SISU THARUWA - සිසු තරුව

SISU THARUWA - සිසු තරුව ශ්‍රී ලාංකික ප්‍රාථමික අධ්‍යාපනය සංවර්ධනයේ පුරෝගාමී මෙහෙවර

✍️✍️✍️ 2024 ශිෂ්‍යත්ව විභාගය සඳහා සිසුන් දිශාභිමුඛ කිරීමේ වැඩසටහන....🏆️🏆️🏆️ මුන්දලම කට්ටාකඩුව ප්‍රාථමික විදුහල.💎💎💎 මනා ස...
02/07/2024

✍️✍️✍️ 2024 ශිෂ්‍යත්ව විභාගය සඳහා සිසුන් දිශාභිමුඛ කිරීමේ වැඩසටහන....

🏆️🏆️🏆️ මුන්දලම කට්ටාකඩුව ප්‍රාථමික විදුහල.

💎💎💎 මනා සංවිධානය හා සහභාගිත්වය හොඳින් තහවුරු කළ ගුරුවරු සැමට ස්තුතියි...💐💐💐

✍️✍️✍️ අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රාථමික අධ්‍යාපන ශාඛාව හා තොරතුරු තාක්ෂණ ශාඛාව මගින්  2010 වර්ෂයේ දී  Learn TV නාලිකාව සම...
24/09/2023

✍️✍️✍️ අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රාථමික අධ්‍යාපන ශාඛාව හා තොරතුරු තාක්ෂණ ශාඛාව මගින් 2010 වර්ෂයේ දී Learn TV නාලිකාව සමඟ ප්‍රථම වතාවට ඒකාබද්ධව සංවිධානය කළ පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාග උපකාරක රූපවාහිනී පාඩම් මාලාව වූ ( පහේ තක්සලාව ) ප්‍රධාන සම්පත්දායකයා ලෙස පාඩම් මාලාව ඉදිරිපත් කරමින් .....පාඩම් මාලාවේ සංයුක්ත තැටියක් ද අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිකුත් කිරිමට කටයුතු කළේ ය.

⭐⭐⭐ "සිසු තරුව අධ්‍යාපන සත්කාරය "🏆️🏆️🏆️ 2023 ශිෂ්‍යත්ව විභාගය සඳහා ඉදිරිපත් වන පුත්තලම, මදුරන්කුලිය අධ්‍යාපන කොට්ඨාසයේ ද...
22/09/2023

⭐⭐⭐ "සිසු තරුව අධ්‍යාපන සත්කාරය "
🏆️🏆️🏆️ 2023 ශිෂ්‍යත්ව විභාගය සඳහා ඉදිරිපත් වන පුත්තලම, මදුරන්කුලිය අධ්‍යාපන කොට්ඨාසයේ දූ පුතුන් වෙනුවෙන් පාලවිය සිංහල මහා විද්‍යාලයේ පැවැත් වූ ශිෂ්‍ය වැඩමුළුව ✍️✍️✍️

16/09/2023
✍️✍️✍️ 2023 ශිෂ්‍යත්ව විභාගය සදහා විශේෂ සූදානම් කළ  "සිසු තරුව ප්‍රකාශන "🎖️️🎖️️🎖️️🔵🔵🔵සරසවි හා ගුණසේන පොත් හල් වලින් දැන්...
16/09/2023

✍️✍️✍️ 2023 ශිෂ්‍යත්ව විභාගය සදහා විශේෂ සූදානම් කළ "සිසු තරුව ප්‍රකාශන "🎖️️🎖️️🎖️️
🔵🔵🔵සරසවි හා ගුණසේන පොත් හල් වලින් දැන් ඔබට මිලදී ගත හැකි ය.

14/09/2023

දිවයින පුරා සරසවි සහ ගුණසේන පොත්හල් වලින් මිලදී ගත හැකිය.

තොග වශයෙන් මිලදී ගැනීමට අමතන්න. 071 48 88 530

🔵🔵🔵පුත්තලම උතුර / දකුණ  සහ කල්පිටිය යන අධ්‍යාපන කොට්ඨාස වල පස්වන ශ්‍රේණියේ ඉගැන්වීම් කරන ගුරුවරුන් සඳහා පැවැත්වූ වෘත්තීය...
12/09/2023

🔵🔵🔵පුත්තලම උතුර / දකුණ සහ කල්පිටිය යන අධ්‍යාපන කොට්ඨාස වල පස්වන ශ්‍රේණියේ ඉගැන්වීම් කරන ගුරුවරුන් සඳහා පැවැත්වූ වෘත්තීය සංවර්ධන වැඩමුළුව ✔️✔️✔️

12/06/2023

Address

109/110
Chilaw Town
KORAYAWATTA

Opening Hours

Monday 08:00 - 21:00
Tuesday 08:00 - 21:00
Wednesday 08:00 - 21:00
Thursday 08:00 - 21:00
Friday 08:00 - 21:00
Saturday 08:00 - 21:00
Sunday 08:00 - 21:00

Telephone

+94706611200

Alerts

Be the first to know and let us send you an email when SISU THARUWA - සිසු තරුව posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to SISU THARUWA - සිසු තරුව:

Shortcuts

Share

Category