Sanasa Deepthi PreSchool

Sanasa Deepthi PreSchool 🌹 Early childhood development center 🌹

● අමරගෙදර, බුලත්සිංහල
● Amaragedara, Bulathsinhala Location - Ayagama road, Amaragedara, Bulatsinhala.

1 ශ්‍රේණියට ඇතුළත් වීමට පෙර වසරවල විවිධ සංස්කෘතික හා සමාජ ආර්ථික පසුබිම්වල දරුවන්ට මුල් ළමාවිය අධ්‍යාපනය සහ රැකවරණය සැපයීම. provide early childhood education and care for children from various cultural and socioeconomic backgrounds in the years prior to their entry into Grade 1. Category - Preschool (Nursery)
Services - Child Education
Teachers - Roshika Jayawardena & H D R Nilakshi
Partnership - Sanasa Amaragedara
Kids Count - Over 40

මගෙ ලස්සන බෝනික්කාහිනැහේවී බල බලානැලවීලා මා උකුලේදොයි දොයි දොයි දොයි බබා……හිනැහේවී බෝනික්කාඇස් නටවා බල බලානැලවීලා මා උකු...
27/01/2026

මගෙ ලස්සන බෝනික්කා
හිනැහේවී බල බලා
නැලවීලා මා උකුලේ
දොයි දොයි දොයි දොයි බබා……

හිනැහේවී බෝනික්කා
ඇස් නටවා බල බලා
නැලවීලා මා උකුලේ
දොයි දොයි දොයි දොයි බබා…..

゚viralシ

අපි බෝනික්කෝ නාවනවා…. 🥰🥰🥰🥰“මේ හොඳ ලස්සන බෝනික්කා..තනිවී හඬනා හැටි දැක්කා..ඒකයි විල ඉවුරේ ඉඳලා අපිඑක්කරගෙන ආවේ..”.       ...
27/01/2026

අපි බෝනික්කෝ නාවනවා…. 🥰🥰🥰🥰

“මේ හොඳ ලස්සන බෝනික්කා..
තනිවී හඬනා හැටි දැක්කා..
ඒකයි විල ඉවුරේ ඉඳලා අපි
එක්කරගෙන ආවේ..”.

゚viralシ

කෝම්පිට්ටු බත් ඉදෙනෝ……. එන්න එන්න කන්න………         .
26/01/2026

කෝම්පිට්ටු බත් ඉදෙනෝ……. එන්න එන්න කන්න………

.

🌾🌾සණස දීප්ති ළදරු උයනේ තෛපොංගල් සැමරුම් 2026🌾🌾හරිම රසයි ඒ කෑම….   🥰🥰🥰🥰🥰සුබ තෛපොංගල් දිනයක් වේවා…! இனிய தைப்பொங்கல் நல்வா...
19/01/2026

🌾🌾සණස දීප්ති ළදරු උයනේ තෛපොංගල් සැමරුම් 2026🌾🌾

හරිම රසයි ඒ කෑම…. 🥰🥰🥰🥰🥰

සුබ තෛපොංගල් දිනයක් වේවා…! இனிய தைப்பொங்கல் நல்வாழ்த்துக்கள்…! Happy Thai Pongal Day…!

゚viralシ

🌾🌾සණස දීප්ති ළදරු උයනේ තෛපොංගල් සැමරුම් 2026🌾🌾ඉතින් නැන්දේ මාමේ අයියේ අක්කේ සහ අපිව බලන ඔයාලා හැමෝටම සුබ තෛපොංගල් දිනයක...
19/01/2026

🌾🌾සණස දීප්ති ළදරු උයනේ තෛපොංගල් සැමරුම් 2026🌾🌾

ඉතින් නැන්දේ මාමේ අයියේ අක්කේ සහ අපිව බලන ඔයාලා හැමෝටම සුබ තෛපොංගල් දිනයක් වේවා…! இனிய தைப்பொங்கல் நல்வாழ்த்துக்கள்…! Happy Thai Pongal Day…!

🌾🌾🌾🌾
゚viralシ

Happy Thai Pongal Everyone!!!🌾🌾🌾🌾🌾🌾සණස දීප්ති තෛපොංගල් සැමරුම් 2026       ゚viralシ
19/01/2026

Happy Thai Pongal Everyone!!!🌾🌾🌾🌾🌾🌾

සණස දීප්ති තෛපොංගල් සැමරුම් 2026

゚viralシ

🌾🌾සණස දීප්ති ළදරු උයනේ තෛපොංගල් සැමරුම් 2026🌾🌾සාර්ථක අස්වැන්නක් ලබා ගැනීමට සහාය වූ හිරු දෙවියන්ටත්, ගව මහේෂාධී සත්වයන්ටත...
19/01/2026

🌾🌾සණස දීප්ති ළදරු උයනේ තෛපොංගල් සැමරුම් 2026🌾🌾

සාර්ථක අස්වැන්නක් ලබා ගැනීමට සහාය වූ හිරු දෙවියන්ටත්, ගව මහේෂාධී සත්වයන්ටත්, සොබාදහමටත් කෘතවේදීත්වය පිරිනැමීම තෛපොංගල් උත්සවයේදී සිදු කෙරේ.
🌾🌾🌾🌾🌾
සශ්‍රීකත්වය සහ කෘතගුණ දැක්වීම සංකේතවත් කරන තෛපොංගල් උත්සවය සරු අස්වැන්නක් පමණක් නොව අනාගතය පිළිබඳ ධෛර්යකින් සහ විශ්වාසයකින් යුතුව නව ගමනක් ආරම්භ කිරීමටද ආරාධනා කෙරෙන අවස්ථාවකි.

සුබ තෛපොංගල් දිනයක් වේවා…! இனிய தைப்பொங்கல் நல்வாழ்த்துக்கள்…! Happy Thai Pongal Day…!

🌾🌾🌾🌾
゚viralシ

2026 සණස දීප්ති පෙර පාසල් ආරම්භය 💐💐💐💐💐💐💐💐
06/01/2026

2026 සණස දීප්ති පෙර පාසල් ආරම්භය 💐💐💐💐💐💐💐💐

පුංචි අපේ පුංවි අතින් අලුත් වැඩක් 😊😊😊😊😊😊❤️
06/01/2026

පුංචි අපේ පුංවි අතින් අලුත් වැඩක් 😊😊😊😊😊😊❤️

Address

Ayagama Road, Amaragedara
Bulatsinhala
12300

Alerts

Be the first to know and let us send you an email when Sanasa Deepthi PreSchool posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sanasa Deepthi PreSchool:

Shortcuts

Share

Category