School Of Photography Colombo

School Of Photography Colombo

Share

Best place to learn photography.

27/07/2019

Photography Course- (Photography & Editing)
පාඨමාලා ආරම්භය- 01 - Sep -2019 (ඉරිදා)
පෙ.ව 9.00 සිට ප.ව 12.00 දක්වා
වාරික වශයෙන් ගෙවීමේ පහසුකම් .
ලියාපදිංචි විම සදහා අමතන්න
0777381379
_______________________________________________________
Looking for course after A/Ls
New Course start - 01- Sep- 2019
only 15 students
contact- 0777381379
instalments Available

Photos from School Of Photography Colombo's post 27/07/2019

Studio & Outdoor Portrait

Photos from School Of Photography Colombo's post 27/07/2019

Product Photography Techniqes

31/12/2018

ඡායාරූපකරණය පාඨමාලාව සමග රැකියා අවස්ථා...

Photos from School Of Photography Colombo's post 31/12/2018

Studio shoots By Co host- Bland Noir Studios

Photos from School Of Photography Colombo's post 09/12/2018

Photography Course 2nd Batch start - 12 January 2019 - Join today Only 15 students -
Photography Course - ඡායාරූපකරණය හැදෑරීම සඳහා අප ආයතනය තෝරාගත යුත්තේ ඇයි....?
1. අපගේ දේශකයන් ඡායාරූපකරණය සම්බන්ධව එංගලන්තයේ අධ්‍යාපනය හදාරා ජාත්‍යන්තර මට්ටමේ සුදුසුකම් ලත් දේශකයන් වීම.
2. අපගේ විෂය නිර්දේශය තුල ඡායාරූපකරණයේ මූලික දැනුමේ සිට ඡායාරූපකරණයේ උසස් මට්ටම් දක්වා ආවරණය කිරීම.
3, ප්‍රයෝගික අභ්‍යාස මගින් විවිද lens වර්ග, තාක්ෂණික උපකරණ හා ආලෝක රටාවන් සමග විදිමත් අධ්‍යාපනයක් ලබාදීම
wedding photography , commercial photography, product photography වැනි ඡායාරූපකරණයේ සියලුම ඉසවු ආවරණය කිරීම මෙන්ම ඡායාරූපකරණයේ විධිමත් පසු සැකසුම්කරණය Lightroom , Photoshop ආදී මෘදුකාංග භාවිතයෙන් හැදෑරීම
පාඨමාලාව අවසානයේ සිදු කරනු ලබන සහතිකපත්‍ර ප්‍රධානය සඳහා වන සුදුසුකම් විභාග සහ ඡායාරූප සියල්ල ප්‍රවීණ විදෙස් ඡායාරූප ශිල්පියක් මගින් අධීක්ෂණය කිරීම .
එක් කණ්ඩායමක සිසුන් පිරිස උපරිම 15 දෙනෙකුට පමණක් සීමා කිරීම
පාඨමාලා ගාස්තු ඉතා සාධාරණ මිළ ගණන් යටතේ ( Rs, 20,000.00 ) පැවැත්වීම සහ එම මුදලද කොටස් වශයෙන් ගෙවීමට පහසුකම් සලසා දීම
Contact -0777381379

Photos from School Of Photography Colombo's post 04/10/2018

SOP Student !st model shoot - Lighting Styles - modifiers - post processing - Principals of lighting setups - low key & High key ... more students works to be uploaded

06/08/2018

Photography Course - ඡායාරූපකරණය හැදෑරීම සඳහා අප ආයතනය තෝරාගත යුත්තේ ඇයි....?
1. අපගේ දේශකයන් ඡායාරූපකරණය සම්බන්ධව එංගලන්තයේ අධ්‍යාපනය හදාරා ජාත්‍යන්තර මට්ටමේ සුදුසුකම් ලත් දේශකයන් වීම.
2. අපගේ විෂය නිර්දේශය තුල ඡායාරූපකරණයේ මූලික දැනුමේ සිට ඡායාරූපකරණයේ උසස් මට්ටම් දක්වා ආවරණය කිරීම.
3, ප්‍රයෝගික අභ්‍යාස මගින් විවිද lens වර්ග, තාක්ෂණික උපකරණ හා ආලෝක රටාවන් සමග විදිමත් අධ්‍යාපනයක් ලබාදීම
wedding photography , commercial photography, product photography වැනි ඡායාරූපකරණයේ සියලුම ඉසවු ආවරණය කිරීම මෙන්ම ඡායාරූපකරණයේ විධිමත් පසු සැකසුම්කරණය Lightroom , Photoshop ආදී මෘදුකාංග භාවිතයෙන් හැදෑරීම
පාඨමාලාව අවසානයේ සිදු කරනු ලබන සහතිකපත්‍ර ප්‍රධානය සඳහා වන සුදුසුකම් විභාග සහ ඡායාරූප සියල්ල ප්‍රවීණ විදෙස් ඡායාරූප ශිල්පියක් මගින් අධීක්ෂණය කිරීම .
එක් කණ්ඩායමක සිසුන් පිරිස උපරිම 15 දෙනෙකුට පමණක් සීමා කිරීම
පාඨමාලා ගාස්තු ඉතා සාධාරණ මිළ ගණන් යටතේ ( රස්, 20,000.00 ) පැවැත්වීම සහ එම මුදලද කොටස් වශයෙන් ගෙවීමට පහසුකම් සලසා දීම
Contact -0777381379
https://www.facebook.com/blancnoirstudios/videos/269130923639277/UzpfSTEwMDAyNTkxNDE1MDQ0NToxNzM5NTc1NTY4MTEzODI/?fref=search

Untitled album 06/08/2018
20/07/2018

Our Studio...

Want your school to be the top-listed School/college in Boralesgamuwa?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address

Blanc Noir Studios, No: 38/1/3, Colombo Road, Boralesgamuva
Boralesgamuwa