Zag Education

Zag Education This is the place, who wants to achieve their goals in life and to be succeeded in smart world

ජීවන වියදම දරාගැනීමට අපහසුද? එන්න අපත් සමහ එකතු වෙන්න අපි කියලා දෙන්නම් නිවසේ සිටම මුදල් උපයන ආකාරය. පුහුනුවෙන් පසුව දේශ...
24/09/2022

ජීවන වියදම දරාගැනීමට අපහසුද?
එන්න අපත් සමහ එකතු වෙන්න අපි කියලා දෙන්නම් නිවසේ සිටම මුදල් උපයන ආකාරය. පුහුනුවෙන් පසුව දේශීය හා විදේශීය වෙලද අවස්තා. දැන්ම අයදුම් කරන්න සීමිත සිසුන් පිරිසක් බදවා ගැනේ..
Mobile - 076 573 0615

යෝගා කරන්න කැමති හැමෝටම හොද චාන්ස් එකක් ❤️❤️❤️ඔක්තෝබර් 01 සෙනසුරාදා හලාවත කුමාරකට්ටුවහීදීජීවිතේ සතුටින් නිරෝගීව සිටින්න ...
14/09/2022

යෝගා කරන්න කැමති හැමෝටම හොද චාන්ස් එකක් ❤️❤️❤️

ඔක්තෝබර් 01 සෙනසුරාදා හලාවත කුමාරකට්ටුවහීදී
ජීවිතේ සතුටින් නිරෝගීව සිටින්න අපත් සමග එකතු වෙන්න.

***ONE DAY CAKE MASTER CLASS**සැප්තැම්බර් 25වන ඉරිදා සීමිත සිසුන් පිරිසක් බදවාගැනීම නිසා ඉක්මනින් ඔබේ අසුන වෙන්කරවා ගන්න...
11/09/2022

***ONE DAY CAKE MASTER CLASS**
සැප්තැම්බර් 25වන ඉරිදා
සීමිත සිසුන් පිරිසක් බදවාගැනීම නිසා ඉක්මනින් ඔබේ අසුන වෙන්කරවා ගන්න

කේක් වර්ග
•බටර් කේක්
•චොකලට් කේක්
•‍රට ඉදි කේක්
•‍රිබන් කේක්
•ෆෘට් කේක්

අයිසින් වර්ග
•බටර් අයිසින්/සොෆ්ට් බටර් අයිසින්
•චොකලට් අයිසින්
•චොකලට් ගනාච්

And additionally - කේක් එකක් බටර් අයිසින් වලින් අලංකාර කර ගන්නා ආකාරය උගන්වයි

•මුල සිට සරලව
•මූලික දැනුමක් අවශ්‍ය නොවේ

තොරතුරු දැනගැනීම සදහා පහත දුරකතන වෙත අමතන්න..🔔🔔📞📞
☎️ 076 573 0615
☎️ 074 348 9452

06/09/2022
හලාවත👍 සැප්තැම්බර්  #21 # zag education center  හිදී...Airbrush පමණක් නොව,සියලුම Makeup ක්‍රම ,ඇතුළත්ව ...සම්පූර්ණ නිබන්...
05/09/2022

හලාවත👍 සැප්තැම්බර් #21 #
zag education center හිදී...
Airbrush පමණක් නොව,
සියලුම Makeup ක්‍රම ,ඇතුළත්ව ...
සම්පූර්ණ නිබන්ධනයත් සමගින් ..❤
සීමත සිසුන් ප්‍රරමානයක් පමණි ,
,ඔබේම ආදරණීය නගරයට
කරුණාකර 076 573 0615 whatsapp massage එකක් යොමු කරන්න ,
හැමදාමත් නිවැරදි දේ ඔබගේ සිත ඇතුලටම කියා දෙන දයාබර ගුරුතුමියගේ තවත් ආදරණීය පාඩමක්.......😇💐👑
,, Advanced Airbrush Bridal makeup
රූපලාවන්‍ය ශේෂ්ත්‍රයට පැමිණීමට ආපේක්ශා කරන සහ ශේෂ්ත්‍රයේ දැනුම සොයා යන ඔබට
SD make up/HD make up/4K water proof day advanced makeup 👍
❤❤❤❤❤❤
පාඨමාලා ගාස්තු -7000/
එන්න අප හා එක් වන්න...
පලමුව දැනුම ලබා ගමු..📒📒
දෙවනුව ඒ දැනුම හා ඔබගේ නිර්මාණශීලිත්වයෙන් අපි Practical කරමු🏷️
තෙවනුව ප්‍රශ්න හදුනාගෙන නිරාකරණය කරමින් දැනුම,කුසලතාවය,ආකල්ප වැඩි දියුණු කරගනිමින් ප්‍රායෝගික මිනිසෙකු වී ජීවිතය ජය ගමු.📚💡

Address

Zag Zone, Kumarakattuwa
Chilaw Town
61238

Alerts

Be the first to know and let us send you an email when Zag Education posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category