Maths With Nisal Perera

Maths With Nisal Perera Sharing expert insights, problem-solving strategies, and advanced concepts to make mathematics accessible and engaging. Curated by Nisal Perera.

28/02/2026

2026 වර්ෂයට 10 සහ 11 ශ්‍රේණි සිසුන් සඳහා

🚀 ගණිතය ප්‍රශ්න පත්‍ර පංති ආරම්භ වේ!

✅ ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු සැපයීමේ නිවැරදි ක්‍රම.
✅ කාලය කළමනාකරණය.
✅ විෂය නිර්දේශයේ සියලුම පාඩම් ආවරණය වන ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරයි.

⚠️ : ඉගැන්වීම් කටයුතු වඩාත් ඵලදායී කිරීම සඳහා බඳවා ගනු ලබන්නේ සීමිත සිසුන් ප්‍රමාණයක් පමණි.

📞 විමසීම්: 0769650618

2025(2026) සා.පෙල ගණිතය (ii පත්‍රය) සඳහා පිළිතුරු.By Nisal Perera  2025(2026)
24/02/2026

2025(2026) සා.පෙල ගණිතය (ii පත්‍රය) සඳහා පිළිතුරු.

By Nisal Perera


2025(2026)


2025(2026) සා.පෙල ගණිතය ( ii පත්‍රය)සිංහල මාධ්‍ය සහ ඉංග්‍රීසි මාධ්‍යය
24/02/2026

2025(2026) සා.පෙල ගණිතය ( ii පත්‍රය)
සිංහල මාධ්‍ය සහ ඉංග්‍රීසි මාධ්‍යය

2025(2026) සා.පෙල ගණිතය (1 පත්‍රය)සහ පිළිතුරු.Credit - Our Exam
24/02/2026

2025(2026) සා.පෙල ගණිතය (1 පත්‍රය)
සහ පිළිතුරු.

Credit - Our Exam

11 ශ්‍රේණියට අදාල ජ්‍යාමිතික ප්‍රමේයයන් ✨
16/02/2026

11 ශ්‍රේණියට අදාල ජ්‍යාමිතික ප්‍රමේයයන් ✨

03/01/2026


03/01/2026


"විශ්වයේ හැම දෙයක්ම මැවූ රහස් අංකය 1.618 - ඔබේ මුහුණේ ලස්සන තීරණය කරන්නෙත් මෙන්න මේකම තමයි" 🌀🌻🧬​ඔබ කවදා හරි හිතලා තියෙනව...
27/12/2025

"විශ්වයේ හැම දෙයක්ම මැවූ රහස් අංකය 1.618 - ඔබේ මුහුණේ ලස්සන තීරණය කරන්නෙත් මෙන්න මේකම තමයි" 🌀🌻🧬

​ඔබ කවදා හරි හිතලා තියෙනවාද ඇයි සමහර දේවල් දැක්කම අපිට "හරිම ලස්සනයි" කියලා හිතෙන්නේ කියලා? ඒ ලස්සන පිටුපස තියෙන්නේ චිත්‍ර ශිල්පියෙකුගේ පින්සල් පාරක් විතරක් නෙවෙයි, මහා ගුප්ත ගණිතමය රහසක්!

​මේකට කියන්නේ "Golden Ratio" (රන්වන් අනුපාතය) කියලා. සරලවම කිව්වොත් මේක අගය 1.618. සොබාදහමේ තියෙන හැම සුන්දර දෙයක්ම නිර්මාණය වෙලා තියෙන්නේ මේ කියන රහස් අංකයට අනුවයි.

​කොහේද මේක තියෙන්නේ? 🧐

​මල් සහ ගස් වැල්: සූරියකාන්ත මලක බීජ සැකසිලා තියෙන රටාවේ සිට, ගසක අතු බෙදෙන විදිහ දක්වා මේ 1.618 අනුපාතය හැංගිලා තියෙනවා. 🌻

​සොබාදහමේ හැඩතල: බෙල්ලෙකුගේ කටුවක තියෙන ඒ ලස්සන දඟරය (Spiral) හැදෙන්නේ මේ ගණිතමය රීතියට අනුවයි.

​ඔබේ මුහුණ: ලෝකයේ ලස්සනම මුහුණ තියෙන අයගේ ඇස් දෙක අතර දුර, නාසයේ පළල සහ මුහුණේ දිග මැනලා බැලුවොත් ඒ හැම එකකම අනුපාතය 1.618 ට හරිම කිට්ටුයි! 👩‍🦰

​ප්‍රසිද්ධ ලෝගෝ: Apple ලෝගෝ එකේ සිට Pepsi, Google ලෝගෝ දක්වා නිර්මාණය කරලා තියෙන්නේ අපේ ඇසට ප්‍රිය වෙන්න මේ අංකය පාවිච්චි කරලයි. 🍎💻

​ඇයි මේක මෙච්චර වටින්නේ?

​මේක නිකම්ම අහම්බයක් නෙවෙයි. ගණිතඥයෝ මේකට කියන්නේ "දේව අනුපාතය" කියලා. ලියනාඩෝ ඩා වින්චි "මොනාලිසා" ඇන්දෙත්, ඊජිප්තුවේ පිරමිඩ හැදුවෙත් මේ රහස දැනගෙනයි.

​ඔබ අද දකින ලස්සන මලක්, ලස්සන ගොඩනැගිල්ලක් නැත්නම් ඔබ ආදරය කරන කෙනාගේ මුහුණ වුණත් ලස්සන වෙලා තියෙන්නේ මේ 1.618 නිසා වෙන්න පුළුවන්.
​විශ්වය කියන්නේ හරිම පුදුම තැනක්. ඒක නිර්මාණය වෙලා තියෙන්නේ හරිම නිරවද්‍ය ගණිතමය සැලසුමකට අනුවයි.

​-Copied-

✨සරල රේඛා ආශ්‍රිත ප්‍රස්ථාර පසුගිය විභාග ගැටලු. Maths With Nisal Perera
27/12/2025

✨සරල රේඛා ආශ්‍රිත ප්‍රස්ථාර පසුගිය විභාග ගැටලු.
Maths With Nisal Perera

27/12/2025


Address

Pambala
Chilaw Town
61236

Alerts

Be the first to know and let us send you an email when Maths With Nisal Perera posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category