GCS Corea Maha Vidyalaya

GCS Corea Maha Vidyalaya ප්‍රශස්ත අධ්‍යාපනයක් තුළින් විශිෂ්ට දරුවෙක්

සිංහල භාෂා හා සාහිත්‍ය තරගාවලිය -2025 අප පාසලේ සමස්ථ ලංකා නියෝජනය 6 ශ්‍රේණියේ තෙනුලි රදීශා සිසුවියට හා ඇයට මග පෙන්වු සිං...
20/10/2025

සිංහල භාෂා හා සාහිත්‍ය තරගාවලිය -2025
අප පාසලේ සමස්ථ ලංකා නියෝජනය 6 ශ්‍රේණියේ තෙනුලි රදීශා සිසුවියට හා ඇයට මග පෙන්වු සිංහල විෂයභාර රේණුකා මල්කාන්ති ගුරුතුමියට සුභ පැතුම්💐💐

08/10/2025
පොසොන් පොහොය නිමිත්තෙන්,පාසලේ සිදුකරන ලද සීල සමාදාන වැඩසටහන සහ ආගමික වතාවත්...
25/06/2024

පොසොන් පොහොය නිමිත්තෙන්,
පාසලේ සිදුකරන ලද
සීල සමාදාන වැඩසටහන සහ ආගමික වතාවත්...

2023 උසස් පෙළ විභාගයෙන් උසස්  ප්‍රතිඵල ලබා ගනිමින්, ජී.සී.එස් කොරයා විදුහල් මාතාව ඉහලින්ම ඔසවා තැබු විශිෂ්ටයින්ට සුභ පැත...
05/06/2024

2023 උසස් පෙළ විභාගයෙන් උසස් ප්‍රතිඵල ලබා ගනිමින්, ජී.සී.එස් කොරයා විදුහල් මාතාව ඉහලින්ම ඔසවා තැබු විශිෂ්ටයින්ට සුභ පැතුම්....!

'' පුංචි අපේ අලුත් අවුරුද්ද ''2024 වර්ෂයේ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිතිකරගෙන, අවුරුදු චාරිත්‍ර සිහිපත් කරමින් පව...
12/04/2024

'' පුංචි අපේ අලුත් අවුරුද්ද ''
2024 වර්ෂයේ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිතිකරගෙන, අවුරුදු චාරිත්‍ර සිහිපත් කරමින් පවත්වන ලද අවුරුදු උත්සවය 2024.04.10 දින විද්‍යාලීය ක්‍රීඩා භූමියේදී ගරු විදුහල්පති තුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී....

අප විදුහලේ 2023 වර්ෂයේ  පංති මට්ටමින් පැවති "වසරේ හොදම සිසුවා" තේරීමේ තේමාව යටතේ සංවිධානය කළ තරගයෙන් 7 ශ්‍රේණියේ හොඳම සි...
13/03/2024

අප විදුහලේ 2023 වර්ෂයේ පංති මට්ටමින් පැවති "වසරේ හොදම සිසුවා" තේරීමේ තේමාව යටතේ සංවිධානය කළ තරගයෙන් 7 ශ්‍රේණියේ හොඳම සිසුවා හා සිසුවිය තම ත්‍යාග සහ සහතිකපත් උදෑසන ප්‍රධාන රැස්වීමේදී විදුහල්පති තුමා හා පන්තිභාර ගුරුතුමිය අතින් ලබාගත් මොහොත.

සූර්ය නමස්කාරය  💥සූර්ය නමස්කාරය යෝග අභ්‍යාස වල ප්‍රධාන අංගයකි.💥සූර්ය නමස්කාරයේ කොටස් දොළහකි.💥සූර්ය නමස්කාරය යනු හිරු නැම...
10/03/2024

සූර්ය නමස්කාරය

💥සූර්ය නමස්කාරය යෝග අභ්‍යාස වල ප්‍රධාන අංගයකි.

💥සූර්ය නමස්කාරයේ කොටස් දොළහකි.

💥සූර්ය නමස්කාරය යනු හිරු නැමදීමයි. සූර්ය නමස්කාරය , සූර්යයාට වන්දනාමාන කිරීමට අතීතයේ පටන් ඉන්දියානු යෝගීන් විසින් සිදු කරන ලද අභ්‍යාසයකි.

💥මෙමගින් සූර්යයාගේ ශක්තිය ශරීරයට ලබා ගැනීමට හැකි ආකාරයේ පියවරවල් කිහිපයක් (12ක්) අනුගමනය කරනු ලබයි

ප්‍රාථමික අංශයේ 4/5 ශ්‍රේණි වල දරුවන් අනිවාර්යයෙන් ඉගෙනගත යුතු පාඩමක් වන සූර්ය නමස්කාරය විදුහල්පති තුමාගේ මගපෙන්වීම යටතේ අප විද්‍යාලයේ දරුවන් වෙනුවෙන් සිදුකරන ලදී.
මේ සඳහා සහයෝගය දැක්වූ විද්‍යාලයේ ක්‍රීඩා විෂය භාර ගුරුතුමාට සහ 7 ශ්‍රේණියේ දරුවන් ඇතුළු සැමට ස්තුතියි.

Address

Karavitagara
Chilaw Town
61022

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Website

Alerts

Be the first to know and let us send you an email when GCS Corea Maha Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category