Sheran Fernando

Sheran Fernando Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sheran Fernando, Tutor/Teacher, Chilaw Town.

26/11/2023
06/10/2023
06/10/2023

මිනිස්සු කාලයක් යද්දි තේරුම් ගන්නවා ඒ අයට මේ ලෝකෙ කැමති නැති පිරිසකුත් ඉන්න බව.

සමහර විට කිසිම හේතුවක් නැතිව සමහරු ඔයාට අකමැති වෙන්න පුලුවන්. ඒක ඊර්ෂ්‍යාව, අසතුට , දරාගත නොහැකි වීම හෝ ඕනෑම දෙයක් නිසා වෙන්න පුලුවන්.

ගොඩක් මිනිස්සු හරි කැමතියි අනෙක් අය තමන්ට වඩා අඩියක් පහළින් ඉන්නවනම්.

බැරි වෙලා හරි කෙනෙක් තමන්ව අභිබවා යනවා වගේ දැනෙද්දි ඒ අයට කියන්න ගොඩක් කතා සමහරු ළඟ තියෙනවා.

ඒ කොහොම වුනත් මතක තියාගන්න, එහෙම මිනිස්සුන්ව නිවැරදි කරන්න ගියොත් ඔයා කරන්නෙ වටින කාලය අපතේ යැවීමක් බව.

ඔයා හැම දවසකම ඔයාට වෙන්න පුලුවන් හොඳම තැනැත්තා වෙන්න ට්‍රයි කරන්න.

ඔයා ඔයාම වෙන්න.
ඔයාව පිළිගන්න, අගය කරන මිනිස්සුන්ට ආදරණීය වෙන්න. අනෙක් මිනිස්සු කරන හැමදේම තමන්ට අදාළ කර නොගෙන ඉන්න පුරුදුවෙන්න.

දන්නවද,.......

මිනිස්සු වැඩිපුරම විවේචනය කරන්නෙ නරක මිනිස්සුන්ව නෙමෙයි තමන්ට අභියෝගයක් වුණු මිනිස්සුන්වයි.🌻🦋

©️Upmind

උපුටා ගැනීමකි.

06/10/2023

Address

Chilaw Town

Website

Alerts

Be the first to know and let us send you an email when Sheran Fernando posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category