Talent Way English Campus With Chathoopa Jayalath

Talent Way English Campus With Chathoopa Jayalath be enjoy

11/05/2026

Phone ඔබන ගෑණු ළමයු වෙනුවෙන් 🫡😂

🎓 2026 සාමාන්‍ය පෙළ English සඳහා මාස 6ක සුපිරි වේගවත් පාඨමාලාව.මැයි මාසය සම්පූර්ණ නොමිලේ 🏆 Talent Way English Campus👨‍🏫 ...
10/05/2026

🎓 2026 සාමාන්‍ය පෙළ English සඳහා මාස 6ක සුපිරි වේගවත් පාඨමාලාව.
මැයි මාසය සම්පූර්ණ නොමිලේ
🏆 Talent Way English Campus
👨‍🏫 චතූප ජයලත්

O/L English අමාරුයි කියලා හිතන හැමෝටම දැන් තියෙන්නේ හොඳම අවස්ථාවක්! 💯
11 සහා 10 ශ්‍රේණි සඳහා ඉතා අනගි අවස්ථාවකි...
මාස 6ක් තුළ සාමාන්‍ය පෙළ English සම්පූර්ණ විෂය නිර්දේශයම ආවරණය කර A එකක් ලබාගැනීමට සැලසුම් කළ විශේෂ පාඨමාලාවක් දැන් ආරම්භ වේ. 🔥

📚 මෙම පාඨමාලාව තුළ,
✅ 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සියලු Grammar කොටස්
✅ O/L Past Papers සියල්ලම සාකච්ඡා කිරීම
✅ Expected / Model Papers සාකච්ඡා කිරීම
✅ Writing, Reading, Vocabulary & Spoken English දියුණු කිරීම
✅ Exam Techniques සහ ලකුණු ගන්න රහස්
✅ සරලව, පැහැදිලිව, ඉක්මනින් ඉගැන්වීම

🌟 අපේ පාඨමාලාවේ විශේෂත්වය
🔹 දුර්වලම දරුවෙකුටත් සරලව තේරුම් කර දීම
🔹 කෙටි කාලයකින් ඉහළ ප්‍රගතියක්
🔹 WhatsApp හරහා Notes සහ Support
🔹 නිවසේ සිටම සම්පූර්ණ පාඨමාලාව හැදෑරීමේ පහසුව
🔹 විභාගයටම ගැලපෙන ක්‍රමවේදය

💰 ලියාපදිංචි ගාස්තුව — රු.1000/-

📲 මුදල් තැම්පත් කර ඔබගේ නම සඳහන් කර Receipt එක WhatsApp කරන්න.

📖 ලියාපදිංචි වූ පසු මුල් නිබන්ධන කිහිපය WhatsApp ඔස්සේ ලබා දෙනු ලැබේ.
🖨️ ඔබට ඒවා Print කරගත හැක.

🚚 නිබන්ධන නිවසටම Courier කරවා ගැනීමට
රු.2000/- තැම්පත් කර
නම + “Tutes” ලෙස සඳහන් කර
ඔබගේ ලිපිනය සමඟ WhatsApp පණිවිඩයක් එවන්න.

📞 අදම සම්බන්ධ වන්න!
✨ Talent Way English Campus

මැයි 15 සිට ආරම්භ වේ. නිබන්ධන කුරුයර් මගින් ගෙදරටම ගෙන්වා ගැනීම සඳහා හැකි ඉක්මනින් ලියා පදිංචි වන්න.
05/05/2026

මැයි 15 සිට ආරම්භ වේ. නිබන්ධන කුරුයර් මගින් ගෙදරටම ගෙන්වා ගැනීම සඳහා හැකි ඉක්මනින් ලියා පදිංචි වන්න.

01/05/2026

https://whatsapp.com/channel/0029VbCY4Ua7T8bS6A1xlT3X

💚නොදන්න English දැන ගන්න...
💚දන්න English අමතක වෙන්න නොදී සැරින් සැරේ මතක් කරගන්න..
💙Spoken English
💙English Grammar
💙Sentence Patterns
💙 Proverba
💙 Idioms
ඇතුළු ඉදිනෙදා භවිතා වන ලස්සනට English කතා කරන්න , ලියන්න අවශ්‍ය සියලුම දේ Update කර ගන්න...
එකතු වෙන්න.. අපේ Whatapp Channel එක සමඟ...
🩶පාසල් යන දුවලා පුතාලා
🩶වැඩිහිටි ඔබ
සියළුදෙනාටම ආරාධනා කරනවා English Journey එක ගොඩ දා ගන්න Set වෙන්න
Talent Way English Campus
Chathoopa Jayalath

මාස 6 න් O/L English ගොඩ දා ගන්න ඔයත් සෙට් වෙන්න.. ඔයාගෙ ගිය වාරෙ ලකුණු කීය වුනත් ඔයාව හොඳම results එකකට අරන් යන්න අපිට ...
30/04/2026

මාස 6 න් O/L English ගොඩ දා ගන්න ඔයත් සෙට් වෙන්න.. ඔයාගෙ ගිය වාරෙ ලකුණු කීය වුනත් ඔයාව හොඳම results එකකට අරන් යන්න අපිට මේ මාස 6 හොඳටම ඇති.

Address

Ihala Koswadiya , Colombo Chilaw Main Road
Chilaw
61220

Website

Alerts

Be the first to know and let us send you an email when Talent Way English Campus With Chathoopa Jayalath posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share