Biz Zone Business Academy

Biz Zone Business Academy We are offering various courses to enhance your professional marketing skills & knowledge including SLIM Sri Lanka qualifications.

Congratulations Dinithi Gimhani .. We wish you a great future ahead !For SLIM Business & Professional English Course 202...
23/02/2022

Congratulations Dinithi Gimhani .. We wish you a great future ahead !

For SLIM Business & Professional English Course 2022 March intake Registration - Call Charuni 070 244 5730

ශ්‍රී ලංකා ජාතික අලෙවිකරණ ආයතනය (SLIM) විසින්, මෙවර අ.පො.ස උසස් පෙළ වාණිජ විෂය ධාරාවෙන් පෙනී සිටින සිසු සිසුවියන් සඳහා න...
20/01/2022

ශ්‍රී ලංකා ජාතික අලෙවිකරණ ආයතනය (SLIM) විසින්, මෙවර අ.පො.ස උසස් පෙළ වාණිජ විෂය ධාරාවෙන් පෙනී සිටින සිසු සිසුවියන් සඳහා නොමිලේ පවත්වනු ලබන ඉලක්කගත ප්‍රශ්න සාකච්ඡා කෙරෙන අධ්‍යාපන වැඩසටහනකි.
මේ සඳහා දිවයිනේ ප්‍රමුඛතම සහ පළපුරුදු ගුරුවරුන් තිදෙනෙකු සහභාගීවන අතර online මාර්ගයෙන් මෙම සම්මන්ත්‍රණ ජනවාරි මස 29/30/31 යන දිනයන්හි පැවැත්වේ. තවද මේ සඳහා ලියාපදිංචි වන සියළුම සිසුන් සඳහා SLIM PCM ඉංග්‍රීසි/සිංහල මාධ්‍ය පාඨමාලා සඳහා 50% ක හා තෝරාගත් සිසුන්ට 100% වට්ටම් පිරිනැමේ.

මේ සඳහා ලියාපදිංචි වීමට පහත link එක මගින් ලබාදී ඇති Google පෝරමය පුරවන්න.

https://forms.gle/eQw1tVb8xy5T6ko77

හරිම තැනින් පටන් ගන්න... අදම කතා කරන්න... 070 2445 730
17/01/2022

හරිම තැනින් පටන් ගන්න... අදම කතා කරන්න... 070 2445 730

සියලු කටයුතු සාර්ථක වන නව වසරකට ආසිරි !
31/12/2021

සියලු කටයුතු සාර්ථක වන නව වසරකට ආසිරි !

Merry Christmas Everyone 😍🎅🏻
25/12/2021

Merry Christmas Everyone 😍🎅🏻

Biz Zone Business Academy was recognized as the Best Revenue Growth Institute among SLIM Accredited Study Centeres in 20...
24/12/2021

Biz Zone Business Academy was recognized as the Best Revenue Growth Institute among SLIM Accredited Study Centeres in 2021.

We would like to thank everyone behind this achievement including Biz Zone Management, Biz Zone Staff, Lecturers, Students, SLIM Executive Committee & SLIM Business Development Team etc...

Sri Lanka Institute of Marketing (SLIM)

😍 Waiting & waiting ❤️
10/11/2021

😍 Waiting & waiting ❤️

The most awaited event of the academic year is just around the corner!

Await the Graduation Ceremony of Sri Lanka Institute of Marketing for the year 2021!

29/09/2021

- Marketing ඉගෙන ගන්න ඕනා ඇයි ?
- SLIM Marketing Qualification වල​ට Job හම්බෙනවද ?
- Job එකට වගේම ඔයාගෙම Business කරන්​න ඇයි Marketing වැදගත් ?
- ඔයා ලංකාවේ නෙමේ ලෝකේ කොහේ හිටියත් ගෙදරම ඉඳලා අපෙන් ඉගෙන ගන්න පුලුව​න් කොහොමද ?

එකී මෙකී නොකී Marketing ගැ​න හැමදේම කතාකරන්න එන්න... ලංකාවේ විශිෂ්ඨම ප්‍රතිඵල ලබාගත්ත අපේ සිසුන් දෙදෙනෙකුත් එදාට ඔවුන්ගේ අත්දැකීම අපිත් එක්​ක බෙදාගන්නවා...

2021 ඔක්තෝබ​ර් 03 ඉරි​දා උදේ 9.00 ට Zoom වලි​න් ... ලින්ක් එක පහලින්...

Join Zoom Meeting
https://us02web.zoom.us/j/84639635814?pwd=c3R6NVA0R2ZnUm9qYWlhdWFXbWJYQT09

Meeting ID: 846 3963 5814
Passcode: 550216

වැඩි විස්තර සඳහා අමතන්න අපිව... 070 244 5730

We are offering various courses to enhance your professional marketing skills & knowledge including SLIM Sri Lanka qualifications.

PCM ලංකාවෙන්ම දෙවනියා අපෙන් !! ඔබත් එන්න විශිෂ්ඨයෙක් වන්න...කතා කරන්න අපිට .. 070 244 5730
28/09/2021

PCM ලංකාවෙන්ම දෙවනියා අපෙන් !! ඔබත් එන්න විශිෂ්ඨයෙක් වන්න...

කතා කරන්න අපිට .. 070 244 5730

MBA සිහිනය අරඹන්න හරිම තැන... අදම කතා කරන්න... 070 244 5730 : Charuni
28/09/2021

MBA සිහිනය අරඹන්න හරිම තැන... අදම කතා කරන්න...

070 244 5730 : Charuni

ලේසියෙන් මාර්කටින් ඉගෙන ගන්න ඔයත් එන්න... අදම කතා කරන්න... 070 244 5730 : චාරු​නී
25/09/2021

ලේසියෙන් මාර්කටින් ඉගෙන ගන්න ඔයත් එන්න...

අදම කතා කරන්න... 070 244 5730 : චාරු​නී

අදම කතා කරන්න.. හොඳම තැනින් ඉගෙන ගන්න ඔබත් එන්න...070 244 5730 - Charuni
23/09/2021

අදම කතා කරන්න.. හොඳම තැනින් ඉගෙන ගන්න ඔබත් එන්න...

070 244 5730 - Charuni

Address

109/110, Korayawatte
Chilaw Town

Telephone

+94702445730

Website

Alerts

Be the first to know and let us send you an email when Biz Zone Business Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Biz Zone Business Academy:

Shortcuts

Share

Category