10/04/2026
🚨 අද කාලේ Marketing වෙනස් වෙලා - Ads වලට වඩා Content තමයි Sell වෙන්නේ! Companies, Brands, Startups - හැමෝම හොයන්නේ Content Creatorsලව.
💼 අද Video Editors, Designers, Content Creatorsලට තියෙන්නේ ලොකූ Demand එකක්! ඒත් Skills නැත්නම් Chance එකක් නෑ!
----------------------
🥳 ඉතින්, 2026 සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් Elearning.lk අපි පවත්වන ශ්‍රී ලංකාවේ පවත්වන විශාලතම Skills Development Offer එක ඔස්සේ අපි හිතුවා...
✅ Motion Graphics
✅ Cinematography
✅ YouTube Podcasting
✅ AI for Content Creation
✅ Graphic Design Basics
පාඨමාලා පහක එකතුවක් වන අපේ Content Creation Bundle Course එක (පාඩම් 168ක්), 50%ක සුවිශේෂී මිල අඩු කිරීමක් ඔස්සේ ඔයාලාට ලබා දෙන්න.
----------------------
💡 Social Media Jobs, Freelancing, YouTube Income - මේ හැමදේකටම ආරම්භයක් අරගන්න හොඳම Foundation එකක් තමයි මේ Course එක (Lifetime Access).
🎁 මේ මිල අඩු කිරීම ලැබෙන්නේ 2026 අප්‍රේල් 26 වන දින මධ්‍යම රාත්‍රිය දක්වා පමණයි. ඔයාගේ Future Career එක Change කරන්න මේ Chance එක Miss කරන්න එපා! 🚀
----------------------
👉 Hotline: 075 6 700 700
👉 WhatsApp Messages: 075 954 1398 / 075 987 3655
✍ සම්බන්ධ වීමට සහ තවත් වැඩි විස්තර දැන ගැනීමට පළවෙනි Comment එක බලමු!
----------------------
#අලුත්අවුරුදුOffers