Wellassa Nenasala (වෙල්ලස්ස නැණසල - බුත්තල)

  • Home
  • Sri Lanka
  • Buttala
  • Wellassa Nenasala (වෙල්ලස්ස නැණසල - බුත්තල)

Wellassa Nenasala (වෙල්ලස්ස නැණසල - බුත්තල) +94552273399 SVC Campus

08/12/2025

🚀 AL අවසන්ද?
ICT ක්ෂේත්‍රයේ රැකියාවක් කරන්න ඔබත් කැමති ද ?
🎓 ICT NVQ Level 03 & Level 04 පාඨමාලා,
✅ NVQ Level 03 – මාස 6 | පැය 420
✅ NVQ Level 04 – මාස 6 | පැය 720
💻 පාඨමාලාවට සම්බන්ධ වන සියලු සිසුන්ට‍,
 Web Development පාඨමාලාවක් නොමිලේ
 Digital Marketing ක්ෂේත්‍රයේ රැකියා අවස්ථාවක්
🌟 ඔබ SVC Campus තෝරාගත යුත්තේ ඇයි?
✔ TVEC (P15/0069) ලියාපදිංචි ආයතනයක් වීම.
✔ ජාතික හා ජාත්‍යන්තරව පිළිගත් NVQ සහතිකයක් පිරිනැමීම.
✔ නවීන පරිගණක පහසුකම් ඇති විද්‍යාගාරයක් වීම.
✔ වසර 20කට අධික අත්දැකීම් ලත් ගුරු මඩුල්ලක් වීම.
✔ සමත් වීමේ ප්‍රතිශතය 99% ඉක්මවීම.
✔ රැකියා අවස්ථා සමඟ පුහුණුව.
📅 පාඨමාලා ආරම්භය:
දෙසැම්බර් 11 | පෙ.ව. 10.00
📝 ලියාපදිංචිය:
දෙසැම්බර් 11 සිට 31 දක්වා
📲 දැන්ම ලියාපදිංචි වීමට,
WhatsApp Button එක Click කරන්න‍.
https://wa.me/+94706188188?text=SVC%20Campus
📞 වැඩි විස්තර සඳහා,
0706 188 188 | 0706 388 388
📍 SVC Campus – බුත්තල.
අංක 39/A, NSB ශාඛාව පිහිටි සමඟි ගොඩනැගිල්ල, 2 වන මහල, බුත්තල‍‍.
✨ මේ ඔබේ පරිගණක පාසලයි.

2.3.4 වසර ICT පංතිය, අනාගත පරිගණක ඉන්ජිනේරුවන්ගේ පරිගණක පාසල, #ීSVCCAMPUS
20/08/2025

2.3.4 වසර ICT පංතිය, අනාගත පරිගණක ඉන්ජිනේරුවන්ගේ පරිගණක පාසල,
#ීSVCCAMPUS

🎓✨ ICT NVQ Level 03 – 37 කණ්ඩායම – සාර්ථක ගමනක් ✨🎓අපගේ ආදරණීය සිසුන්,මීට මාස හයකට පෙර ඔබ SVC Campus වෙත පැමිණ අලුත් ජීවි...
17/08/2025

🎓✨ ICT NVQ Level 03 – 37 කණ්ඩායම – සාර්ථක ගමනක් ✨🎓

අපගේ ආදරණීය සිසුන්,

මීට මාස හයකට පෙර ඔබ SVC Campus වෙත පැමිණ අලුත් ජීවිත ගමනක් ආරම්භ කළා. මාස හයක් පුරාවට අපගේ දක්ෂ ගුරු මණ්ඩලය යටතේ ඔබ ICT පුහුණුව ලබා, දැන් ඔබේ ගමනේ අවසන් අදියරට සාර්ථකව ළඟා වී තිබෙනවා.

අප ඉතා සතුටින් හා ගෞරවයෙන් ඔබට දන්වා සිටින්නේ, 100% ක්ම සිසුන් අවසන් විභාගය සමත්වී NVQ Level 03 සාමාර්ථය ලබාගත් බවයි! 🏆

ඔබ අප කෙරෙහි තැබූ විශ්වාසය අද සම්පූර්ණයෙන්ම තහවුරු වුණා. ඔබේ කැපවීම, දැනුම සහ අධිෂ්ඨානයට ස්තුතියි. මේ ජයග්‍රහණය ඔබගේ අනාගත ජීවිතයට අලුත් දොරටුවක් විවෘත කරාවි යැයි අපි විශ්වාස කරනවා. 🚀

මේ සාර්ථකත්වය වෙනුවෙන් කැපවූ අපගේ ගුරු මණ්ඩලයට සහ කාර්ය මණ්ඩලයට අපගේ ගෞරවපූර්වක ස්තූතිය පිරිනමමු. 💐

"අද ඔබගේ ගමන අවසන් නොව, නව ආරම්භයකි." 🌟

📣 පස්වැනි වසර – ළමුන් සඳහා ICT පාඨමාලාවක් සමඟ කෝඩින් පාඨමාලාවක් නොමිලේ !👧👦 මෙවර ශිෂ්‍යත්වය විභාගය අවසන් කල ඔබ වෙනුවෙන්ම📌...
15/08/2025

📣 පස්වැනි වසර – ළමුන් සඳහා ICT පාඨමාලාවක් සමඟ කෝඩින් පාඨමාලාවක් නොමිලේ !
👧👦 මෙවර ශිෂ්‍යත්වය විභාගය අවසන් කල ඔබ වෙනුවෙන්ම
📌 සියළුම දරුවන්ට ප්‍රායෝගික අභ්‍යාස සමඟින් 6 ශ්‍රේණිය පාසල් නිර්දේශය ආරම්භ කරයි.
🖥️ පාඨමාලා අන්තර්ගතය:
🔹 Scratch
🔹 Microsoft Word / Excel / PowerPoint
🔹 Internet & E-mail
🔹 Tinkercad
🔹 Kiwrious
🔹 Micro-Bit
🔹 School Syllabus (Grade 06)
📅 ආරම්භය – අගෝස්තු 16
🕑 සෙනසුරාදා – සවස 2.00ට
පාඨමාලාව සම්පූර්ණ කරන සිසුන් සඳහා පිළිගත් සහතිකයක් පිරිනමනු ලැබේ.
📍 ස්ථානය:
SVC Campus, NSB ගොඩනැගිල්ල, දෙවන මහල, බුත්තල
📞 තොරතුරු සහ ලියාපදිංචි සඳහා:
📲 0706 188 188 / 0706 388 388
💬 වැඩි විස්තර සඳහා WhatsApp කරන්න!
📌 තවත් දරුවෙකුගේ අනාගතය වෙනස් කරන්න අදම ලියාපදිංචි වන්න!
පාඨමාලාවට ඇතුල් වීම සඳහා පහත WhatsApp Link ලින්ක් එක මත කිලික් කරන්න.
https://wa.me/+94706188188?text=SVC%20Campus%20
📸 ඉහත පින්තූරය බලන්න සහ ඔබේ යහළුවන්ටත් මෙම වටිනා අවස්ථාව තොරතුරු දැනුම් දෙන්න!
#පරිගණකඅධ්‍යාපනය

Address

Main Street, No 37/A, Samagi Building, 2nd Floor
Buttala
91100

Opening Hours

Monday 08:00 - 05:00
Tuesday 08:00 - 05:00
Wednesday 08:00 - 05:00
Thursday 08:00 - 05:00
Friday 08:00 - 05:00
Saturday 08:00 - 05:00
Sunday 08:00 - 05:00

Telephone

+94706188188

Alerts

Be the first to know and let us send you an email when Wellassa Nenasala (වෙල්ලස්ස නැණසල - බුත්තල) posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share