No Names Academy

No Names Academy We're launching No Names Academy, an educational institution that collaborates with professionals in creative industries.

Our mission is to provide not just curriculum-based education but also offer the invaluable learning and exposure that these experts

Yes, it's happening this Sunday!No walls, no fear, just English here."English in English"🕑 2.00 PM📍 Harmony CenterOrgani...
22/08/2026

Yes, it's happening this Sunday!
No walls, no fear, just English here.
"English in English"

🕑 2.00 PM
📍 Harmony Center

Organized by No Names Collective

15/08/2026

ඔයාගේ දරුවාට පොළවේ හිටගන්න දෙන්න
ඔයාගේ දරුවට සමාජයක් දෙන්න
ඔයාගේ දරුවට නිදහසක් දෙන්න
හොඳම තැනක්
English in English වැඩසටහන..
එන්න එකතුවෙන්න..

Contact Us: 0773198830

Every Sunday, 2.00 to 5.00 at the Harmony Center.Conducted by Mr. Jayanath Bandara.Organized by No Names Collective.Brin...
13/08/2026

Every Sunday, 2.00 to 5.00 at the Harmony Center.

Conducted by Mr. Jayanath Bandara.
Organized by No Names Collective.

Bring your child along and watch them grow, one Sunday at a time.

Contact Us: 0773198830

English in English 🌿No books. No walls. Just laughter, freedom, and little hearts learning to shine. Come let your child...
26/07/2026

English in English 🌿

No books. No walls. Just laughter, freedom, and little hearts learning to shine.

Come let your child explore English the fun way through play, songs, and real conversations!

📅 Every Sunday | 🕑 2.00 – 5.00 PM

👶 Open for kids | Free spirit, real learning

Join now, today come find your way!

Dear Parents,The best classrooms have no walls.Join our wall-less classroom at Harmony Center, organized by No Names Aca...
29/06/2026

Dear Parents,

The best classrooms have no walls.

Join our wall-less classroom at Harmony Center, organized by No Names Academy.

Every Sunday from 2.00 PM.


English in EnglishSecond Day Workshop at No Names AcademyHeld at Harmony Center | Organized by No Names Collective The s...
28/06/2026

English in English

Second Day Workshop at No Names Academy

Held at Harmony Center | Organized by No Names Collective The session was beautifully conducted by Mr. Jayanath Bandara. It was a wonderful day filled with lots of activities for the children. Activity-based education really resonates with kids, and seeing them so engaged made it a joy for our whole team.

See you all next week!





24/06/2026

පොත පතට පමණක් සීමා නොවී, දරුවන් කැමතිම ක්‍රියාකාරකම් හරහා ප්‍රායෝගිකව ඉංග්‍රීසි ඉගෙනගන්න!

නටන්න, ගයන්න, සෙල්ලම් කරන ගමන් විනෝදයෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්න ENGLISH IN ENGLISH වෙත ඔබේ දරුවත් අදම යොමු කරන්න. මේ වීඩියෝවෙන් ඔබ දකින්නේ ඒ වෙනුවෙන්ම සකස් වූ අපගේ විනෝදජනක ඉගෙනුම් පරිසරයයි.

📌 5 වසර සිට 10 වසර ශිෂ්‍යයන් සඳහා පමණි.

එක් කණ්ඩායමක් සඳහා බඳවා ගන්නා සිසුන් පිරිස සීමිත බැවින්, ඔබේ දරුවාගේ අවස්ථාව අදම වෙන්කරගන්න පහත යොමුව වෙත පිවිසෙන්න:
👉 https://forms.gle/vhY3UifWSfF15HJBA

මෙහෙයවීම: ජයනාත් බණ්ඩාර
සංවිධානය: No Names Collective

📍 ස්ථානය:
Harmony Center
No 561, Sirimadura, Gangarama Road, Werahara, Boralasgamuwa.

📞 වැඩිවිස්තර සඳහා අමතන්න:
+9475 319 2028 | 011 25 18 706

English in EnglishFirst Day Workshop at No Names AcademyHeld at Harmony Center | Organized by No Names CollectiveThe ses...
14/06/2026

English in English

First Day Workshop at No Names Academy

Held at Harmony Center | Organized by No Names Collective
The session was beautifully conducted by Mr. Jayanath Bandara. It was a wonderful day filled with lots of activities for the children. Activity-based education really resonates with kids, and seeing them so engaged made it a joy for our whole team.

We're so happy with how the first day went.
See you all next week!





10/06/2026

ළමයෙක් කියන්නේ කාටද? අපේ දරුවන්ව හුදෙක් ආයෝජනයක් විදිහට දකින්නේ නැතුව, ඔවුන්ට අවශ්‍ය ආදරය, අධ්‍යාපනය සහ නිවැරදි සමාජ වටපිටාවක් නිර්මාණය කර දෙමු. අද ඉඳන් අපේ ළමයි ගැන අලුතින් කතා කරමු. 🌱

නටන්න, ගයන්න, සෙල්ලම් කරන්න ඉංග්‍රීසි ඉගෙන ගන්න ENGLISH IN ENGLISH With a lot of Activities 5 වසර සිට 10 වසර ශිෂ්‍යයන් ස...
06/06/2026

නටන්න, ගයන්න,
සෙල්ලම් කරන්න
ඉංග්‍රීසි ඉගෙන ගන්න

ENGLISH IN ENGLISH
With a lot of Activities

5 වසර සිට 10 වසර ශිෂ්‍යයන් සඳහා ඉරිදා සවස 02ට

එක් කණ්ඩායමක් සඳහා බඳවා ගන්නා සිසුන් පිරිස සීමිත බැවින් ඔබ දරුවාගේ අවස්ථාව අදම වෙන්කරගන්න පහත යොමුව වෙත පිවිසෙන්න.
https://forms.gle/vhY3UifWSfF15HJBA

මෙහෙය විම - ජයනාත් බණ්ඩාර
සංවිධානය - No Names Collective
ස්ථානය -
Harmony Center
No 561, Sirimadura, Gangarama Road, werahara, Boralasgamuwa.
Google Map : https://share.google/9TCsbc2tr4tvh0j9N
T.P. +9475 319 2028 | 011 25 18 706

Address

No. 561, Pelawatte Place
Boralesgamuwa

Opening Hours

Monday 08:30 - 17:30
Tuesday 08:30 - 17:30
Wednesday 08:30 - 17:30
Thursday 08:30 - 17:30
Friday 08:30 - 17:30

Website

Alerts

Be the first to know and let us send you an email when No Names Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share