Mo/Dutugemunu Model Primary School

Mo/Dutugemunu Model Primary School Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Mo/Dutugemunu Model Primary School, School, puhulcotuva, Buttala.

DMPS  නව නියමුවානන් අද  රාජකාරිය ආරම්භ කළ වගයි....
29/01/2024

DMPS නව නියමුවානන් අද රාජකාරිය ආරම්භ කළ වගයි....

27/12/2023

දිනේ විදුහල් අපේ
🙏ආයුබෝවන් DMPS 🙏

DMPS  මෙහෙවරක අස්වැන්න .......==============සුභ පැතුම් දරුවනේ
26/12/2023

DMPS මෙහෙවරක
අස්වැන්න .......
==============
සුභ පැතුම් දරුවනේ

22/12/2023

5 වසරක මෙහෙවර නිම කළෙමි....
==============
🤹ප්‍රාථමික අධ්‍යාපන චක්‍රය නිමකර ද්විතීක අධ්‍යාපනයට පොඩිත්තන් පෙළගැස්වූ
🤹පොඩිත්තන්ගේ සමස්ත පෞරුෂය වෙනුවෙන් නිර්මාණශීලී සංකල්ප හඳුන්වා දුන්..
🤹පුංචි හිත්වල අපූරු සිහින සිතුවම් කළ..
🤹 👓"විශිෂ්ට පාසලක්- සැමට වටිනාකමක් "
දැක්ම යථාර්ථයක් කළ.
ඒ අපූරු මෙහෙයුම නිමකළ වගයි....

ශක්තියක් වූ සැමට තුති...
🌷 වැල්ලවාය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තුමා ඇතුළු නිලධාරින්ට
🌷හිටපු සහ සිටින නියෝජ්‍ය විදුහල්පතිතුමියල්ලාට..
🌷පස් වසරක් තුළ සේවය කළ සහෘද ඇදුරු මඩුල්ලට
🌷සංවර්ධන නිලධාරීන් සහ අනධ්‍යන කාර්ය මණ්ඩලයට..
🌷වසර පහක දෙමාපිය කණ්ඩායම සහ සුභ පතන්නන් සැමට..
🌷නිසි මග යමින් පෝෂණය වූ සිසු කැලට.
🌷කිසිවිටක අත්නොහැර ශක්තියක් වූ සම්පත් දායක මවුපිය කණ්ඩායමට..

ආයුබෝවන් 🙏 DMPS

End of the mission @ DMPS
22/12/2023

End of the mission @ DMPS

Winners@DMPS ===============Felicitation Ceremony for the Provincial Level Winners of the English Language Completions -...
21/12/2023

Winners@DMPS
===============
Felicitation Ceremony for the Provincial Level Winners of the English Language Completions - 2023
H.W Dilsara Thisaranga - kids song(grade 5) - 3rd place
W.A Piyusha -story telling (grade 4) - 3rd place
Congratulations my dear kids 🎊️🎉️❤️❤️

ජීවිතයට පාඩමක්-6
19/12/2023

ජීවිතයට පාඩමක්-6

ජීවිතයට පාඩමක් -5
18/12/2023

ජීවිතයට පාඩමක් -5

ජීවිතයට පාඩමක්-5
17/12/2023

ජීවිතයට පාඩමක්-5

ජීවිතයට පාඩමක් - 3
16/12/2023

ජීවිතයට පාඩමක් - 3

ජීවිතයට පාඩමක් -2
16/12/2023

ජීවිතයට පාඩමක් -2

ජීවිතයට පාඩමක් 1
16/12/2023

ජීවිතයට පාඩමක් 1

Address

Puhulcotuva
Buttala

Website

Alerts

Be the first to know and let us send you an email when Mo/Dutugemunu Model Primary School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Mo/Dutugemunu Model Primary School:

Shortcuts

Share

Category