Zonal Education Office, Chilaw

Zonal Education Office, Chilaw This is the official page of Zonal Education Office, Chilaw.

You can visit Educational contents which are important to this region and national Educational details here.

සමස්ත ලංකා නර්තන හා මුද්‍රා නාට්‍ය තරගාවලියේ, සමස්ත ලංකා ජයග්‍රහණ හිමිකරගත් හලාවත කලාපීය දූ පුතුන්ට අපගේ සුභාශිංෂණ
29/07/2026

සමස්ත ලංකා නර්තන හා මුද්‍රා නාට්‍ය තරගාවලියේ, සමස්ත ලංකා ජයග්‍රහණ හිමිකරගත් හලාවත කලාපීය දූ පුතුන්ට අපගේ සුභාශිංෂණ

හලාවත අධ්‍යාපන කලාපයේ නාත්තණ්ඩිය  කොටිඨාසයේ, පරිසර තේමා 16ක් ඔස්සේ සිසු සිසුවියන්ට ප්‍රායෝගික අත්දැකීම් ලබා දෙමින් පවත්ව...
15/07/2026

හලාවත අධ්‍යාපන කලාපයේ නාත්තණ්ඩිය කොටිඨාසයේ, පරිසර තේමා 16ක් ඔස්සේ සිසු සිසුවියන්ට ප්‍රායෝගික අත්දැකීම් ලබා දෙමින් පවත්වනු ලැබූ ප්‍රාථමික පරිසර කදවු‍රේ සුවිශේෂ අවස්ථා...

නාත්තණ්ඩිය කොටිඨාසයේ ප්‍රාථමික අංශයේ සංවිධානයෙන්, නාරවිල ශ්‍රී ගුණරතන මහ විදුහලේ සත්කාරක දායකත්වයෙන්, නාත්තණ්ඩිය කොටිඨාසයේ ප්‍රාථමික පාසල් එක්ව අධ්‍යාපන කුටි සකසමින්, ප්‍රාථමික විෂය නිර්දේශයේ ඇතුලත් පරිසර තේමා 16ම ආවරණය වන සේ මෙම දෙදින අධ්‍යාපනික අත්දැකීම් දුවා දරුවන්ට තිලිණ කරනු ලැබිණි.

10/07/2026

රාජකාරියෙන් මොහොතක විරාමයක් ලබා, මෙත් සිසිලෙන් හදවත් පණ පොවමින්, පොසොන් පොහොය නිමිතිකොට ගෙන, හලාවත කලාප අධ්‍යාපන කාර්‍යාලයේ ගරු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමිය ඇතුළු සියළුම කාර්ය මණ්ඩලය එක්ව පවත්වනු ලැබූ සීනි සම්බෝල හා පාන් දන්සැලේ සුවිශේෂී අවස්ථා කැමරා කාචයේ සටහන් වූ ආකාරය...

හලාවත අධ්‍යාපන කලාපයේ ආරචිචිකටිටුව  කොටිඨාසයේ, පරිසර තේමා 16ක් ඔස්සේ සිසු සිසුවියන්ට ප්‍රායෝගික අත්දැකීම් ලබා දෙමින් පවත...
09/07/2026

හලාවත අධ්‍යාපන කලාපයේ ආරචිචිකටිටුව කොටිඨාසයේ, පරිසර තේමා 16ක් ඔස්සේ සිසු සිසුවියන්ට ප්‍රායෝගික අත්දැකීම් ලබා දෙමින් පවත්වනු ලැබූ ප්‍රාථමික පරිසර කදවු‍රේ සුවිශේෂ අවස්ථා...

ආරචිචිකටිටුව කොටිඨාසයේ ප්‍රාථමික අංශයේ සංවිධානයෙන්, ආරචිචිකටිටුව ප්‍රාථමික විදුහලේ සත්කාරක දායකත්වයෙන්, ආරචිචිකටිටුව කොටිඨාසයේ ප්‍රාථමික පාසල් එක්ව අධ්‍යාපන කුටි සකසමින්, ප්‍රාථමික විෂය නිර්දේශයේ ඇතුලත් පරිසර තේමා 16ම ආවරණය වන සේ මෙම දෙදින අධ්‍යාපනික අත්දැකීම් දුවා දරුවන්ට තිලිණ කරනු ලැබිණි.

හලාවත අධ්‍යාපන කලාපයේ වෙන්නප්පුව කොටිඨාසයේ, පරිසර තේමා 16ක් ඔස්සේ සිසු සිසුවියන්ට ප්‍රායෝගික අත්දැකීම් ලබා දෙමින් පවත්වන...
05/07/2026

හලාවත අධ්‍යාපන කලාපයේ වෙන්නප්පුව කොටිඨාසයේ, පරිසර තේමා 16ක් ඔස්සේ සිසු සිසුවියන්ට ප්‍රායෝගික අත්දැකීම් ලබා දෙමින් පවත්වනු ලැබූ ප්‍රාථමික පරිසර කදවු‍රේ සුවිශේෂ අවස්ථා...

වෙන්නප්පුව කොටිඨාසයේ ප්‍රාථමික අංශයේ සංවිධානයෙන්, වෙන්/බෞද්ධ බාලිකා විදුහලේ සත්කාරක දායකත්වයෙන්, වෙන්නප්පුව කොටිඨාසයේ ප්‍රාථමික පාසල් තිස් හතක් එක්ව අධ්‍යාපන කුටි සකසමින්, ප්‍රාථමික විෂය නිර්දේශයේ ඇතුලත් පරිසර තේමා 16ම ආවරණය වන සේ මෙම දෙදින අධ්‍යාපනික අත්දැකීම් දුවා දරුවන්ට තිලිණ කරනු ලැබිණි.

Chilaw Zonal English Language & Drama Competitions 2026 🇱🇰📚🎭A celebration of talent, creativity, and excellence in Engli...
28/06/2026

Chilaw Zonal English Language & Drama Competitions 2026 🇱🇰📚🎭

A celebration of talent, creativity, and excellence in English!

Congratulations to all the winners, participants, dedicated teachers, judges, and organizers for making this event a memorable success.

"Learn with confidence. Speak with courage. Perform with excellence."

Wishing all the winners every success as they represent the zone at the Provincial Competition.

2026/06/24 දින අධ්‍යාපන  අමාත්‍යංශයේදී පැවැති 2025 ජාතික විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියේ  ජයග්‍රාහකයින් ලෙස  වයඹ පළාත නියෝ...
24/06/2026

2026/06/24 දින අධ්‍යාපන අමාත්‍යංශයේදී පැවැති 2025 ජාතික විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියේ ජයග්‍රාහකයින් ලෙස වයඹ පළාත නියෝජනය කළ සිසු සිසුවියන් 11 දෙනා අතුරින් හලාවත කලාපීය සිසු සිසුවියන් සිව් දෙනෙකු පදක්කම් සහ සහතික පත් ලැබූ සුවිශේෂී අවස්ථා.....
දූ පුතුනි,
පැහැබර අනාගතයකට අපෙන් සුබ පැතුම් "

ඔබ සැමට බැති සිතින් ආරාධනා කරමු !
24/06/2026

ඔබ සැමට බැති සිතින් ආරාධනා කරමු !

පසුගිය 2026/06/19 වන දා වෙන්/ අනුරුද්ධ මහා විද්‍යාලයේ පැවති 2026 සමස්ත ලංකා රොබෝ හා නව නිර්මාණ තරඟාවලියේ හලාවත කලාපීය තර...
21/06/2026

පසුගිය 2026/06/19 වන දා වෙන්/ අනුරුද්ධ මහා විද්‍යාලයේ පැවති 2026 සමස්ත ලංකා රොබෝ හා නව නිර්මාණ තරඟාවලියේ හලාවත කලාපීය තරගයේ සුවිශේෂී අවස්ථා

Address

Chilaw
Chilaw Town

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94322222387

Alerts

Be the first to know and let us send you an email when Zonal Education Office, Chilaw posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Zonal Education Office, Chilaw:

Shortcuts

Share