11/10/2023
උත්සාහය විශිෂ්ඨ විය යුතුය..
Welcome to a world of marketing mastery!
11/10/2023
උත්සාහය විශිෂ්ඨ විය යුතුය..
09/10/2023
වැදගත් වන්නෙ ඔබ ඉදිරියට යෑමයි..
08/10/2023
#කතාවෙන්_Coustemer_කෙනෙක්_ආයෙත්_ගෙන්න_ගන්නෙ_කොහොමද ?
- ඉතින් අද අපි කතා කරන්නෙ Reptlian Brain පිලිබදව..
* මොකද්ද මේ Reptalian Brain වල විශේෂත්වය ?
- මෙකේ තියෙන වැදගත්ම දේ තමයි අපි පුද්ගලයෙකු සමග කතා කරනකොට ඒ පුද්ගලයාට මතක හිටින්නෙ අපි මුලින්ම කතා කරන දේ සහා අවසානයේ කතා කරන දේයි.
* ඉතින් මේක කොහොමද Coustemer කෙනෙක්ට පාවිච්චි කරන්නෙ..
- ඔයාට පුලුවන් Coustemer කෙනෙක් එක්ක කතා කරනකොට හොද Start එකකින් පටන් ගන්න, ඉතිම් ඒ Start එක අනිවාරෙන්ම ආකර්ෂණීය විය යුතු වෙනවා.. ඒ වගේම ඔයා අවසානයේදි Coustemer ට අමතක නොවෙන විදිහේ පනිවිඩයක් දෙන්නත් ඔනී.
ඉතිම් ඔයාට මේ කතා බහා මැදදි ඔයාගෙ Product එක ගැන Coustemer ට හැදින්වීමක් කරන්නත් පුලුවන්..ඔයා ගන්න ආකර්ෂණීය strat එක වගේම ඔයා අවසානයේදි Coustemer ට දෙන අමතක නොවෙන පනිවිඩෙත් එක්ක Coustemer ට ඔයාව අමතක නොවෙන චරිතයක්ද වෙනවා.
අපිට පුලුවන් නම් අපේ product එක ගැන customerට කියනවට වඩා, product එක customerගේ ඇහැ ගැටෙන විදිහට දකින්න සලස්වන්න, ඒ තුළින් product එක customerගේ මතකයේ පහසුවෙන් රදවන්න පුලුවන්..
Video credits goes to Business Advisor
07/10/2023
තමන් ආසා කරන චරිතය ගොඩනගන්න💪❤️
වතුර කෑන් විකුනල ගොඩගියපු Liquid Death 💰
Video credits goes to Puma Says
06/10/2023
බලාපොරොත්තු අත් නොහරින්න 💪
06/10/2023
05/10/2023
ඔබේ මොළය පුහුනු කරන්නෙ කෙසේද ? 👇
*දිනපතා කියවන්න
*අදහස් සටහන් කරගන්න
*දිනපතා වයායාම කරන්න.
*පෝශදායි ආහර ලබා ගන්න
*අවදානය වෙනස් කරන දේ ඉවත් කරන්න
*භාවනා කරන්න
*අනවශය සිතුවිලි ඉවත් කරන්න
04/10/2023
Digital marketing plan එකක් සකස් කිරීම සදහා අවශ්‍ය techniques 5ක් 👇
1. Brand name එකක් තෝර ගැනීම.
2. Digital marketing plan එකක් තෝර ගැනීම.
3. හොද communication එකක් පවත්වාගෙන යාම.
4. ඔබේ business එක organiz කරන්න.
5. Review your result.
01/10/2023