My second home daycare center

My second home daycare center At My Second Home Day care centre children are gently encouraged to discover their individual strengths and unique talents.

We believe that each child possesses a marvelous capacity to learn.

❤️❤️❤️❤️
03/02/2021

❤️❤️❤️❤️

26/01/2021
Activities ❤️❤️💗💗
05/01/2021

Activities ❤️❤️💗💗

15/12/2020
07/12/2020

දරුවෙකුට කවදාවත් නොකියව යුතු දේවල් ටිකක්...

1- "ඔයා මහ නරක ළමයෙක්"

දරුවාගේ මනස ඍණ ආකල්ප වලින් පුරවන්න එපා. ඔහුගේ හෝ ඇයගේ ආත්ම විශ්වාසය බිඳ වැටේ. සෑම විටම හොඳ, සතුට සහ ධන ආකල්ප පමණක් දරුවන්ට ලබා දෙන්න.

2- ඇයි ඔයාට බැරි අයියා/මල්ලි/ අක්කා වගේ වෙන්න?

අනෙක් අය හා සංසන්දනය කිරීම නිසා කුඩා කල සිට ඉරිසියාව වැනි දේවල් ඇති විය හැක. එසේ ම සහෝදර සහෝදරියන් අතර සම්බන්ධතාවන්ට ද එය ගැටලුවක් වෙයි.

3- ඔයාට බෑ ඒක කරන්න

උත්සාහ කිරීමට සහ අවිනිශ්චිතභාවයට බියක් ඇතිවීම මෙයින් සිදු වේ.

4- මා එක්ක කතා කරන්න එපා

දරුවා යනු කුඩා වැඩිහිටියෙකු නොවෙයි දරුවෙකි.
"ඇයි වැඩිහිටියන් මා සමග කතා නොකරන්නෙ"
වැනි දේ තේරුම් ගැනීමට තරම් සමාජ දැනුමක් හෝ දරා ගැනීමේ හැකියාවක් දරුවකු ට නැත. ඔහුට හෝ ඇයට ඉන්න ලඟම නෑයා හෝ මිත්‍රයා තමා හා කතා නොකිරීම සමාජය පිළිබඳ අවිශ්වාසයක් ඇති කිරීමට හේතු වෙයි.

5- ඔයා ගැහැණු ළමයෙක් මෙහෙම කරන්න බෑ.
ඔයා පිරිමි ළමයෙක් මෙහෙම කරන්න බෑ.

ස්ත්‍රී පුරුෂ භාවය හා සම්බන්ධ නීති රීති පැනවීම නුසුදුසු ය.
කිසිදු භේදයකින් තොරව තමාට කැමති දේ කිරීමට දරුවන්ට ඉඩ දිය යුතුයි.

6- මට පාඩුවේ ඉන්න ඉඩ දෙන්න.

බොහෝ වැඩිහිටියන් තමා යම් හෙයකි දෙයකින් පීඩාවට පත් වූ අවස්ථාවක මේ වැඩි වචන භාවිතා කරයි.
තමාට ඇති වේදනාව නිසා මෙසේ ප්‍රකාශ කළත් දරුවාට දරා ගත නොහැකි මට්ටමකින් දරුවාව ඉවත් කිරීම දරුවන් අසරණ හැඟීමකින් වෙලයි. එසේම පෞරුෂය ද බිඳ වට්ටයි.

7- ඉන්නකො " මම තාත්තා ආවම කියන්නම්"

මෙවැ දෑ නිසා දීර්ඝ වේලාවක් භය සහ කාංසාව වැනි හැගුම් දරුවාගේ හිත තුල ක්‍රියාත්මක වන බැවින් වැඩිහිටි වියේ මානසික සෞඛ්‍යයට මෙය නරක බලපෑම් කළ හැක.

8- කිසිම ළමයෙක් ඔයා වගේ නෑ, ඔයා මේවා කරන්න තරම් පොඩි ළමයෙක් නෙමෙයි

වැඩිහිටියන් පවා සමහර විටෙක පුංචි දරුවන් කරන දේවල් කරයි. පුංචි දරුවකු වයසට වඩා අඩු යමක් කරන විට එය කෑගසා දඬුවම් කිරීමට වරදක් නොවන බවත් එය හුදෙක් මනුෂ්‍ය ස්වභාවයක් වන නිසා එවැනි දෑ දරුවන්ගෙන් සිද්ධවෙන බවත් වටහා ගත යුතුය.

Good morning parents,We are open from next Monday(9th Nov 2020)
07/11/2020

Good morning parents,
We are open from next Monday(9th Nov 2020)

Address

11, Ruben Perera Mawatha , Dewalamulla
Boralesgamuwa

Opening Hours

Monday 07:00 - 18:00
Tuesday 07:00 - 18:00
Wednesday 07:00 - 18:00
Thursday 07:00 - 18:00
Friday 07:00 - 18:00
Saturday 07:00 - 15:00

Telephone

+94112057065

Website

Alerts

Be the first to know and let us send you an email when My second home daycare center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to My second home daycare center:

Shortcuts

Share