31/10/2023
දැනුවත් කිරීම
2023.10.31
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් හටගත් ගංවතුර තත්ත්වය නිසා අද දින පැවැත්වීමට නියමිතව තිබූ විභාගය නොපැවැත්වේ.
කුකුළේගඟ ජලාශයට ඉහළ ජල පෝෂක ප්‍රදේශවල වැසි තත්ත්වය පවතින බැවින් ගංවතුර තත්ත්වය තවදුරටත් ඉහළ යමින් තිබෙන නිසා මෙම තීරණය ගැනීමට සිදුවූ බව කාරුණිකව දැනුම්දෙන්නෙමු.
විභාගය පැවැත්වෙන දිනය පසුව දැනුවත් කෙරෙනු ඇත.