Kohana Japanese Language Academy

Kohana Japanese Language Academy Kohana Japanese Language Academy Provides The Best Japanese Classes For You To Succeed in your Dreams

12/10/2025
08/10/2025

Check out KohanaJapaneseLanguageAcademy’s video.

2025 October Intake එක සදහා අප ආයතනය සමග සම්බන්ධ වී අධ්‍යාපනය හදාරා Student Visa හරහා ජපන් සිහිනය සැබෑ කරගෙන ජපානය වෙතට ...
08/10/2025

2025 October Intake එක සදහා අප ආයතනය සමග සම්බන්ධ වී අධ්‍යාපනය හදාරා Student Visa හරහා ජපන් සිහිනය සැබෑ කරගෙන ජපානය වෙතට පිටත් වීමට යන ඔබ දෙපලට උණුසුම් සුබ පැතුම් ❤

ඔන්න අලුත්ම N5Onlineපන්තිය ආරම්භ වෙනවා  සැප්තැම්බර් මාසයේදී..දවස තමයි සැප්තැම්බර් 15 සඳුදා රාත්‍රී 8.00 ට📌Student Visa📌S...
03/09/2025

ඔන්න අලුත්ම N5Onlineපන්තිය ආරම්භ වෙනවා සැප්තැම්බර් මාසයේදී..

දවස තමයි සැප්තැම්බර් 15 සඳුදා රාත්‍රී 8.00 ට

📌Student Visa
📌SSW Visa
📌Traning visa
📌Job Visa
📌Working Visa බලාපොරොත්තු වන සිසුන් සඳහා

🎯මෙම පාඨමාලාව හැදෑරීමට කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නොවේ.

🎯වයස් සීමාවක් නොමැත.

🎯රැකියාවක් කරන ඔබටද O/L , A/L විභාග අවසන් කළ ඔබටද වයස් භේදයකින් තොරව සම්බන්ධ විය හැක...

අප ආයතනය රජයේ ලියාපදිංචි ආයතනයක් වන නිසා පාඨමාලාව අවසානයේ වටිනා සහතිකයක් පිරිනමනු ලබයි.

පාඨමාලාවෙන් පසු Student Visa සහ Working Visa සඳහා පහසුකම් සැපයේ.

📌 Grammar
📌 Kanji
📌 Listening
📌 Vocabulary
📌 Spoken
📝 Paper Discussion මේ සියල්ල ආවරණය කෙරේ.

🔴පාඨමාලාව අතරතුර ජපන් ජාතික ගුරුවරයෙකු යටතේ ජපන් භාෂාව කතා කිරීමටද අවස්ථාව...

ජපන් භාෂාව ඉගෙන ගන්න, පාඩම් කරන්න ආස හිතෙන විදියට මුල සිට සරලව කියලා දෙනවා.

ජපන් භාෂා විභාග විශිෂ්ට ලෙස සමත් කිරීමට අප සූදානම්...

ඔයාට 𝐍𝐀𝐓 / 𝐉𝐋𝐏𝐓 N5 විභාගය එකපාරින් ගොඩ දාගන්න ඕනිනම් සම්බන්ධ වෙලාම බලන්න

(අපේ අරමුණ පන්තියට සම්බන්ධ වන ඔයාලා හැමෝම 100% ක් විශිෂ්ට ප්‍රතිඵල සමග විභාගය සමත් කරවීමයි.)

සෑම සඳුදා සහ බ්‍රහස්පතින්දා දිනකම රාත්‍රී8.00 සිට 10.30දක්වා පන්ති පැවැත්වේ.

වැඩි විස්තර දැනගැනීම සඳහා විමසන්න
📱076 7175 643


ජපානෙන් ආපු තවත් ප්‍රතිඵලයක්. සතුටුයි පුතේ.ඔයා හරිම දක්ෂ ළමයෙක්.ඔයාගේ ඉදිරි වැඩ කටයුතු ටිකත් සාර්ථකව කරගන්න ලැබේවා කියලා...
26/08/2025

ජපානෙන් ආපු තවත් ප්‍රතිඵලයක්. සතුටුයි පුතේ.ඔයා හරිම දක්ෂ ළමයෙක්.ඔයාගේ ඉදිරි වැඩ කටයුතු ටිකත් සාර්ථකව කරගන්න ලැබේවා කියලා හදවතින්ම සුභ පතනවා.

2025 JULY JLPT EXAM
25/08/2025

2025 JULY JLPT EXAM

25/08/2025

උණුසුම් සුභ පැතුම්.

おめでとう🎉
22/08/2025

おめでとう🎉

18/08/2025
16/08/2025

Address

KOHANA JAPANESE LANGUAGE ACADEMY, D. M. SILVA MAWATHA, Puttalam/Colombo Road
Chilaw Town
CHILAW61000

Opening Hours

Monday 13:00 - 17:15
Tuesday 13:00 - 17:15
Wednesday 13:00 - 17:00
Thursday 13:00 - 17:15
Friday 14:00 - 17:00
Saturday 08:30 - 13:00

Telephone

+94767175643

Alerts

Be the first to know and let us send you an email when Kohana Japanese Language Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Kohana Japanese Language Academy:

Shortcuts

Share

Category