Mirai Variety

Mirai Variety Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Mirai Variety, Language school, Chilaw Town.

◎To guide you in becoming efficient and self confident in the Japanese Language, through systematic teaching methods.

◎To provide you with an equally balanced knowledge in Reading, Writing, Listening and Conversational Japanese.

💯ට 💯ක් ප්‍රතිඵල මගින් ගොඩ නැගුණු ලංකාවේ හොඳම ජපන් භාෂා පංතියට අදම ඔබත් එකතු වෙන්න 🎌For Direct Contact 👇  📞➜ Whatsapp Now...
15/07/2024

💯ට 💯ක් ප්‍රතිඵල මගින් ගොඩ නැගුණු ලංකාවේ හොඳම ජපන් භාෂා පංතියට අදම ඔබත් එකතු වෙන්න 🎌

For Direct Contact 👇 📞

➜ Whatsapp Now 077 0090781 / 070 609 0781

⚡Mirai page 👇
www.facebook.com/MiraiVarietyInstitute

⚡Mirai YouTube channel 👇
www.youtube.com/

⚡Mirai Instagram 👇
www.instagram.com/mirai_variety/

12/07/2024

🎌 JFT❗
අනුමාන ප්‍රශ්න සාකච්ඡාව👇
අද සවස 07:00ට සම්පූර්ණ දින දහයක් පැවැත්වේ.
👩‍🏫

08/07/2024

🎌 JFT❗
අනුමාන ප්‍රශ්න සාකච්ඡාව👇
හෙට සවස 07:00ට සම්පූර්ණ දින දහයක් පැවැත්වේ.
👩‍🏫

06/07/2024

📃 🇯🇵
හෙට දවසේ JLPT එක්සෑම් කරන හැම දරුවෙක්ටම හොඳ ප්‍රතිඵලයකට යන්න ශක්තිය ලැබේවා
🤗✍️ 👩‍🏫

𝐒𝐩𝐞𝐜𝐢𝐚𝐥 𝐉𝐅𝐓-𝐁𝐚𝐬𝐢𝐜 𝐏𝐚𝐩𝐞𝐫 𝐂𝐥𝐚𝐬𝐬⭐2024ට 𝐉𝐅𝐓-𝐁𝐚𝐬𝐢𝐜 ඉලක්ක කර ගත් විශේෂ ප්‍රශ්න පත්‍ර පංතිය ⭐ආරම්භක දිනය : July මස 09 දින රාත්‍...
02/07/2024

𝐒𝐩𝐞𝐜𝐢𝐚𝐥 𝐉𝐅𝐓-𝐁𝐚𝐬𝐢𝐜 𝐏𝐚𝐩𝐞𝐫 𝐂𝐥𝐚𝐬𝐬

⭐2024ට 𝐉𝐅𝐓-𝐁𝐚𝐬𝐢𝐜 ඉලක්ක කර ගත් විශේෂ ප්‍රශ්න පත්‍ර පංතිය

⭐ආරම්භක දිනය : July මස 09 දින රාත්‍රි 07:00-09.00 දක්වා පැවැත්වේ.

⭐පංති පැවැත්වෙන දිනයන් : අඟහරුවාදා,සිකුරාදා,ඉරිදා

⭐මාධ්‍යය : Zoom App
⭐අවශ්‍ය සිසුන් සදහා පංතියේ Recordings දෙනු ලැබේ.

⭐JFT-Basic විභාගයට අදාල
- Script and Vocabulary
- Conversation and Expression
- Listening Comprehension
- Reading Comprehension යන 4 ම සාකච්ඡා කරනු ලැබේ.

⭐Zoom තාක්ෂණය ඔස්සේ පාඨමාලාව පැවැත්වේ.

පංති ගාස්තුව -රු.2500 (සම්පූර්ණ කාලයටම)

Mirai Variety Institute PVT(LTD)
ගිණුම් අංකය 89205147
Bank of ceylon,Madampe branch (ලංකා බැංකුව -මාදම්පේ ශාඛාව)

මෙම අංකයට මාර්ගගත හුවමාරුව (online transfer) ඔස්සේ හෝ මුදල් ගෙවූ (Deposit slip) රිසිට් පතෙහි ඡායාරූපයක් ඔබගේ සම්පූර්ණ නම,පන්තියට සම්බන්ධ වීමට භාවිතා කරන ජංගම දුරකතන අංකය හා පන්තිය(level) සදහන් කර 0770090781 අංකයට whatsapp පණිවිඩයක් එදිනට ප්‍රථම යොමු කරන්න.

✅ For Direct Contact 👇 📞
Whatsapp Now 077 0090781 / 070 6090781

⚡Mirai page 👇
➜ Mirai Variety

⚡Mirai YouTube channel 👇
www.youtube.com/

⚡Mirai Instagram 👇
www.instagram.com/mirai_variety/

⚡Mirai Tiktok 👇
https://www.tiktok.com/

25/06/2024

🇯🇵
*July JLPT exam Test voucher*

ජුලි JLPT exam එකේ Test Voucher එක අද ඉදන් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්. එක්සෑම් ඇප්ලයි කරපු http://exam.jlea.lk/ ලින්ක් එකෙන්ම ලොග් වෙලා
Applicant login ➡️Reference No ➡️Password ➡️Downlod voucher

👩‍🏫

🎌 𝐉𝐋𝐏𝐓  නම් Easy❗පංති ආරම්භය 𝐉𝐋𝐏𝐓 𝐍𝟓/ 𝐉𝐋𝐏𝐓 𝐍𝟒 අද සවස 06:00  සිට සම්පූර්ණ දින දහයක් අනුමාන ප්‍රශ්න සමග 👩‍🏫 🥰
03/06/2024

🎌 𝐉𝐋𝐏𝐓 නම් Easy❗

පංති ආරම්භය 𝐉𝐋𝐏𝐓 𝐍𝟓/ 𝐉𝐋𝐏𝐓 𝐍𝟒 අද සවස 06:00 සිට සම්පූර්ණ දින දහයක් අනුමාන ප්‍රශ්න සමග
👩‍🏫 🥰

02/06/2024

🎌 𝐉𝐋𝐏𝐓 නම් Easy❗

පංති ආරම්භය 𝐉𝐋𝐏𝐓 𝐍𝟓/ 𝐉𝐋𝐏𝐓 𝐍𝟒 හෙට සවස 06:00 සිට සම්පූර්ණ දින දහයක් අනුමාන ප්‍රශ්න සමග
👩‍🏫

31/05/2024

📌🇯🇵 𝐉𝐋𝐏𝐓 නම් 𝐄𝐚𝐬𝐲
විශේෂ ප්‍රශ්න පත්‍ර පංතිය
𝐍𝟓 අද සවස 06:30 සිට දින දහයක්❗️

29/05/2024

2024 ජුලි 𝐉𝐋𝐏𝐓 𝐍𝟓 විභාගය ඉලක්ක කර පැවැත්වෙන paper class එක 𝟐𝟎𝟐𝟒 𝐌𝐚𝐲 𝟑𝟏 සිකුරාදා සවස 06:30 සිට Zoom හරහා පැවැත්වේ

𝐒𝐩𝐞𝐜𝐢𝐚𝐥 𝐏𝐚𝐩𝐞𝐫 𝐂𝐥𝐚𝐬𝐬⭐⭐2024 ජුලි 𝐉𝐋𝐏𝐓 ඉලක්ක කර ගත් විශේෂ ප්‍රශ්න පත්‍ර පංතිය ⭐පංති ආරම්භය (𝐉𝐋𝐏𝐓 𝐍𝟓) 2024 May 31 සිකුරාදා ස...
25/05/2024

𝐒𝐩𝐞𝐜𝐢𝐚𝐥 𝐏𝐚𝐩𝐞𝐫 𝐂𝐥𝐚𝐬𝐬

⭐⭐2024 ජුලි 𝐉𝐋𝐏𝐓 ඉලක්ක කර ගත් විශේෂ ප්‍රශ්න පත්‍ර පංතිය

⭐පංති ආරම්භය (𝐉𝐋𝐏𝐓 𝐍𝟓) 2024 May 31 සිකුරාදා සවස 06:30 සිට දින 3ක් සතිපතා සම්පූර්ණ දින දහයක් (සදූදා,අඟහරුවාදා,සිකුරාදා)

⭐පංති ආරම්භය ( 𝐉𝐋𝐏𝐓 𝐍𝟒) 2024 June 03 සදූදා සවස 06:00 සිට දින 3ක් සතිපතා සම්පූර්ණ දින දහයක් (සදූදා,අඟහරුවාදා,සිකුරාදා)

❗️ සැ.යු :- පන්තිය පවත්වන දිනයන් හා වේලාවන් වෙනස් විය හැක.

⭐𝐉𝐋𝐏𝐓 𝐍𝟒 / 𝐉𝐋𝐏𝐓 𝐍𝟓 විභාගයට අදාල Grammar, vocabulary, listening papers 3 ම සාකච්ඡා කරනු ලැබේ.

⭐පන්තිය අවසානයේදී කැමති වරක් නැරඹීමට හැකි ලෙස video recording ලබා දෙනු ලැබේ.

⭐Zoom තාක්ෂණය ඔස්සේ පාඨමාලාව පැවැත්වේ.සිමිත සිසුන් ප්‍රමාණයක් බදවා ගැනේ.

පංති ගාස්තුව -රු.2500

📌 Mirai Variety Institute PVT(LTD)
ගිණුම් අංකය 89205147
Bank of ceylon,Madampe branch (ලංකා බැංකුව -මාදම්පේ ශාඛාව)

යන අංකයට මුදල් ගෙවූ රිසිට් පතෙහි(slip) ඔබගේ සම්පූර්ණ නම,පන්තියට සම්බන්ධ වීමට භාවිතා කරන ජංගම දුරකතන අංකය හා පන්තිය(level) සදහන් කර 0770090781 අංකයට ඊට පෙර whatsapp පණිවිඩයක් යොමු කරන්න.

✅ For Direct Contact 👇 📞
Whatsapp Now 077 0090781 / 070 6090781

⚡Mirai page 👇
www.facebook.com/MiraiVarietyInstitute

⚡Mirai Instagram 👇
www.instagram.com/mirai_variety/

⚡Mirai Tiktok 👇
https://www.tiktok.com/

⚡Mirai YouTube channel 👇
www.youtube.com/

25/05/2024

👋2024 ජුලි 𝗝𝗟𝗣𝗧 𝟰/ 𝗝𝗟𝗣𝗧 𝟱 විභාගය ඉලක්ක කර පැවැත්වෙන ප්‍රශ්න පත්‍ර පංතිය,මේ මාසයේ 30 සිට ආරම්භ කිරීමට නියමිතයි.

Address

Chilaw Town

Telephone

+94706090781

Website

Alerts

Be the first to know and let us send you an email when Mirai Variety posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Mirai Variety:

Shortcuts

Share