08/01/2023
⭐ඉදිරියේදී ජපානයට පැමිණීමට අපේක්ෂා කරන ,ජපන් භාෂාව ඉගෙනීමට හා කතා කිරිමට උනන්දුවක් දක්වන ඔබ සදහාම
Mirai Variety Institute ආයතනය මගින් පවත්වනු ලබන ජපන් කතා කරවන විශේෂ පාඨමාලාව ජනවාරි මස 13 වන දින ප.ව 9.30ට ආරම්භ වේ.
⭐සඳුදා,බදාදා,සිකුරාදා යන දිනයන් හිදි පැවැත්වේ. ( දින 3ක් සතිපතා)
⭐Beginner Level session 20කින් සමන්විත වේ.
⭐මුලික දැනුම අනිවාර්ය වේ. (N5 අඩක් හැදෑරූ හෝ සම්පුර්ණ කල සිසුන් සඳහා, අවම වශයෙන් හිරගනා/කතකනා ලිවීම හා කියවීම)
⭐පාඨමාලාව අවසානයේ සම්මුඛ පරීක්ෂණයෙන් පසුව පිලිගත් සහතික පතක් ලබා දීම.
⭐Zoom තාක්ෂණය ඔස්සේ පාඨමාලාව පැවැත්වේ.සිමිත සිසුන් ප්‍රමාණයක් බදවා ගැනේ.
⭐නොවැලැක්විය හැකි හේතුන් මත පන්තියට සහභාගී වීමට නොහැකි දිනවලදී Recordings ලබාදීම.
පාඨමාලා ගාස්තුව -රු.5000/=
Mirai Variety Institute PVT(LTD)
ගිණුම් අංකය 89205147
Bank of Ceylon,Madampe branch (ලංකා බැංකුව -මාදම්පේ ශාඛාව)
මෙම අංකයට මුදල් ගෙවූ රිසිට් පතෙහි(slip) ඔබගේ සම්පූර්ණ නම,පන්තියට සම්බන්ධ වීමට භාවිතා කරන ජංගම දුරකතන අංකය සදහන් කර 0770090781 අංකයට whatsapp පණිවිඩයක් ජනවාරි 13 හෝ එදිනට ප්‍රථම යොමු කරන්න.