මුළු යක්ෂ ගෝත්‍රයම පාවා දී විජයව රජ කරවූ කුවේණියට අන්තිමේදී ඉතුරු වුනේ මොකක්ද? 💔🩸
ආදරය වෙනුවෙන් ජාතිය පාවා දුන් ඇයට, විජය රජු සැලකූ ආකාරය සහ ලක් ඉතිහාසයේ බිහිසුණුම ශාපය වූ "දිවි දෝෂය" උපත ලැබූ හැටි... 🐆⛈️
AI තාක්ෂණයෙන් ප්‍රතිනිර්මාණය කළ ඒ අඳුරු අතීත කතාව. (Part 2) 🎬
ලක්දිව පුරාවෘත්ත - Lakdiva Purawruttha
අතිනූතන AI තාක්ෂණයෙන් ප්‍රතිනිර්මාණය වන, හෙළ ඉතිහාසයේ අභිමානවත් සහ අද්භූත පුරාවෘත්ත.
26/01/2026
26/01/2026
විජය කුමරු සහ කුවේණියගේ හමුවීම ලක් ඉතිහාසය වෙනස් කළ අයුරු...
🎬 Watch in High Quality."
13/01/2026
මීට වසර 2500කට පෙර, තම්බපණ්ණි වෙරළට ගොඩබැස මෙරට රාජවංශික ඉතිහාසය ආරම්භ කළ විජය කුමරුගේ කතාව... අතිනූතන AI තාක්ෂණයෙන් ප්‍රතිනිර්මාණය කළ ආකාරයයි මේ.
පොතේ කියවපු ඉතිහාසය, දෑස් ඉදිරිපිට සිනමාත්මක අත්දැකීමක් ලෙස විඳගන්න. 🎬✨
අපේ ඉතිහාසය අනාගත තාක්ෂණයෙන් දකින්න, අපිත් එක්ක එකතු වෙන්න!
Want your school to be the top-listed School/college in Colombo?
Click here to claim your Sponsored Listing.
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Colombo