation.
—
Department of Kandyan Dance
10/12/2025
🔥 KINETIC FLOW – Creative Dance Workshop 2025 🔥
An inspiring movement experience for 3rd-year undergraduates of Creative Dance II (DKAD 32032).
Join us to explore dynamic floor work, advanced turns, safe partner lifts, and creative choreographic ideas to elevate your technical and expressive performance.
📅 15 & 22 December 2025
⏰ 8:00 AM – 1:00 PM
📍 OLH – Faculty of Dance & Drama (UVPA)
👩🏫 Resource Person: Ms. Supun Nirmani
Organized by the Department of Kandyan Dance.
28/11/2025
Departmental Congratulations 💐🙏
Dear Professor Mahinda Kumara Wimalasiri,
The Department of Kandyan Dance warmly congratulates you on receiving the Silver Medal at the Intangible Heritage Book Awards 2025 for your book, “Horanewa – The Unique Symbol of Sri Lanka’s Traditional and Indigenous Folk Music.”
We are proud of your achievement and appreciate your valuable contribution to preserving Sri Lanka’s cultural heritage.
Warm regards,
Department of Kandyan Dance
18/11/2025
2025
ආනුශාංගික කලා වැඩමුළුව
ගොප් කැටයම්
උඩරට නර්තන අධ්‍යයනාංශය
25/07/2025
ජන නැටුම්
ප්‍රාසාංගික දැක්ම
2025 ජූලි මස 28 වන දින
ප.ව 5.00ට
පණීභාරත රංග ශාලාවේ දී..........
ඔබ සැමට ආරාධනා
උඩරට නර්තන අධ්‍යනාංශය
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය
කොළඹ 07
28/04/2025
යාතු 2025
සිව්වන සෙත්කම් පෙළහර
2025.05.29 දින ප.ව 6.00 සිට රැය පහන් වන තුරු
සෞන්දර්‍ය කලා විශ්ව විශ්වවිද්‍යාලයේ
නර්තන හා නාට්‍ය කලා පීඨයේ මැද මිදුල පරිශ්‍රයේ පැවැත්වේ...........
ඔබ සැමට ආරාධනා 🔥❤️
26/04/2025
යාතු සෙත්කම් පෙළහරට
තව දින 02 යි.......❤️🔥
23/04/2025
යාතු සිව්වන සෙත්කම් පෙළහර 2025
ලගදීම............
උඩරට නර්තන අධ්‍යනාංශය
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය
කොළඹ-07
05/04/2025
සෞන්දර්‍ය කලාකෙතේ අංකුර පෙළහර
ප්‍රථම වසර විද්‍යාර්ථියින්
උඩරට නර්තනයෙන්
විස්කම් මවන
ප්‍රාසාංගික වේදිකාව
_සිලම්බු_
2025 බක් මස 09 වන බදාදා
ප.ව 6.30 ට
සෞන්දර්‍ය් කලා විශ්වවිද්‍යාලීය
මැදමිදුල පරිශ්‍රයේ පැවැත්වේ...
ඔබ සැමට ආරාධානා
🙏❤️
සංවිධානය - උඩරට නර්තන අධ්‍යනාංශය
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය
කොළඹ 07
සිලම්බු 2025