Iranawila St.Peter's Junior School

Iranawila St.Peter's Junior School Government School

ඉරණවිල සාන්ත පීතර කනිෂ්ඨ විද්‍යාලයේ 2025 වර්ෂයේ චතාරික කාලයට සමගාමීව පැවැත්වෙන  පාදනමස්කාරය පාසලේ සිට සමිඳුගම දේවස්ථානය ...
06/04/2025

ඉරණවිල සාන්ත පීතර කනිෂ්ඨ විද්‍යාලයේ 2025 වර්ෂයේ චතාරික කාලයට සමගාමීව පැවැත්වෙන පාදනමස්කාරය පාසලේ සිට සමිඳුගම දේවස්ථානය වෙත 2025.04.03 දින කතෝලික බෞද්ධ ගුරුභවතුන්ගේ හා සිසු දුවා දරුවන්ගේ සහභාගිත්වයෙන් සාර්ථකව පැවත්විණි.

04/11/2024

2023 වර්ෂය සාන්ත පීතර ඉතිහාසයේ පළමු සමස්ත ලංකා ජයග්‍රහන වාර්තාව නැවතත් අලුත් කරමින් 2024 වර්ෂයේ සමස්ත ලංකා ජයග්‍රහන තුනක් ලෙසින් සාන්ත පීතර ඉතිහාසයේ පළමු සමස්ත ලංකා ප්‍රථම ස්ථානයද ලබා ගන්නා ලදී.

A.1.3 ඒකළ ගායනය ,ගැහැණු (කනිෂ්ඨ )සරල ගී සමස්ත ලංකා සංගීත තරඟය 2024
*ප්‍රථම* ස්ථානය
හලා/නාත්/ඉරණවිල සාන්ත පීතර කනිෂ්ඨ විද්‍යාලය
සුවාදි අනූපමා ප්‍රනාන්දු දියණිය*

හා

A.2.19 ඒකළ වාදනය ගැහැණු (කනිෂ්ඨ ) හාමෝනියම් ,සමස්ත ලංකා සංගීත තරඟාවලිය 2024 *
දෙවන* ස්ථානය
හලා/නාත්/ඉරණවිල සාන්ත පීතර කනිෂ්ඨ විද්‍යාලය
සසඳි නවිත්මා (7 වසර )*

පාසල් විධායක කමිටුව ඔවුන් පිළිගත් අයුරු.....

A great  start of a long journey...Well done..my dear students of Iranawila  St.Peter's
16/08/2024

A great start of a long journey...Well done..my dear students of Iranawila St.Peter's

සාන්ත පීතර මෑණියන්ගේ නව පෙනුම.....
14/08/2024

සාන්ත පීතර මෑණියන්ගේ නව පෙනුම.....

සාන්ත පීතර දරුවන්ට වාර්ෂික අධ්‍යාපන චාරිකාව දැණුම සොයා යන පොඩ්ඩන්ට මං පෙතක් විය.....
14/08/2024

සාන්ත පීතර දරුවන්ට වාර්ෂික අධ්‍යාපන චාරිකාව දැණුම සොයා යන පොඩ්ඩන්ට මං පෙතක් විය.....

සාන්ත පීතරයේ දරුවන්ට වාර්ෂික සිසු පොළ - 2024 පවත්වමින් විෂය සමගාමී ඉගෙනුම්  අවස්ථා නිබඳ ලැබෙන බව අප පසක් කළෙමු.... දරුවන...
14/08/2024

සාන්ත පීතරයේ දරුවන්ට වාර්ෂික සිසු පොළ - 2024 පවත්වමින් විෂය සමගාමී ඉගෙනුම් අවස්ථා නිබඳ ලැබෙන බව අප පසක් කළෙමු.... දරුවන්ගෙන්, දෙමාපියන්ගෙන්, ගුරුවරුන්ගෙන් ලැබුණු සහයෝගය අපමණයි..... එහි සූදානම හා ක්‍රියාත්මක වීම මෙසේ දිගහරිමි.

සාන්ත පීතර නිවාසාන්තර ක්‍රීඩා- 2024 යනු සාන්ත පීතර විදුහල් මෑණියන්ගෙන් උපන්, ඒ පහස ලැබූ, ක්‍රීඩාවෙහි අති දක්ෂයන්  සොයා ග...
14/08/2024

සාන්ත පීතර නිවාසාන්තර ක්‍රීඩා- 2024 යනු සාන්ත පීතර විදුහල් මෑණියන්ගෙන් උපන්, ඒ පහස ලැබූ, ක්‍රීඩාවෙහි අති දක්ෂයන් සොයා ගිය ගමනක මුහුරත් උළෙලයි......
සැබෑම වෙහෙසකර කාර්‍යයක් මල් ඵල ගැන්වූ අවස්ථාවයි.....

ප්‍රංශ ආධාර ඇතිව ගොඩනැගුණු සුහුරු පන්ති කාමරයේ ගොඩනැගිල්ලෙහි වැඩ අවසන්...... මෙම සබඳතා වර්ධනයට  මඟ පාදා දුන් නිරෝෂා මිස්...
14/08/2024

ප්‍රංශ ආධාර ඇතිව ගොඩනැගුණු සුහුරු පන්ති කාමරයේ ගොඩනැගිල්ලෙහි වැඩ අවසන්...... මෙම සබඳතා වර්ධනයට මඟ පාදා දුන් නිරෝෂා මිස් හා සබඳතා සම්බන්ධීකරණය කල ඉන්දික මහතාට සාන්ත පීතරයන්ගේ ආදරය පිරිනමමි...

සාන්ත පීතර පාසල් කොඩිය නිසි අවසරයකින් යුතුව යළි නිර්මාණය වූ වගයි......
14/08/2024

සාන්ත පීතර පාසල් කොඩිය නිසි අවසරයකින් යුතුව යළි නිර්මාණය වූ වගයි......

Address

Iranawila
Chilaw

Website

Alerts

Be the first to know and let us send you an email when Iranawila St.Peter's Junior School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Iranawila St.Peter's Junior School:

Shortcuts

Share

Category