Nawa Lowa

Nawa Lowa Special Education Specialist service according to international Standards.

ඔබගේ විශේෂ අවශ්‍යතා ඇති දරුවාගේ අභිවෘධිය සඳහා අප සමග සම්බන්ධ වන්න.සතියෙහි, බදාදා දිනයන් හී දී පමණක් පළමු උපදේශන හමුවීම් ...
26/09/2022

ඔබගේ විශේෂ අවශ්‍යතා ඇති දරුවාගේ අභිවෘධිය සඳහා අප සමග සම්බන්ධ වන්න.

සතියෙහි, බදාදා දිනයන් හී දී පමණක් පළමු උපදේශන හමුවීම් පැවැත්වෙන අතර, බදාදා දිනට දින දෙකකට ප්‍රථම, පහත දුරකථන අංකවලට ඇමතුමක් ලබා දී ඔබේ කාලය වෙන්කරවාගෙන පහත සඳහන් ලිපිනයේ දී අප හමු විය හැක.

දුරකථන: (+94) 71 829 0992 / (+94) 77 491 6848

ෆැමිලි මෙඩිකෙයා බෙල්ලන්විල
417, දෙහිවල පාර, බෙල්ලන්විල.

පූර්ණ අවධානය යොමු කිරීම:

Autism
Downs Syndrome
Hyperactive
Cerebral Palsy
Development Delay

ඔබගේ විශේෂ අවශ්‍යතා ඇති දරුවාගේ අභිවෘධිය සඳහා අප සමග සම්බන්ධ වන්න.සතියෙහි, බදාදා දිනයන් හී දී පමණක් පළමු උපදේශන හමුවීම් ...
13/09/2022

ඔබගේ විශේෂ අවශ්‍යතා ඇති දරුවාගේ අභිවෘධිය සඳහා අප සමග සම්බන්ධ වන්න.

සතියෙහි, බදාදා දිනයන් හී දී පමණක් පළමු උපදේශන හමුවීම් පැවැත්වෙන අතර, බදාදා දිනට දින දෙකකට ප්‍රථම, පහත දුරකථන අංකවලට ඇමතුමක් ලබා දී ඔබේ කාලය වෙන්කරවාගෙන පහත සඳහන් ලිපිනයේ දී අප හමු විය හැක.

දුරකථන: (+94) 71 829 0992 / (+94) 77 491 6848

ෆැමිලි මෙඩිකෙයා බෙල්ලන්විල
417, දෙහිවල පාර, බෙල්ලන්විල.

පූර්ණ අවධානය යොමු කිරීම:

Autism
Downs Syndrome
Hyperactive
Cerebral Palsy
Development Delay

විශේෂ අධ්‍යාපන උපදේශක වරයෙක් සොයන්නේ ද? මෙන්න එයට අවස්ථාව. අප සමග සම්බන්ධ වන්න. ඔබගේ විශේෂ අවශ්‍යතා ඇති දරුවාගේ අනාගතය ස...
22/08/2022

විශේෂ අධ්‍යාපන උපදේශක වරයෙක් සොයන්නේ ද?

මෙන්න එයට අවස්ථාව. අප සමග සම්බන්ධ වන්න.

ඔබගේ විශේෂ අවශ්‍යතා ඇති දරුවාගේ අනාගතය සාර්ථක කර ගැනීමට ඔහු හෝ ඇයව අපි නිවැරදිව පුහුණු කරන්නෙමු.

Autism / Downs Syndrome / Hyperactive / Cerebral Palsy යන වර්ග සදහා අධ්‍යාපනික උපදේශනය සහ විශේෂයෙන්ම ඔහුට හෝ ඇයට පරිගණක දැනුම් උපදේශනය ද අපි ලබා දෙන්නෙමු.

අමතන්න: +94 77 491 6848 / +94 71 829 0992

22/03/2022

පසුගිය වීඩියෝවට සමගාමීව විශේෂ අවශ්‍යතා ඇති ළමුන් සඳහා සිදු කළ විශේෂ වැඩසටහන.

ඔබගේ විශේෂ අවශ්‍යතා ඇති දරුවා වෙනුවෙන් නැරඹිය යුතුම වීඩියෝව.

පසුගිය වීඩියෝව: https://fb.watch/bUUfdROyey/

දුරකථන අංක: 0774976848 / 0718290992
ඊමේල් ලිපිනය: [email protected]

14/11/2021

ඔබගේ විශේෂ අවශ්‍යතා ඇති දරුවා වෙනුවෙන් මෙම වීඩියෝව මොහොතක් නරඹන්න.

දුරකථන අංක: 0774916848 / 0718290992
ඊමේල් ලිපිනය: [email protected]

03/08/2020

විශේෂ අවශ්‍යතා ඇති ළමුන් යනු ශාරීරික, මානසික, සෞක්‍ය, අධ්‍යාපණය සහ සමාජීය සංවර්ධනය කිරීම සඳහා අතිශය විශේෂ අවධානයක් සහ ආරක්ෂාවක් යොමු කළ යුතු ළමයින් පිරිසකි. එම ළමුන් Autism, Downs Syndrome, Hyperactive, Cerebral Palsy සහ පසුබට අන්ධ, බිහිරි වශයෙන් වෙන් කර හඳුනා ගැනීම සාමාන්‍යයෙන් සිදු කළ හැක. ඊටත් අමතරව වෙනත් වර්ගවල ආබාධිත ළමයින් ද සිටිත්.උදාහරණ වශයෙන් Autism ළමුන් ඉතාම සංකීරණ ගැටළු කාරී ළමුන් පිරිසක් වන අතර, ඔවුන් දීර්ග කාලීන සැලසුම් සහගත වැඩ පිළිවෙළක් යටතේ සංවර්ධනය කිරීමෙන් විශාල ප්‍රගතියක් ඇති කර ගත හැක. මෙම විශේෂ අවශ්‍යතා ඇති ළමුන්ගේ අභිවෘධිය සඳහා ක්‍රියා කිරීමේ දී, ඉතා තද බල ලෙස බලපාන දීර්ඝ කාලීන ගැටළු රාශියකට මුහුණ දීමට සිදු වේ. එහෙත් ඔවුන්ට අප විසින් ලබා දෙන ලොකයේ නවතම ක්‍රම තුළින් ඊට ප්‍රබල පිළිතුරක් ලබා දිය හැක.

එවැනි තත්වයකට මුහුණ පා සිටින ඔබගේ දරුවා ඉන් මුදවා ගැනීමට හැකි ද?

පිළිතුර - "ඔව්"

එහෙත් මෙම මුදවා ගැනීම සම්පූර්ණ ආබාධිත තත්වයෙන් මුදවා ගැනීම සිදු කළ නොහැකි වුවත්, ඒ සඳහා ප්‍රබල භූමිකාවක් තුළ ක්‍රියා කිරීමෙන් සතුටු දායක තත්වයකට පත් කර ගැනීමට හැකි බව අවුරුදු 30 කට වැඩි මා ලද විශේෂ අධ්‍යාපන අත් දැකීම සහ ප්‍රවීනත්වය තුළින් මනාව තහවුරු කළ හැකිය.
ඔබගේ ආබාධිත දරුවාගේ යම් යම් වයස් සීමාවන් යටතේ පවතින බුද්ධි මට්ටම් ප්‍රබල සාදකයක් ලෙස බව පිළිගැනීම සහ එය පාදක කර ගනිමින් ඔහුගේ හෝ ඇයගේ අධ්‍යාපනයට සහය වීම තුළින් පෙර කී කරුණු සාර්ථක කර ගත හැකිය.
එමෙන්ම ඉතාම වැදගත් කාරණයක් ලෙස ගත් විට, ඔබගේ දරුවා ශාරීරික, මානසික, සමාජීය සහ අධ්‍යාපනය සඳහා හෝ යම් දුබලතාවයක්, පසුබට තාවයක් තිබේද යන්න පිළිබඳව ඔබට යම් වැටහීමක් සහ එය එසේය කියා ඔබට පිළිගැනීමක් තිබිය යුතුය.
විශේෂ අධ්‍යාපනය ඇරඹීම සඳහා උක්ත කී කරුණු නිරවුල්ව තහවුරු කර ගැනීම සදහා අදාල විශේෂඥ වෛද්‍ය වරයකුගේ නිර්දේශයද අත්‍යවශ්‍යය.
ඔබගේ දරුවා මෙවැනි දුබලතාවයකින් පෙළෙන බව කුඩා කල සිටම හදුනා ගැනීම ඉතාමත් වැදගත් වන අතර, ඔබගේ දරුවා ඉන් මුදවා ගැනීමට නම් හඳුනා ගත් මොහොතේ සිටම ඒ සඳහා කටයුතු කළ යුතු වේ.
ඒ සඳහා ඉදිරියට ඔබට මුහුණ දීමට සිදුවන ඉතා සංකීර්ණ ගැටළු වලට, දරුවාගේ පියාට, මවට හෝ භාරකරුට දැඩි ආත්ම ශක්තියක් හා පෞරුෂයක් තිබීම හෝ නැත්නම් ඇති කර ගැනීම අත්‍යවශ්‍ය කරුණකි.

~ Dankumbura S.R.S (S.E. Specialist) ~
[email protected]
(+94) 76 27 56 653 WhatsApp

03/08/2020

Address

417 B229, Dehiwala-Mount Lavinia
Boralesgamuwa
10290

Telephone

+94774916848

Website

Alerts

Be the first to know and let us send you an email when Nawa Lowa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Nawa Lowa:

Shortcuts

Share