IMRA Iriyagolla MMV

IMRA Iriyagolla MMV Boraluwewa I.M.R.A. Iriyagolla M.M.V is a Navodya school. This is one of the two big schools in the Kobeigane division. The school is situated in a quiet area.

It is a Novodya school and a central college with 700 students and 40 teachers. The people of this village are farmers and they grow paddy and vegetable. The students of this schools are their children. There are classes from grade 1-13 and, students follow Art and Commerce subjects for their advance levels.

30/10/2025

වෘත්තීය විෂය ධාරාවේ සිසු දරුවන් සහභාගි වූ ක්ෂේත්‍ර චාරිකාව
කෘෂිකර්ම විද්‍යාලය, වාරියපොල

2025/10/11 දින ගෘහ ආර්ථික විද්‍යා පර්‍යේෂන ව්‍යාපෘති තරගාවලියේ  සමස්ථ ලංකා තරග හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේදී පැවැත්...
14/10/2025

2025/10/11 දින ගෘහ ආර්ථික විද්‍යා පර්‍යේෂන ව්‍යාපෘති තරගාවලියේ සමස්ථ ලංකා තරග හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේදී පැවැත්විනි.ඒ සදහා අප පාසලේ 10 ශ්‍රේණිය J.M. අස්මිනි රුහාරා සිසුවිය සහභාගී විය.

ළමා දින සැමරුම 2025
01/10/2025

ළමා දින සැමරුම 2025

19/09/2025
19/08/2025

අද දින, සූපවේදී පාඨමාලාවෙහි ආයතනගත පුහුණුව සාර්ථකව අවසන් කල අප විද්‍යාලයේ වෘත්තීය විෂය ධාරාවේ චමත්කා සෙව්වන්දි ශිෂ්‍යාවට උණුසුම් සුභ පැතුම්... 🎉️👍❤️

දෙස් විදෙස් රැකියා අවස්ථාවන් සඳහා අවශ්‍ය NVQ 04 සහතිකය ලබා ගැනීමට කැමති ඔබ සඳහා අනගි අවස්ථාවක් ඊරියගොල්ල විදු බිමෙන් ලබා...
15/07/2025

දෙස් විදෙස් රැකියා අවස්ථාවන් සඳහා අවශ්‍ය NVQ 04 සහතිකය ලබා ගැනීමට කැමති ඔබ සඳහා අනගි අවස්ථාවක් ඊරියගොල්ල විදු බිමෙන් ලබාදී ඇත.
උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව සඳහා නවක සිසු සිසුවියන් බඳවා ගනු ලැබේ.

Clean ශ්‍රී ලංකා ඩෙංගු මර්ධන සතිය - පාසලේ පැවැත්වූ ශ්‍රමධානය
09/07/2025

Clean ශ්‍රී ලංකා ඩෙංගු මර්ධන සතිය - පාසලේ පැවැත්වූ ශ්‍රමධානය

ඇසළ පොහෝ දිනට සමගාමීව පැවැත්වූ කාව්‍යමය ධර්මදේශනාව.   දේශක කොරකහපොකුණ ශ්‍රි සාම විහාරයේ කාව්‍ය ශ්‍රී උල්පතගම ධම්මරතන ස්ව...
09/07/2025

ඇසළ පොහෝ දිනට සමගාමීව පැවැත්වූ කාව්‍යමය ධර්මදේශනාව.

දේශක කොරකහපොකුණ ශ්‍රි සාම විහාරයේ කාව්‍ය ශ්‍රී උල්පතගම ධම්මරතන ස්වාමීන් වහන්සේ විසින් 2025-07-09 දින පවත්වන ලදී.

2025 පොසොන් පොහොයට සමගාමීව කාව්‍යමය ධර්ම දේශනා වැඩසටහන 2025.06.12 දින පැවැත්වීය.
13/06/2025

2025 පොසොන් පොහොයට සමගාමීව කාව්‍යමය ධර්ම දේශනා වැඩසටහන 2025.06.12 දින පැවැත්වීය.

2025 උසස් පෙළ දරුවන්ගේ ව්‍යාපෘතියක් ලෙස පාසලේ ප්‍රධාන රැස්වීම් භූමිය කැට අල්ලා අලංකාර කිරීම.
10/03/2025

2025 උසස් පෙළ දරුවන්ගේ ව්‍යාපෘතියක් ලෙස පාසලේ ප්‍රධාන රැස්වීම් භූමිය කැට අල්ලා අලංකාර කිරීම.

Address

Nika/I. M. R. A. Iriyagolla M. M. V
Boraluwewa
60437

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94372050511

Alerts

Be the first to know and let us send you an email when IMRA Iriyagolla MMV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to IMRA Iriyagolla MMV:

Shortcuts

Share

Category