Katz Media

Katz Media Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Katz Media, Educational consultant, Chilaw.

කාර්මික දෝෂයකට ලක්ව හලාවත ඉහළ අහසේ පැය 2 කට අධික කාලයක් ඉන්ධන දහනය කිරීමෙන් අනතුරුව තුර්කි ගුවන් සේවයට අයත් TK 733 ගුවන්...
16/12/2025

කාර්මික දෝෂයකට ලක්ව හලාවත ඉහළ අහසේ පැය 2 කට අධික කාලයක් ඉන්ධන දහනය කිරීමෙන් අනතුරුව තුර්කි ගුවන් සේවයට අයත් TK 733 ගුවන් යානය ආරක්ෂිත ගොඩබෑමක් සිදුකරයි. - කටුනායක ජාත්‍යන්තර ගුවන් තො⁣ටුපල

ජාතික හදිසි දුරකතන ඇමතුම් අංක ⚠️ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC): 117 (හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය)🚨ප...
28/11/2025

ජාතික හදිසි දුරකතන ඇමතුම් අංක

⚠️ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC): 117
(හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය)

🚨පොලිස් හදිසි ඇමතුම්: 119 (ජීවිතාරක්ෂක හා හදිසි ආරක්ෂක අවශ්‍යතා)

🚑 සුව සැරිය ගිලන් රථ සේවාව: 1990 (රෝගීන් රෝහල් ගත කිරීම සඳහා)

🚒ගිනි නිවන හමුදාව: 110 (ගිනි ගැනීම් සහ විපතට පත් වූවන් බේරා ගැනීම)

⚠️ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO): 011 258 8946 (නායයෑම් අවදානම් දැනුම් දීමට)

🌩️කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව: 011 268 6686 (කාලගුණ අනාවැකි දැනගැනීමට)

🚢නාවික හමුදා මූලස්ථානය: 011 244 5368 (ගංවතුරකදී බෝට්ටු සේවා සහ බේරා ගැනීම්)

🪖යුධ හමුදා මූලස්ථානය: 113 (හදිසි ආපදා සහන සහ බේරා ගැනීම්)

✈️ගුවන් හමුදා මූලස්ථානය: 116 (හෙලිකොප්ටර් යානා මගින් සිදුකරන බේරා ගැනීම් සඳහා)

🔴 පළාත් සහ දිස්ත්‍රික් මට්ටමේ සම්බන්ධීකරණ අංක (Provincial & District Level)

⚠️ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දිස්ත්‍රික් ඒකක (District Disaster Management Coordinating Units - DDMCU) හරහා පළාත් මට්ටමින් සහාය ලබා ගන්න.

බස්නාහිර පළාත (Western Province)
ගංවතුර අවදානම වැඩිම ප්‍රදේශ සඳහා:
කොළඹ දිස්ත්‍රික්කය: 011 243 4028 / 077 395 7893

ගම්පහ දිස්ත්‍රික්කය: 033 223 4676 / 077 395 7888

කළුතර දිස්ත්‍රික්කය: 034 222 2344 / 077 395 7887

දකුණු පළාත (Southern Province)
ගාල්ල දිස්ත්‍රික්කය: 091 224 2355 / 077 395 7889

මාතර දිස්ත්‍රික්කය: 041 223 4030 / 077 395 7894

හම්බන්තොට දිස්ත්‍රික්කය: 047 225 8056 / 077 395 7895

සබරගමුව පළාත (Sabaragamuwa Province)

නායයෑම් සහ ගංවතුර බහුල ප්‍රදේශ:
රත්නපුර දිස්ත්‍රික්කය: 045 222 5522 / 077 395 7898

කෑගල්ල දිස්ත්‍රික්කය: 035 222 2843 / 077 395 7891

වයඹ පළාත (North Western Province)
කුරුණෑගල දිස්ත්‍රික්කය: 037 222 0455 / 077 395 7892

පුත්තලම දිස්ත්‍රික්කය: 032 226 5345 / 077 395 7896

මධ්‍යම පළාත (Central Province)
මහනුවර දිස්ත්‍රික්කය: 081 220 2875 / 077 395 7890

නුවරඑළිය දිස්ත්‍රික්කය: 052 222 3448 / 077 395 7897

මාතලේ දිස්ත්‍රික්කය: 066 223 0926 / 077 395 7886

උතුරු මැද පළාත (North Central Province)

අනුරාධපුරය: 025 222 5333 / 077 395 7883

පොළොන්නරුව: 027 222 6676 / 077 395 7884

ඌව පළාත (Uva Province)

මොනරාගල දිස්ත්‍රික්කය: 055 227 6378 / 077 395 7893

27/11/2025
27/11/2025

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලමාපකවල කියවීම් අනුව දැදුරු ඔය ද්‍රෝණියේ පිහිටි හලාවත, වාරියපොළ, නිකවැරටිය, මහව, කොබෙයිගනේ, බිංගිරිය, පල්ලම, ආරච්චිකට්ටුව සහ රස්නායකපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් දැදුරු ඔය ද්‍රෝණියේ පහළ නිම්නයේ ප්‍රදේශවලට අධි ගංවතුර තත්ත්වයක් ඇති විය බවට අනතුරු අඟවා ඇත.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් ඉතා දැඩි සැළකිල්ලකින් කටයුතු කරන ලෙස එම ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් සහ ප්‍රවේශ මාර්ග හරහා ගමන් ගන්නා වාහන පදවන්නන්ගෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති ප්‍රදේශ
• වීරකුමන්දලුව
• මුක්කන්දලුව
• දෙමටපිටිය
• දිගන්වැව
• බංගදෙනිය
• කරුකුපනේ
• දැදුරු ඔය
• නරියාගම උතුර
• නරියාගම දකුණ
• තිස්සෝගම
• පරප්පම්මුල්ල
• මානුවන්ගම නැගෙනහිර
• මානුවන්ගම බටහිර
• බින්ගිරිය
• උරපොත්ත
• පහළ ගල් වැව
• බ්‍රාහ්මණයාගම
• මුකලහේන

27/11/2025

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලමාපකවල කියවීම් අනුව දැදුරු ඔය ද්‍රෝණියේ පිහිටි හලාවත, වාරියපොළ, නිකවැරටිය, මහව, කොබෙයිගනේ, බිංගිරිය, පල්ලම, ආරච්චිකට්ටුව සහ රස්නායකපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් දැදුරු ඔය ද්‍රෝණියේ පහළ නිම්නයේ ප්‍රදේශවලට අධි ගංවතුර තත්ත්වයක් ඇති විය බවට අනතුරු අඟවා ඇත.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් ඉතා දැඩි සැළකිල්ලකින් කටයුතු කරන ලෙස එම ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් සහ ප්‍රවේශ මාර්ග හරහා ගමන් ගන්නා වාහන පදවන්නන්ගෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති ප්‍රදේශ
• වීරකුමන්දලුව
• මුක්කන්දලුව
• දෙමටපිටිය
• දිගන්වැව
• බංගදෙනිය
• කරුකුපනේ
• දැදුරු ඔය
• නරියාගම උතුර
• නරියාගම දකුණ
• තිස්සෝගම
• පරප්පම්මුල්ල
• මානුවන්ගම නැගෙනහිර
• මානුවන්ගම බටහිර
• බින්ගිරිය
• උරපොත්ත
• පහළ ගල් වැව
• බ්‍රාහ්මණයාගම
• මුකලහේන

Address

Chilaw

Website

Alerts

Be the first to know and let us send you an email when Katz Media posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Katz Media:

Shortcuts

Share