මැදගම අභය ජාතික පාසල් මාථාවගේ දරුවන් Madagama Abhaya National School

  • Home
  • Sri Lanka
  • Chilaw
  • මැදගම අභය ජාතික පාසල් මාථාවගේ දරුවන් Madagama Abhaya National School

මැදගම අභය ජාතික පාසල් මාථාවගේ දරුවන් Madagama Abhaya National School - දෙස රැස බස රකිමු - ශිල්ප පිහිට වූ අභය මෑණියන්ට කළ ගුණ දක්වන්නට මේ කාලයයි..

මැදගම අභය ආදර්ශ මහා විද්‍යාලයේ ආදී ශිෂ්‍ය ආර්.ඒ. ජයසිංහ මහත්මා විද්‍යලයට ප්‍රථමාධාර මධ්‍යස්ථානයක් ලබා දීම වෙනුවෙන් පැවැත...
31/12/2025

මැදගම අභය ආදර්ශ මහා විද්‍යාලයේ ආදී ශිෂ්‍ය ආර්.ඒ. ජයසිංහ මහත්මා විද්‍යලයට ප්‍රථමාධාර මධ්‍යස්ථානයක් ලබා දීම වෙනුවෙන් පැවැත්වුණු උත්සවයේදී විදුහල්පති තුමා සමරු තිළිණයක් එම මහත්මාට ලබා දුන් අවස්තාව

2025 මැදගම අභය ගුරු සැමරුම.. ❤🙏
10/10/2025

2025 මැදගම අභය ගුරු සැමරුම.. ❤🙏

49 වන ජාතික මහා ක්‍රිඩා උලෙළට සමගාමීවපැවති අන්තර් ක්‍රීඩා සමාජප්‍රාදේශීය ක්‍රීඩා උලෙළ2025 මලල ක්‍රීඩා සමස්ත අනූශූරතාවයහල...
25/04/2025

49 වන ජාතික මහා ක්‍රිඩා උලෙළට සමගාමීව
පැවති අන්තර් ක්‍රීඩා සමාජ
ප්‍රාදේශීය ක්‍රීඩා උලෙළ

2025 මලල ක්‍රීඩා සමස්ත අනූශූරතාවය
හලා / මැදගම අභය ජාතික පාසලේ
දරු දැරියන් ලබා ගත් අවස්ථාව

10/03/2025

GET TO GATHER ( 1993 OL / AL )
දිනය : 2025.04.20
ස්ථානය : පම්බල ධීවර හෝටලය

93 Get එකට එන කට්ටිය
මේ අයව සම්බන්ධ කරගන්න

Contact
0778771678 Dananka
0779779758 Surangi
0704963877 Lochani
0772663428 Ruwini
0777078614 Kaushalya ( whatsapp )
0779015966 Anuradha ( Whatsapp )

හිටපු විදුහල්පති සමරසිංහ සර් ඔබට නිවන් සුවය ලැබේවා..
13/02/2025

හිටපු විදුහල්පති සමරසිංහ සර් ඔබට නිවන් සුවය ලැබේවා..

28/01/2025

' BACK TO SCHOOL '
උඩින් හොඳ මූණ පෙන්නලා
යටින් වල කපපු
අය වෙනුවෙන් ස්තූතීයී 🙏😏
පසුව බලමු ළමයි.. 😌
කැන්ටිම හදන්න ආධාර
කරන්න කැමති උන අයට
විශේෂයෙන්ම ස්තූතීයී ❤️🙏🙏🙏

කාලයක සිට දරුවන් සහ දෙමාපියන් විසින්කරන ලද ඉල්ලීමකට අනුව, පාසලේවිදූහල්පති තුමාගේ මගපෙන්වීම අනුවලෙදර් ක්‍රිකට් පුහුණු වීම...
07/05/2024

කාලයක සිට දරුවන් සහ දෙමාපියන් විසින්
කරන ලද ඉල්ලීමකට අනුව, පාසලේ
විදූහල්පති තුමාගේ මගපෙන්වීම අනුව
ලෙදර් ක්‍රිකට් පුහුණු වීම් ආරම්භ කර ඇත. දැනට 13න් පහල සහ 15න් පහල
කණ්ඩායම් සදහා පමණක් සිසුන් බදවා ගැනේ.

සමස්ත ලංකා එල්ලේ පිරිමි තරඟයෙන් තෙවන ස්ථානය දිනාගත් මල්ලිලාට සුභ පැතුම් ❤️
28/04/2024

සමස්ත ලංකා එල්ලේ පිරිමි තරඟයෙන් තෙවන ස්ථානය දිනාගත් මල්ලිලාට සුභ පැතුම් ❤️

හෙට දින ( 24.04.26 ) සමස්ත ලංකා එල්ලේ ශූරතාවය වෙනුවෙන් තරඟ වදින මල්ලිලා හැමෝටම සුභ පැතුම්..
25/04/2024

හෙට දින ( 24.04.26 ) සමස්ත ලංකා එල්ලේ ශූරතාවය වෙනුවෙන් තරඟ වදින මල්ලිලා හැමෝටම සුභ පැතුම්..

10/04/2024

මැදගම අභය අවුරුදු කුමරා
Copied

Address

Madagama, Panirendawa
Chilaw

Website

Alerts

Be the first to know and let us send you an email when මැදගම අභය ජාතික පාසල් මාථාවගේ දරුවන් Madagama Abhaya National School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category