28/12/2025
Admissions Open for 2026! 🎈🌈✨
A nurturing environment for your child’s early learning journey, offering activity-based Montessori education in a safe, caring, and fun atmosphere. 🧩🎨🖍️
Day Care is available exclusively for Montessori students. 👶🏻💛
📞 For inquiries and admissions: 0767802111
📅 Limited seats available – enroll now!
2026 වර්ෂය සඳහා බඳවා ගැනීම් දැන් විවෘතයි! 🎈🌈✨
ඔබේ දරුවාගේ මුල් ළමා විය සංවර්ධනය සඳහා අවශ්‍ය වන භාෂා හැකියාවන්, මානසික හා කායික සංවර්ධනය උදෙසා ඉවහල් වන ක්‍රියාකාරකම් රැසක් සමඟ, ක්‍රියාකාරකම් මත පදනම් වූ අධ්‍යාපන ක්‍රමවේදයක් හරහා ට්‍රිලියම් මොන්ටිසෝරි වෙතින් ඔබේ දරුවා පරිපූර්ණ කිරීමට අප සූදානම්!🧩🎨🖍️
අප ට්‍රිලියම් මොන්ටිසෝරි හි ඇතුළත් දරුවන්ට පමණක් දිවා සුරැකුම් සේවාව ලබා දේ. 👶🏻💛
📞 විමසීම් සහ ඇතුළත් කිරීම් සඳහා: 0767802111
📅 සීමිත ආසන ඇති අතර – දැන්ම ලියාපදිංචි වන්න!
එන්න අප හා එක්වන්න..