NilNethu Plants Nursery

NilNethu Plants Nursery Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from NilNethu Plants Nursery, No 01, Pathiraja Mw, Bangadeniya, Chilaw.

Hitha newathuna  thenak.....
02/06/2024

Hitha newathuna thenak.....

17/03/2024
මෙම මව් ශාක සියල්ලම විකිණීමට ඇත....♥️♥️♥️,
02/01/2024

මෙම මව් ශාක සියල්ලම විකිණීමට ඇත....♥️♥️♥️,

උස 1m ප්‍රමාණයේ වීචියා ගෝල්ඩ් පාම් ශාක විකිණීමට තිබේ. මිල ගනන් සදහා විමසන්න.Vichia Gold Palm Trees
17/10/2021

උස 1m ප්‍රමාණයේ වීචියා ගෝල්ඩ් පාම් ශාක විකිණීමට තිබේ. මිල ගනන් සදහා විමසන්න.

Vichia Gold Palm Trees

......New Arrival.....පැලයක මිල රු 250.00 කුරියර් පහසුකම්ද සහිතයි. ඇනවුම් කිරිම සදහා වට්ස්ඇප් හරහා හෝ මැසෙන්ජර් ඔස්සේ සම...
03/12/2020

......New Arrival.....

පැලයක මිල රු 250.00 කුරියර් පහසුකම්ද සහිතයි. ඇනවුම් කිරිම සදහා වට්ස්ඇප් හරහා හෝ මැසෙන්ජර් ඔස්සේ සම්භන්ධ වන්න

......New Arrival.....පැලයක මිල රු 2000.00 කුරියර් පහසුකම්ද සහිතයි. ඇනවුම් කිරිම සදහා වට්ස්ඇප් හරහා හෝ මැසෙන්ජර් ඔස්සේ ස...
24/11/2020

......New Arrival.....

පැලයක මිල රු 2000.00 කුරියර් පහසුකම්ද සහිතයි. ඇනවුම් කිරිම සදහා වට්ස්ඇප් හරහා හෝ මැසෙන්ජර් ඔස්සේ සම්භන්ධ වන්න

පේර  වගාවපේර   තෙත්   කලාපයේ   මෙන්ම   වියලි   කලාපයේත්   වගා  කලහැකි   පෝෂණ  ගුණයෙන්   අනුන   පලතුරු   විශේෂයකි.    පේර...
03/09/2020

පේර වගාව

පේර තෙත් කලාපයේ මෙන්ම වියලි කලාපයේත් වගා කලහැකි පෝෂණ ගුණයෙන් අනුන පලතුරු විශේෂයකි. පේර වගාව සඳහා සුදුසු වන්නේ ජලය හොදින් බැසයන මැටි හෝ වැලි පසකි. කෘමි උවදුරු අවම වන අතර සිටුවා වසර කිපයකින් ඵලදාව ලබාගතහැකියි
පොහොර යෙදීම අත්‍යවශ්‍ය නොවන අතර ඉක්මන් පලදාවක් සදහා කොම්පෝස්ට් පොහොර භාවිතා කල හැකියි.

ඔබ සතුව ඇත්තේ කුඩා ගෙවත්තක් වුවද පේර ගස වඩා උස නොයන මධ්‍යම ප්‍රමාණයේ ශාකයක් නිසා වගාකිරිම පහසුයි.


පේර විටමින් A , C මෙන්ම අයඩින් ද බහුල පලතුරක් නිසා රැ සපුව ගැන උනන්දු වන අයට මෙන්ම ගලගන්ඩය නැමැති රෝගයෙන් පීඩා විදින අයට ද එකසේ ගුණදායකය.

පේර පලතුරක් ලෙස ප්‍රයෝජනයට ගන්නා අතර පේර කොලද ඖෂධීය වශයෙන් භාවිතා කල හැක.

පේර කොළ තම්බා තේ මෙන් පානය කිරීම මගින් දියවැඩියා රෝගය පාලනය කිරීමටත් , ශරීරයේ අහිතකර කොලෙස්ටරෝල් මට්ටම අඩුකර හිතකර කොලෙස්ටරෝල් මට්ටම වැඩි කර ගැනීමටත් හැකියාවක් ඇත.

පේර කොල අබරා හිසේ ආලේප කිරීම හිස්සොරි සදහා පිලියමක් වන අතර පේර කොල තැම්බූ වතුරින් හිස සේදිම හිසකෙස් අකලට වැටිම වලක්වා ගත හැකි ක්‍රමයකි

පේර කොල දෙහි ඇබුලින් අබරා ආලේප කිරීම අලුහම් සදහා හොද ප්‍රතිකාරයකි.

ඉතින් වැඩි වියදමක් නැති නමුත් පෝෂණ ගුණයෙන් අනුන පලතුරක් වන පේර ගසක් සිටුවා ගැනිමට ඔබත් උනන්දු වෙන්න.


හුස්ම වැටෙන තුරු අමතක නොවන වසරක්. ඒ ආදරණීයන් ආදරයෙන් සිහිපත් කරමු
21/04/2020

හුස්ම වැටෙන තුරු අමතක නොවන වසරක්. ඒ ආදරණීයන් ආදරයෙන් සිහිපත් කරමු

නව තාක්ෂණය ඔස්සේ අඩු පිරිවැයකින් වැඩි අස්වැන්නක් ලබා ගත හැකිය. මේ පිළිබඳ සවිස්තරාත්මක ලිපියක් ලගදීම.
12/02/2020

නව තාක්ෂණය ඔස්සේ අඩු පිරිවැයකින් වැඩි අස්වැන්නක් ලබා ගත හැකිය.

මේ පිළිබඳ සවිස්තරාත්මක ලිපියක් ලගදීම.

Only for the people who are dreaming about your own businessතමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සිහින මවන ඔබට
11/07/2019

Only for the people who are dreaming about your own business

තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සිහින මවන ඔබට

Address

No 01, Pathiraja Mw, Bangadeniya
Chilaw
61238

Telephone

0322259880

Website

Alerts

Be the first to know and let us send you an email when NilNethu Plants Nursery posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share