26/05/2021
ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලය මගින් සංවිධානය කරනු ලබන මාර්ගගත වැඩසටහන් මාලාවේ ජපානයේ අධ්‍යාපන අවස්ථා පිළිබඳව වන සජීව වැඩසටහන ජුනි 6 වන ඉරිදා පැවැත්වේ.
මේ සඳහා ඔබට සජීවීව සම්බන්ධවිය හැකි ආකාරයන් මෙසේයි.
Under the series of online programs organized by the Embassy of Sri Lanka in Japan, the live program on educational opportunities in Japan will be held on Sunday, June 6
YouTube Live
https://www.youtube.com/channel/UCNa-x7gIfUZCLi3fjugUf_A
Facebook Live
https://www.facebook.com/SriLankaEmbassyTokyo
ඔබට පවතින ගැටළු පහත පෝරමය හරහා අප වෙත යොමු කරන්න.
https://forms.gle/KMM76pWsd7LKAYng6