08/05/2025
බ්‍රයන් හැන්ක්ස් සමඟ ඉංග්‍රීසි පන්ති.
බොරලැස්ගමුවේ කුඩා ඉංග්‍රීසි කණ්ඩායම් පන්ති.
ඉංග්‍රීසි කථනය, රචනය, කියවීම මුල සිටම ඉගෙන ගන්න.
පාසල් විෂය නිර්දේශය ආවරණය කෙරේ.
සෑම සිසුවෙකුටම සමානව අවධානය දෙන කුඩා කණ්ඩායම් පන්ති.
වැඩි විස්තර සඳහා අමතන්න 074 103 9815