Chamalie Caldera Hair Design & Beauty Academy

Chamalie Caldera Hair Design & Beauty Academy TVEC registered Education Institute over 28 years of excellence and experience and we currently offe

16/09/2024

Chamalie Caldera 🙌

Colombo Institute Of Higher Education  👏
16/09/2024

Colombo Institute Of Higher Education 👏

Study Cosmetology | Aesthetics in South Korea 🇰🇷 UK 🇬🇧 & Australia 🇦🇺
07/09/2024

Study Cosmetology | Aesthetics in South Korea 🇰🇷 UK 🇬🇧 & Australia 🇦🇺

අපේ රටේ ජීවනාලීය තරුණ පිරිසයි.. ඔවුන්ට ඕනෑම වෘත්තියකට පිවිසීමේදී වෘත්තියක වෘත්තිය ගරුත්වය මැනීමට යම්කිසි qulification එක...
06/09/2024

අපේ රටේ ජීවනාලීය තරුණ පිරිසයි.. ඔවුන්ට ඕනෑම වෘත්තියකට පිවිසීමේදී වෘත්තියක වෘත්තිය ගරුත්වය මැනීමට යම්කිසි qulification එකක් හෝ සහතිකයක් අවශ්‍යයි. අද ඉතා තරගකාරී මට්ටමකට හිමිකම් කියන රැකියාවන් අතරින් රූපලාවන්‍ය ක්ෂේත්‍රය තුළ සාර්ථක අනාගතයට පාර කියන වෘත්තයක් තමයි මනාලියන් හැඩගැන්වීම.. එම වෘත්තියට හගෝලීය වශයෙන් හිමිවන්න ප්‍රමුඛතම ස්ථානයකි,

ශ්‍රී ලාංකා තෘතීක හා වෘත්තීයක අධ්‍යාපන කොමිෂන් සභාව (TVEC) මගින් දැනට ඉතා සාර්ථකව ශ්‍රී ලාංකික දුවා දරුවන්ට ලබා දෙන NVQ Level 3/4 Bridaldresser Beginner සහ skill update පාඨමාලාවේ සියලුම modules ගැන අපේ රටේ දුවාදරුවන් දැනුවත් කරමින් ලේක් හවුස් ආයතනය සහ Colombo Istitute of Higher Education (CIHE) ආයතනය එක්වී theory දැනුම නොමිලේ ලබාදීමට කටයුතු කිරීමට අද පටන් ආරම්භ කරන ලදී.

NVQ Bridal Dresser පාඨමාලාව මෙවර අලුත් මුහුණුවරකින් නවීකරණය වී ඇත,
එම නවීකරණය වු විෂය කරුණු සරල ලෙස සහ ක්‍රමානුකූලව ලෙස සියලුම modules ආවරණය වන පරිදි ලිපි පෙළක් මගින් අපේ රටේ දුවා දරුවන් දැනුවත් කිරීමට නියමිතයි.

නව දැනුම සොයන නවීකරණයට කැමති ලෝකයට පිය නගන්න කැමති එකතු වෙන්න කියලා කැමති සියලු දෙනාටම ආරාධනා කරනවා අපි සමග එකතු වෙන්න කියලා.
-- CIHE --

13/06/2023
Happy New Year 2023 ♥️🥳 #2023
31/12/2022

Happy New Year 2023 ♥️🥳

#2023

09/10/2022
ඉතා සතුටින් දැනුම් දීමයී! අප ආයතයෙන් ලබාදෙන සියලුම NVQ පාඨමාලා අද දින සිට Colombo Institute Of Higher Education (CIHE CA...
19/09/2022

ඉතා සතුටින් දැනුම් දීමයී!

අප ආයතයෙන් ලබාදෙන සියලුම NVQ පාඨමාලා අද දින සිට Colombo Institute Of Higher Education (CIHE CAMPUS) යන රජයේ අනුමත උසස් අධ්‍යාපනය ආයතනය නමින් ලබා දීමට අප සියලුම කටයුතු සූදානම් කර අවසන්.

අප ආයතනෙයෙන් NVQ පාඨමාලාවන් ආරම්භ කරන ඔබගේ අධ්‍යාපනය එතනින් අවසන් නොකිරීම අපගේ ප්‍රධානතම දැක්මයී, NVQ පාඨමාලා අවසන් කල පසු, එය උසස් අධ්‍යාපන පාඨමාලා දක්වාම ඉගෙන ගැනීමට මෙම ආයතනය තුලින් ඔබට අවස්ථාව හිමිවනු ඇත. ඒ හරහා ඔබ ජාත්‍යන්තරව පිලිගත් දක්ෂ වෘත්තීකයෙකු වනු දැකීම අපගේ ප්‍රාර්ථනාවයී.

ඔබගේ අනාගතයට අප සුභ ප්‍රාර්ථනා කරන්නෙමු.

චාමලී කල්දේරා සහ CIHE ආචාර්ය මණ්ඩලය

Colombo Institute Of Higher Education

පින්බර පොසොන්  මංගල්‍යයක් වේවා 🙏 #පොසොන්පෝය
14/06/2022

පින්බර පොසොන් මංගල්‍යයක් වේවා 🙏

#පොසොන්පෝය

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා 🙏 #වෙසක්පෝය
15/05/2022

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා 🙏

#වෙසක්පෝය

ශ්‍රී සුභ නව වසරක් වේවා 🙏
14/04/2022

ශ්‍රී සුභ නව වසරක් වේවා 🙏

Address

Boralesgamuwa
10290

Opening Hours

Monday 09:00 - 19:00
Tuesday 09:00 - 19:00
Wednesday 09:00 - 19:00
Thursday 09:00 - 19:00
Friday 09:00 - 19:00
Saturday 09:00 - 19:00
Sunday 09:00 - 19:00

Website

Alerts

Be the first to know and let us send you an email when Chamalie Caldera Hair Design & Beauty Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Chamalie Caldera Hair Design & Beauty Academy:

Shortcuts

Share