St. Sebastian's College, Egodawella, Chilaw

St. Sebastian's College, Egodawella, Chilaw

Share

Ch/ Egodawella St. Sebastian's Navodya Vidyalaya

Photos from St. Sebastian's College, Egodawella, Chilaw's post 16/02/2026

ාවක_කැපවීම_අස්වනු_නෙළන_හෝරාවට_සුබ_පැතුම් !

හෙට දින අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින එගොඩවැල්ල සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ සියලුම ආදරණීය දුවා දරුවන්ට, නිර්භයව ඉහළම ජයග්‍රහණ කරා යන්නට ශක්තිය හා ධෛර්යය ලැබේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරමු! ✍️📚✨"

Photos from St. Sebastian's College, Egodawella, Chilaw's post 29/01/2026

#පිපෙන්නට_අවසරයි

"සතුට සිනහව සමඟින් සෙනෙහසින් පාසලට "

හලා / එගොඩවැල්ල සාන්ත සෙබස්තියන් නවෝද්‍යා විදුහලේ, පුංචි සෙබස්තියානුවන් දේවාශිර්වාදය තුළ මෙලෙස අත් පොත් තබන ලදී.

25/11/2025

අප විදුහලේ සේවය කළ මොහමඩ් අර්ෂාඩ් ගුරු මහතාගෙ අභාවය පිළිබඳ පුවත ඉතාම කණගාටුවෙන් යුතුව දැනුම් දෙන්නෙමු.

​අපගේ විදුහලේ සිසුන්ගේ අධ්‍යාපනයටත්, ජීවිතයටත් එතුමාගෙන් සිදු වූ මෙහෙය කිසිදා අමතක කළ නොහැක. එතුමාගේ මෘදු සිනහව, කරුණාවන්ත වචන සහ සිසුන් වෙනුවෙන් දැක්වූ අසීමිත කැපවීම හැමදාමත් අප සිත් තුළ සදා ජීවමානව පවතිනු ඇත.

​අර්ෂාඩ් ගුරු පියාණනි, ඔබට සුබ ගමන්! 🙏
​එතුමාගේ වියෝවෙන් කම්පා වන පවුලේ උදවියට, මිතුරන්ට, සහෝදර ගුරු කැලට සහ සියලුම ආදරණීය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අපගේ බලවත් ශෝකය ප්‍රකාශ කරමු.

සෙබස්තියන් මාතාවට සෙවන දුන් ගුරු තරුව ඔබ.. අද නිහඬ වී ගොස්ය....
සුභ ගමන් අර්ෂාඩ් සර් ඔබට.......
RIP

Photos from St. Sebastian's College, Egodawella, Chilaw's post 13/10/2025

නිදුක් නීරෝගී සුබම සුබ උපන්දිනයක් වේවා!! මැඩම් ❤️

Photos from St. Sebastian's College, Egodawella, Chilaw's post 09/10/2025

#ගුරු_උපහාර 2025

Photos from St. Sebastian's College, Egodawella, Chilaw's post 09/10/2025

එගොඩවැල්ල සාන්ත සෙබස්තියන් නවෝද්‍යා විදුහලේ නව විදුහල්පති තුමිය පිළිගැනීම.

Photos from St. Sebastian's College, Egodawella, Chilaw's post 03/06/2025

#නික්ම_යන_ඇදුරු_සඳ

ඉතිං අවසරයි විදුහල්පතිතුමනි සාන්ත සෙබස්තියන් විදුහල් මව් තුරුලෙන් නික්ම
අලුත් විදු අඹරක පායා දිළෙන්නට ✍️
Sarath Kumara

Want your school to be the top-listed School/college in Chilaw Town?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


Wadiya Road
Chilaw Town
61000

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 09:00 - 17:00
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30