Madhushan Hettiarachchi

Madhushan Hettiarachchi වෙනස්ම රහකට අලුත් පරපුරේ Maths class එක

14/04/2026
07/04/2026

The Theme Is Black ,Ready

 #ප්‍රතිඵල මතම ගොඩනැගෙන ගණිතය පන්තියේ2වන වාරයේ ඉගැන්විම් ආරම්භ වේ.ඔබේ දරුවත් එක් දවසක් සමබන්ධකර ඔබේ දරුවගෙන්ම අහලා අපේ ප...
06/04/2026

#ප්‍රතිඵල මතම ගොඩනැගෙන ගණිතය පන්තියේ
2වන වාරයේ ඉගැන්විම් ආරම්භ වේ.
ඔබේ දරුවත් එක් දවසක් සමබන්ධකර ඔබේ දරුවගෙන්ම අහලා අපේ පන්තියේ විශේෂත්වය තිරණය කරන්න.
විමසිම්-0773780735

#මධුෂාන් හෙට්ටිආරච්චි #ගණිතය

2025/26 O/L සෙට් එකේ අපේ පන්තිය ගැන අදහස් ටිකක්.
18/02/2026

2025/26 O/L සෙට් එකේ අපේ පන්තිය ගැන අදහස් ටිකක්.

31/12/2025

#2026

19/12/2025
🅰️2026 නව අධ්‍යන වර්ෂයේ නව පන්ති ආරම්භය🅰️දවසින් දවස දරුවන් එකතුවන ආවොත් ආයේ නොයන අප පන්තිය අනිකුත් පන්තිවලින් වෙනස් ඇයි?...
16/12/2025

🅰️2026 නව අධ්‍යන වර්ෂයේ නව පන්ති ආරම්භය🅰️

දවසින් දවස දරුවන් එකතුවන ආවොත් ආයේ නොයන අප පන්තිය අනිකුත් පන්තිවලින් වෙනස් ඇයි?
⭕️ දැනට o/l විභාගය දක්වා සම්බන්ධ වු කිසිදු දරුවෙකු අසමත් නොවිම
⭕️ වාර විභාගවලදි පාසල්වල පන්තිවල බහුතරයක් වැඩිම ලකුණු ගනු ලබන දරැවන් විම
⭕️ පන්තියට සම්බන්ධ වන සැම දරුවෙක්ගෙම කලින්ට වඩා ලකුණු වැඩිවිම
⭕️ සෑම වසරකටම සෑම පාඩමකටම වර්ණවත් Quality නිබන්ධන ලබාදෙන පන්තිය විම
⭕️ ප්‍රදේශයේ වැඩිම paper ලියවිම සහ සාකච්චා කරන පන්තිය විම
⭕️ ඉගැන්විමේදි දරුවන්ගේ සහභාලිත්වය / අදහස් දැක්විම් සහිත වෙනස්ම ඉගැන්විම් ශෛලය
⭕️ ඉගැන්විමේදි ප්‍රායෝගික උදාහරණ යොදාගැනිම
⭕️ පන්තියට සම්බන්ධ වන කිසිදු දරුවෙකුට වැඩ නොකර සිටිමට නොහැකි විම
⭕️ සෑම දරුවෙකුම HW ඇත්නම් අනිවාර්යෙන් කරගෙන පැමිණිම
⭕️ පන්ති කාමරයේදි දරුවන් සතුටින් වැඩ කිරිම නිසා කාලය ගතවිම නොදැනිම
ආදි බොහෝ කරුණු රාශියක් නිසා අපේ එක අනිකුත් පන්තිවලින් වෙනස්වේ.

ඔබේ දරුවාත් නව වර්ෂයේ මුල සිටම අපගේ පන්තිවලට සම්බන්ධ කර ගණිතය විෂයට ආස දක්ෂයෙකු බවට පත්කරවන්න.
විමසිම් - 0773780735
Hettiarachchi
B.Sc.Sp.-University of Sri Jayewardenepura
ICASL - CL

Address

Chilaw Town

Telephone

+94767977984

Website

Alerts

Be the first to know and let us send you an email when Madhushan Hettiarachchi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category