Seikou Institute of Japanese

Seikou Institute of Japanese Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Seikou Institute of Japanese, Education, Boralesgamuwa.

12/09/2024
12/09/2024
TOKYO,ŌSAKA,NAGOYA 2️⃣0️⃣2️⃣5️⃣APRIL අධ්‍යනවාරය සදහා නවක සිසුන් ලියාපදිංචිය✨2025අප්‍රේල් අධ්‍යන වාරය සඳහා ජපානයට පැමිණීම...
28/06/2024

TOKYO,ŌSAKA,NAGOYA 2️⃣0️⃣2️⃣5️⃣APRIL අධ්‍යනවාරය සදහා නවක සිසුන් ලියාපදිංචිය

✨2025අප්‍රේල් අධ්‍යන වාරය සඳහා ජපානයට පැමිණීමට බලාපොරොත්තු වන ,WORKING VISA හරහා ජාපනයට පැමිණීමට බලාපොරොත්තු වන,SSW රැකියා සඳහා අයදුම් කිරීමට බලාපොරොත්තු වන සිසුන් සඳහා නව ජපන් භාෂා පන්ති ආරම්භය* (JLPT/NAT-N5)*

ජුලි 06වනදා රාත්‍රි 7:00ට (ONLINE ZOOM )

🔴මෙය ජපානයේ රැඳී සිටිමින් පවත්වනු ලබන ජපන් භාෂා පාඨමාලාවකි.

🔴පාඨමාලා කාලය මාස 04යි.

🔴පළමු දින දෙක සම්පූර්ණයෙන්ම නොමිලේ.

🔴පාඨමාලා ගාස්තු කොටස් දෙකකින් ගෙවීමේ හැකියාව.

🔴එක් එක් සිසුවා කෙරෙහි පෞද්ගලික අවධානය යොමු කෙරේ.

🟡පාඨමාලාව අවසන් කිරීමෙන් පසු රජයේ පිළිගත් සහතිකයක් සහ,ජාපනයේ උසස් අධ්‍යාපනය සහ රැකියා අවස්ථා සඳහා පූර්ණ මග පෙන්වීම.

🔈වැඩි විස්තර සඳහා පහත WHATSAPP GROUP එකට සම්බන්ධවන්න.

https://chat.whatsapp.com/I3aVXmTNfdyAkRPzs3ZfoZ

08/06/2024

ජපන් සංස්කෘතියේ 金継ぎ(きんつぎ)නමින් කලාවක් ඇත.
බිඳෙන සුළු වස්තුවක් ,කැඩී ගිය විට
ඔවුන් එය රත්තරන් වලින් අලුත් වැඩියා කරන අතර,එය එම වස්තුවේ වටිනාකම වැඩි කරයි.✨✨

06/06/2024
29/05/2024

ජපන් භාෂාවෙන් නිවැරදිව දුරකථන අංකයක් කියන ආකාරය පිළිබඳව ඉගෙන ගනිමු.☺️

✨2024 අප්‍රේල් අධ්‍යන වාරය සඳහා ජපානයට පැමිණීමට බලාපොරොත්තු වන ,SSW රැකියා සඳහා අයදුම් කිරීමට බලාපොරොත්තු වන සිසුන් සඳහා...
28/05/2024

✨2024 අප්‍රේල් අධ්‍යන වාරය සඳහා ජපානයට පැමිණීමට බලාපොරොත්තු වන ,SSW රැකියා සඳහා අයදුම් කිරීමට බලාපොරොත්තු වන සිසුන් සඳහා නව ජපන් භාෂා පන්ති ආරම්භය* (JLPT/NAT-N5)*

ජුනි 07 වනදා රාත්‍රි 8:00ට (ONLINE ZOOM )

🔴මෙය ජපානයේ රැඳී සිටිමින් පවත්වනු ලබන ජපන් භාෂා පාඨමාලාවකි.

🔴පාඨමාලා කාලය මාස 04යි.

🔴පළමු දින දෙක සම්පූර්ණයෙන්ම නොමිලේ.

🔴පාඨමාලා ගාස්තු කොටස් දෙකකින් ගෙවීමේ හැකියාව.

🔴එක් එක් සිසුවා කෙරෙහි පෞද්ගලික අවධානය යොමු කෙරේ.

🟡පාඨමාලාව අවසන් කිරීමෙන් පසු රජයේ පිළිගත් සහතිකයක් සහ,ජාපනයේ උසස් අධ්‍යාපනය සහ රැකියා අවස්ථා සඳහා පූර්ණ මග පෙන්වීම.

🔈වැඩි විස්තර සඳහා පහත WHATSAPP GROUP එකට සම්බන්ධවන්න.

https://chat.whatsapp.com/I3aVXmTNfdyAkRPzs3ZfoZ

09/03/2024

🇱🇰KONNICHIWA 🇯🇵

*අද රාත්‍රි 8:00ට* ONLINE ZOOM ඔස්සේ *ජපානයේ සිට පවත්වන *ජපන් භාෂා පාඨමාලාව (N5) පිළිබඳව හඳුන්වාදීම සහ SSW VISA ,STUDENT VISA පිළිබඳව දැනුවත් කිරීමේ සහ ජපානයේ රැකියා අවස්ථා පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන පැවැත්වේ.

ඒ සඳහා අවශ්‍යය ZOOM LINK එක පහත GROUP එකෙන් ලබාගත හැකිය .

https://chat.whatsapp.com/JDDppOJ969N1VPCwMvzOEV

THANK YOU!
SEIKOU INSTITUTE OF JAPANESE
වැඩි විස්තර සඳහා
+81 70 9217 2732

ජපානගේ සිට මෙහෙයවන නව ජපන් භාෂා පාඨමාලා ආරම්භය☘️JLPT/NAT N5 Certificate Course ☘️SSW/ STUDENT VISA සඳහා මඟ පෙන්වනු ලැබේ....
05/03/2024

ජපානගේ සිට මෙහෙයවන නව ජපන් භාෂා පාඨමාලා ආරම්භය

☘️JLPT/NAT N5 Certificate Course

☘️SSW/ STUDENT VISA සඳහා මඟ පෙන්වනු ලැබේ.

ඔබ අප තෝරාගත යුත්තේ ඇයි?

☑️සම්පූර්ණ පාඨමාලා කාලය මාස 04කි.

☑️කණ්ඩායම් පන්ති පමණක් පැවැත්වීම.

☑️අවම පාඨමාලා ගාස්තු හා පාඨමාලා ගාස්තු කොටස් දෙකකින් ගෙවීමේ හැකියාව.

☑️Online zoom මාධ්‍ය හරහා ලංකාවේ වේලාවෙන් රාත්‍රී පන්ති පැවැත්වීම.[7:00PM-10:00PM]

☑️ සහභාගී වීමට නොහැකි දිනවලදීRecordings ලබා දිම.

☑️පාඨමාලාවට සහභාගී වන සිසුන්ට 2024 October ජපන් භාෂා පාසල් සඳහා අයදුම් කළ හැකිය.

🔴ආරම්භක සම්මන්ත්‍රණය මාර්තු 09වන සෙනසුරාදා ලංකාවේ වේලාවෙන් රාත්‍රි 8:30ට Online zoom මාධ්‍ය හරහා පැවැත්වේ.

🔴පාඨමාලාවට සම්බන්ධ වීම සඳහා පහත link එකෙන් whatsapp Group එකට සම්බන්ධ වන්න.

https://chat.whatsapp.com/JDDppOJ969N1VPCwMvzOEV

28/08/2023

Address

Boralesgamuwa

Telephone

+817092172732

Website

Alerts

Be the first to know and let us send you an email when Seikou Institute of Japanese posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Seikou Institute of Japanese:

Shortcuts

Share

Category