චතුර academy

චතුර academy උගතමනා ශිල්පය මයි මතු රැකෙනා...

06/01/2026
ජාත්‍යන්තර පාසල් වල, සිංහල භාෂාව අපහසු දරුවන් සඳහා සරලව සහ ඉක්මනින් සිංහල භාෂාව උගන්වනු ලැබේ.0778862429 (දෙමළ භාෂාවද මුල...
19/08/2025

ජාත්‍යන්තර පාසල් වල, සිංහල භාෂාව අපහසු දරුවන් සඳහා සරලව සහ ඉක්මනින් සිංහල භාෂාව උගන්වනු ලැබේ.0778862429 (දෙමළ භාෂාවද මුල සිට සරලව ඉගැන්වේ.)

මහරගම,බොරලැස්ගමුව අවට
13/03/2025

මහරගම,බොරලැස්ගමුව අවට

💖🙏💖
12/12/2023

💖🙏💖

06/10/2023

ආදරණීය ගුරු දිනය ගැන ලියන වග නම්,

උපන් දා සිට අපේ ගුරුවරුන් දෙමාපියන් ය.පසුව පෙර, පාසල, පාසල, අධ්‍යාපන ආයතන වල, විශ්වවිද්‍යාලවල, අධ්‍යාපනය ලබමින්, නොයෙක් දේ ඉගෙන ගනිමින් ජීවිත ගමන ගෙවා යයි, ගෙවා යන ජීවිතයේ අපට හමුවන සෑම කෙනෙක්ගෙන්ම අප ජීවිතයට යම් පාඩමක් හෝ උගන්වා ඇත.එසේ බැලූ කල සතුරෝද මිතුරෝ ද නෑයෝද, අසල්වැසියෝ ද, අපට යම් හෙයකින් ගුරුහරුකම් ලබා දී ඇත.මා ද අද දින ගුරුවරියකි, ආදරණීය ගුරුවරියකි,ගුරුවරු න් අතර දරුවන්ගෙ හිත් දිනාගත් ගුරුවරියක වීම පහසු නැත. නමුත් මට ඒ වාසනාව ලැබී ඇත.
එසේ වීමට මා ගත්තේ මාගේ ගුරු උතුමන්ලාගේ අභාෂයෙනි, යථාර්ථය නම්, ගුරුඋතුමන් එක්දිනක් පමණක් නොව ඔවුන් සැමදා අපගේ හිත් වල අමරණීය ආදරණීය චරිතයි,💖 මාගේ සිසුන්ට අකුරක් උගන්නන වාරයක් පසා
මා සැමදා ඔවුන්ට හදවතින්ම ණයගැති 💖🙏💖
මට ගුරුහරුකම් ලබාදුන් සියලු දෙනාට ස්තුතියි 💖🙏💖 සුභ දී ගුරු දිනයක් වේවා ! නිදුක් නිරෝගී සුව ලැබේවා! සැමදා සතුටින් ජීවිතය ගෙවීමට ආශිර්වාදය වේවා !

💖 චතුරාණී මුතුකුමාරන් 💖

දෙමළ බස
26/09/2023

දෙමළ බස

Address

Lake Road
Boralesgamuwa

Website

Alerts

Be the first to know and let us send you an email when චතුර academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share