Chilaw Bishop Edmund Peiris Old Boys

Chilaw Bishop Edmund Peiris Old Boys Chilaw Bishop Edmund Peiris Old Boys
This Is Our School

08/09/2025

04th Sep 2025
36th Memorial Mass of Late Bishop Edmund Peries Chilaw.

04th Sep 202536th Memorial Mass of Late Bishop Edmund Peries Chilaw.
04/09/2025

04th Sep 2025
36th Memorial Mass of Late Bishop Edmund Peries Chilaw.

14/11/2024

We truly can’t thank you enough for your generous gifts of 20 numbers of “Smart Pad iyo8” to smart classroom at our school. Tour support will allow us to develop the IT knowledge of the students in our fishing community who need it most. People like you truly make a difference in the world and we’re incredibly grateful!
A special thank you to Honorable Mr. Ravendra Jeganesan, The Deputy Councilor of the Municipal Council of Neaples, Italy for your dedication and commitment to supporting educational initiatives. Your involvement has made this donation possible and is a commitment
to the growth and empowerment of our young learners..

The Principal & Staff+OLD BOYS ASSOCIATION of Bishop Edmund Peries College Chilaw

2024. 11. 11 වන අද දින හලා/රදගුරු එඩ්මන්ඩ් පීරිස් විද්‍යාලයට විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ ආරාධනයෙන් සහ ගී TV   ආයතනයේ ස...
11/11/2024

2024. 11. 11 වන අද දින හලා/රදගුරු එඩ්මන්ඩ් පීරිස් විද්‍යාලයට විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ ආරාධනයෙන් සහ ගී TV ආයතනයේ සහයෝගයෙන්, නාපොලි නගර සභා නියෝජ්‍ය මන්ත්‍රී රවීන්ද්‍ර ජගනේශන් මහතා ප්‍රමුඛ රොටරි සමූහයේ ප්‍රධානත්වයෙන් ටැබ් පරිගණක 20 විදුහල්පතිතුමා ඇතුලු සිසු දරුවන්ට පරිත්‍යාග කල අතර සහ වායෝ සංගීත කණ්ඩායමේ නායක සංගීත් විජේසූරිය මහතා සහ ආදි ශිෂ්‍ය සංගමයේ මහත්වරුන් ඒ සදහා සහභාගී විය.

Invitation - ආරාධනා ~~~~~~~~~~~~~~~Old Boys Association of Bishop Edmund Peries College Chilaw cordially invite all the ...
31/10/2024

Invitation - ආරාධනා
~~~~~~~~~~~~~~~
Old Boys Association of Bishop Edmund Peries College Chilaw cordially invite all the members for the ANNUAL General Meeting (AGM)on SUNDAY the 10th November 2024 at 9.30AM at School Main Hall.

We kindly request presence from every batch. Please share this message among old boys as much as possible.

විදුහලේ ආදි ශිෂ්‍ය සංගමයේ මහා සභා රැස්වීම 2024.11.10 දින පෙ.ව. 9.30 පාසලේ ප්‍රධාන ශාලාවේ දී පැවැත්වෙන බව ඉතා සතුටින් දන්වා සිටිමු. ඒ සඳහා සංගමයේ සියලුම සාමාජිකයින්ට ඉතාමත් ගෞරවයෙන් ඇරයුම් කරමු.
මහා සභා රැස්වීම සඳහා පාසලේ ඉගනුම ලැබූ සියලූම වසර කාණ්ඩයන්ගෙන් සහභාගීත්වය අපේක්ෂා කරන අතර පාසල් ආදි සිසුන් අතරේ මෙම පණිවිඩය හැකිතාක් බෙදාහරින මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

OLD BOYS’ ASSOCIATION
Bishop Edmund Peries College; Chilaw

New Green Terrace for the Students of Bishop Edmund Peries College;ChilawAppreciate all the hard work done by the Princi...
21/10/2024

New Green Terrace for the Students of Bishop Edmund Peries College;Chilaw

Appreciate all the hard work done by the Principal; Teachers /School Management & the Parents who made this dream come true.

Smart Board නැතුවකළු ලෑල්ලේ සුදු හුනු කූරු තවරගෙන...Collar mic නැතුවඋගුර ලේ රහ වෙනකම් කෑ ගහගෙන...පන්ති කාමරයේ දිනපතා දරු...
14/09/2024

Smart Board නැතුව
කළු ලෑල්ලේ සුදු හුනු කූරු තවරගෙන...
Collar mic නැතුව
උගුර ලේ රහ වෙනකම් කෑ ගහගෙන...
පන්ති කාමරයේ දිනපතා දරුවෝ තිස්පහක්, හතළිහක් පාලනය කරගෙන...
උදේ ඉදන් හවස් වෙනකම් අමතර පන්ති දාගෙන...
සිය ගණනින් ප්‍රශ්න පත්‍ර පරික්ෂා කරගෙන...
මාස කිහිපයකට තමා ද අමතක කරගෙන...

අනුන්ගේ දරුවන් තමන්ගේ කරගෙන ඔවුන්ගේ අනාගතය හදන්න,
ප්‍රාථමික අධ්‍යාපනයේ අවුරුදු පහක් පුරා ලබා ගත් දැනුමෙන් පළමු රාජ්‍ය විභාගය ලියන්න දරුවන් පුහුණු කරවීමට,

අකුරු එකින් එක හදපු...
පිල්ලම් හදපු..
අකුරු අතර වචන අතර පරතරය හදපු..
පිළිවෙළ හදපු..
පොත් මිටි ගණන් බලපු....
මාස ගණනක් වෙහෙස මහන්සි වූ.....

සම්මාන නොලද ආදරණීය පහේ ගුරුවරු අද අන්තිම දවසටත් දරුවන්ට දැනුම දී නිදහසේ හුස්ම ගන්නවා ඇති....

- ඒ සියලු ප්‍රාථමික පාසල් ගුරු පරපුරට හදවතේ උත්තමාචාරය-
උපුටාගැනීමකි.

  Memorial Mass of Late Bishop Edmund Peries ChilawPhoto credits -Mr.Ranjan Chrishantha
05/09/2024

Memorial Mass of Late Bishop Edmund Peries Chilaw
Photo credits -Mr.Ranjan Chrishantha

35th Memorial Mass of Late Bishop Edmund Peries ChilawPhoto credits -Mr.Ranjan
05/09/2024

35th Memorial Mass of Late Bishop Edmund Peries Chilaw
Photo credits -Mr.Ranjan

05 ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය....!නොමිලේ.....😊😊👍👍👍DONE & DUSTED.. Feeling Thankful to All the Past Pupils who contributed to...
11/08/2024

05 ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය....!
නොමිලේ.....😊😊👍👍👍
DONE & DUSTED.. Feeling Thankful to All the Past Pupils who contributed to success this event...

OLD BOYS ASSOCIATION

Address

Chilaw Town

Website

Alerts

Be the first to know and let us send you an email when Chilaw Bishop Edmund Peiris Old Boys posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Chilaw Bishop Edmund Peiris Old Boys:

Shortcuts

Share

Category