kg/Dehi/Ananda Keerthi Vidyalaya

kg/Dehi/Ananda Keerthi Vidyalaya Kg /Dehi /Ananda keerthi Vidyalaya

2026 -04 - 10"සූර්ය උදානය"ආනන්ද කීර්ති බක්මහ අසිරිය.
13/04/2026

2026 -04 - 10
"සූර්ය උදානය"
ආනන්ද කීර්ති බක්මහ අසිරිය.

අභිෂේක -2026"ලොව දිනන නායකත්වයට අභිමානවත් මංපෙතක් "ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීම -2026ආනන්ද කීර්ති විද්‍යාලය
20/03/2026

අභිෂේක -2026
"ලොව දිනන නායකත්වයට අභිමානවත් මංපෙතක් "
ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීම -2026
ආනන්ද කීර්ති විද්‍යාලය

16/02/2026
16/02/2026

හෙට දිනයේ සිට අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින ආනන්ද කීර්ති දරුවන්ට සුභ පැතුම්...

2026/02/04බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යේ ජාතික නිදහස් දින සැමරුම් උළෙල වර්ණවත් කිරීමට සම්බන්ධ වූ  ආනන්ද කීර...
05/02/2026

2026/02/04
බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යේ ජාතික නිදහස් දින සැමරුම් උළෙල වර්ණවත් කිරීමට සම්බන්ධ වූ ආනන්ද කීර්ති දරුවන්.

2026-01-291 ශ්‍රේණිය ට සිසුන් ඇතුළත් කර ගැනීම සොඳුරු ආනන්ද කීර්ති ය සමඟ අත්වැල් බැඳ  ජීවිතය දිනන්නට පැමිණි පුංචි ඔබ සැම ...
04/02/2026

2026-01-29
1 ශ්‍රේණිය ට සිසුන් ඇතුළත් කර ගැනීම

සොඳුරු ආනන්ද කීර්ති ය සමඟ අත්වැල් බැඳ ජීවිතය දිනන්නට පැමිණි පුංචි ඔබ සැම ආදරයෙන් පිළිගනිමු....

2026 6 ශ්‍රේණිය සඳහා නවක සිසුන් ඇතුළත් කර ගැනීම....අධ්‍යාපනයේ සොඳුරුතම අඩවියට ආදරණීය ඔබ සැම සාදරයෙන් පිළිගනිමු.
10/01/2026

2026
6 ශ්‍රේණිය සඳහා නවක සිසුන් ඇතුළත් කර ගැනීම....
අධ්‍යාපනයේ සොඳුරුතම අඩවියට ආදරණීය ඔබ සැම සාදරයෙන් පිළිගනිමු.

2026නව වසරේ ආනන්ද කීර්ති අපේ ආරම්භය දරුවන් සමග සෙනෙහසින්.
05/01/2026

2026
නව වසරේ
ආනන්ද කීර්ති
අපේ ආරම්භය
දරුවන් සමග සෙනෙහසින්.

09/11/2025

හෙටින් ඇරඹෙන උසස් පෙළ විභාගය ට පෙනී සිටින ආනන්ද කීර්ති දරුවන්ට සාර්ථකව විභාගයට මුහුණ දීමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා.....!!!!!!!!!!

ආනන්ද කීර්ති විද්‍යාලීය අනාගත යට දක්ෂ ක්‍රීඩා තරුවක්  බිහිවීමේ පෙරනිමිති.සුභ පැතුම් පුතේ ආනන්ද කීර්ති ය බබලවන්න ට ශක්තිය...
05/11/2025

ආනන්ද කීර්ති විද්‍යාලීය අනාගත යට දක්ෂ ක්‍රීඩා තරුවක් බිහිවීමේ පෙරනිමිති.
සුභ පැතුම් පුතේ ආනන්ද කීර්ති ය බබලවන්න ට ශක්තිය ධෛර්යය ලැබේවා.

Address

Thumbage
Bulathkohupitiya

Telephone

+94362247554

Website

Alerts

Be the first to know and let us send you an email when kg/Dehi/Ananda Keerthi Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category