අපේ ජපන් පාසල - Ape Japan Pasala

අපේ ජපන් පාසල - Ape Japan Pasala Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from අපේ ජපන් පාසල - Ape Japan Pasala, Education Website, No 110/A 2/1, Dehiwala Road, Bellanwila, Boralesgamuwa.

https://chat.whatsapp.com/EKhvHPkS8J00bXlwxEQF2iඅපගේ WhatsApp සමූහය හා සම්බන්ධ වීමට ඉහත සබැදිය හා සම්බන්ධ වන්න.  💮 ජපන් ...
29/01/2026

https://chat.whatsapp.com/EKhvHPkS8J00bXlwxEQF2i
අපගේ WhatsApp සමූහය හා සම්බන්ධ වීමට ඉහත සබැදිය හා සම්බන්ධ වන්න.

💮 ජපන් භාෂාවත් නොමිලේම ඉගෙන ගෙන ජපානයේ රැකියාවකට හෝ ශිෂ්‍ය වීසා මත ජපානයට යන්න තැනක් හොයනවද?.. 🇯🇵✨

💮 ජපන් භාෂාව ඉගෙනගත්තත් ජපන් යන්න සල්ලි නැද්ද එසේනම් අප බැංකු ණයක් ගන්නත් අපි උදව් කරනවා. 🇯🇵✨

👩‍🏫 ඒ වගේම ජපානයේ ජපන් භාශා ගුරුවරුන් පුහුණු කිරීමේ වැඩ සටහන් වලට සහභාගී වී ගුරුවරයෙකු වශයෙන් පුහුණුව ලැබූ ගුරුවරුන් යටතේ වසර 17කට අධික කාලයක් ජපන් ස්ටුඩන් වීසා, ජපන් රැකියා වීසා.. වලට මග පෙන්වමින්..

විශාල සිසුන් පිරිසකගෙ අනාගතයට එළිය ලබා දුන් Benkyo Nihogngo Gakko ජපන් පාසල සහ ලංකාවේ බලපත්ලාභී විදේශ රැකියා සේවා අයතනයක් වන තම්බපන්නි ආයතනය හා අත්වැල් බැදගනිමින් පෙබරවාරි 05 වෙනිදා සිට
📚 ජපන් භාෂා Physical පාඨමාලා දැන් ඇරඹුණා..

📘 N5 / JFT- Basic පන්ති ආරම්භය — පෙබරවාරි මස 05 වෙනි බ්‍රහස්පතින්දා සිට
⏰ උදෑසන 9යේ සිට 1 දක්වා

📗 N4 පන්ති ආරම්භය — පෙබරවාරි මස 05 වෙනි බ්‍රහස්පතින්දා
⏰ සවස 1.30 යේ සිට 5.30 දක්වා

🌟 තවද ඔබ දැනටමත් ජපන් භාෂා විභාග සමත් නම්...
🎌 SSW වීසා සඳහා දැනටම ඔබට අයදුම් කිරීමේ හැකියාව ඇත
🎌 ජපන් භාෂා පාසල්වල ඔක්තෝබර් ඉනේට්ක් එක සඳහා අයදුම් කල හැක..

✔️ විස්වාසයෙන් ජපන් යන්න, ජපන් ඉගෙන ගන්න. හරිම තැන..
🏫 බෙන්ක්‍යෝ නිහොන්ගො ගක්කෝ ජපන් භාෂා පාසල, ..
📍 බෙල්ලන්විල රජ මහා විහාරය ඉදිරිපිට
📞 ඔබත් අදම කතා කරන්න
📱 077 379 3885

07/12/2025

https://chat.whatsapp.com/LDIqzoBpxbAGOznLalBQs5

💮 ජපන් භාෂාවත් ඉගෙන ගෙන
ජපන් යන්න තැනක් හොයනවද?.. 🇯🇵✨

👩‍🏫 ජපානයේ ජපන් භාශා ගුරුවරුන් පුහුණු කිරීමේ වැඩ සටහන් වලට සහභාගී වී
ගුරුවරයෙකු වශයෙන් පුහුණුව ලැබූ ගුරුවරුන් යටතේ

🎓 වසර 17කට අධික කාලයක් ජපන් ස්ටුඩන් වීසා, ජපන් රැකියා වීසා.. වලට මග පෙන්වමින්..
විශාල සිසුන් පිරිසකගෙ අනාගතයට එළිය ලබා දුන් Benkyo Nihogngo Gakko ජපන් පාසල මගින්..

📚 ජපන් භාෂා Physical සහ Online පාඨමාලා දැන් ඇරඹුණා..

📘 N5 පන්ති ආරම්භය — දෙසැම්බර් මස 21 වන ඉරිදා
⏰ උදෑසන 9යේ සිට 1 දක්වා

📗 N4 පන්ති ආරම්භය — දෙසැම්බර් මස 17 වන බ්‍රහස්පතින්දා
⏰ උදෑසන 9යේ සිට 12දක්වා

🌟 තවද ඔබ දැනටමත් ජපන් භාෂා විභාග සමත් නම්...

🎌 ජපන් භාෂා පාසල්වල ජුලි ඉනේට්ක් එක සඳහා අයදුම් කල හැක..

🛂 SSW වීසා සඳහා මග පෙන්වීමද සමගින්..
✔️ විස්වාසයෙන් ජපන් යන්න, ජපන් ඉගෙන ගන්න. හරිම තැන..

🏫 බෙන්ක්‍යෝ නිහොන්ගො ගක්කෝ ජපන් භාෂා පාසල, ..
📍 බෙල්ලන්විල රජ මහා විහාරය ඉදිරිපිට

📞 ඔබත් අදම කතා කරන්න
📱 077 379 3885

20/08/2025

https://chat.whatsapp.com/LDIqzoBpxbAGOznLalBQs5
🇯🇵 ජපන් භාෂාව ‌නොමිලේ ඉගෙන ගැනීමට ඉහත කණ්ඩායම සමග සම්බන්ධ වන්න.
🕒 කාලය - මාස 03 යි
Physical Class දී පමණක් ප්‍රායෝගික පුහුණුව සිදු කරයි.

📚 රැකියා සදහා ජපානයේ රචිත පොත් භාවිතයෙන් ඉගැන්වීම
(📖 හොතෙරු නො නිහොන්ගො සහ කොන්බිනිනො නිහොන්ගො යන පොත් දෙකේ අත්‍යවශ්‍ය කොටස් පමණක් ඉගැන්වීම සිදු කෙරේ.)

💬 තවද ජපානයට යාම සදහා අවශ්‍ය සම්මුඛ පරීක්ෂණ සදහා මුහුණ දෙන ආකාරය පිලිබදව සාකච්චා කෙරේ.

👥 ළමුන් 100 දෙනෙකු පමණක් බදවා ගන්නා බැවින් ඔබගේ පැමිණීම තහවුරු කරන්න.

📞 වැඩි විස්තර 👉 077 379 3885

20/08/2025

2026 අවුරුද්දේ ජපන් යන්න ඉන්න ඔබ වෙනුවෙන් බෙල්ලන්විල අපේ නවතම ශාඛාව දැන් විවෘතයි..

✈ 2026 අප්‍රේල් / ජූලි / ඔක්තෝබර් යන සියලුම කාණ්ඩායම් ස‍දහා සිසුන් ඇතුළත් කර ගනු ලැබේ. 🇯🇵
🌸 2008 වසරේ සිට මේ දක්වා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ විශ්වාසය ලබාගත් අප ආයතනය 🌸
🕒 වසර 17ක අත්දැකීම සමගින් 🕒
💼 ජපන් වීසා සඳහා විශේෂීත සේවාවන් 💼
👉 අධ්‍යාපණික වීසා
👉 SSW වීසා (නියෝජිත ආයතනයක් සමග එක්වී)
💬 ජපන් භාෂාව ඉගැන්වීම, ජපානයේ අධ්‍යාපනය ලබා, අනතුරුව ජපානයේ ගුරුවරයෙකු ලෙස ද පුහුණුව ලබා ඇති ගුරුවරයෙකු විසින් ඉගැන්වීම් සිදු කරයි.💬

🌟 ඔබත් ජපන් යන්න සිහින මවන අයෙකු නම්, අදම අප අමතන්න! 🌟

👉 2026 අප්‍රේල් 📚 භාෂා පාසල් සඳහා ඇතුළත් වීමට නොපමාව අපව අමතන්න
📞 වැඩි විස්තර සඳහා අමතන්න - 077 379 3885

https://chat.whatsapp.com/LDIqzoBpxbAGOznLalBQs5...

03/08/2025

2026 අවුරුද්දේ ජපන් යන්න ඉන්න ඔබ වෙනුවෙන් දැන් බෙල්ලන්විලට අපේ නවතම ශාඛාව රැගෙන ආවා.

2026 අවුරුද්දේ ජපන් යන්න ඉන්න ඔබ වෙනුවෙන් දැන් බෙල්ලන්විලට අපේ නවතම ශාඛාව රැගෙන ආවා. ✈ 2026 අප්‍රේල් / ජූලි / ඔක්තෝබර් ය...
31/07/2025

2026 අවුරුද්දේ ජපන් යන්න ඉන්න ඔබ වෙනුවෙන් දැන් බෙල්ලන්විලට අපේ නවතම ශාඛාව රැගෙන ආවා.
✈ 2026 අප්‍රේල් / ජූලි / ඔක්තෝබර් යන සියලුම කාණ්ඩායම් ස‍දහා සිසුන් ඇතුළත් කර ගනු ලැබේ. 🇯🇵
🌸 2008 වසරේ සිට මේ දක්වා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ විශ්වාසය ලබාගත් අප ආයතනය 🌸
🕒 වසර 17ක අත්දැකීම සමගින් 🕒
💼 ජපන් වීසා සඳහා විශේෂීත සේවාවන් 💼
👉 අධ්‍යාපණික වීසා
👉 SSW වීසා (නියෝජිත ආයතනයක් සමග එක්වී)
💬 ජපන් භාෂාව ඉගැන්වීම, ජපානයේ අධ්‍යාපනය ලබා, අනතුරුව ජපානයේ ගුරුවරයෙකු ලෙස ද පුහුණුව ලබා ඇති ගුරුවරයෙකු විසින් ඉගැන්වීම් සිදු කරයි.💬
🌟 ඔබත් ජපන් යන්න සිහින මවන අයෙකු නම්, අදම අප අමතන්න! 🌟
👉 2026 අප්‍රේල් 📚 භාෂා පාසල් සඳහා ඇතුළත් වීමට නොපමාව අපව අමතන්න
📞 වැඩි විස්තර සඳහා අමතන්න - 077 379 3885

https://chat.whatsapp.com/LDIqzoBpxbAGOznLalBQs5?mode=ac_t

ඔබත් අදම අප සමග ඒක් වී ජපන් ශිෂ්‍ය වීසා ලබාගෙන විශ්වාසනීයව ජපන් යන්න එන්න අප පාසලට. පැමිණ වෙනස වටහාගන්න.
29/07/2025

ඔබත් අදම අප සමග ඒක් වී ජපන් ශිෂ්‍ය වීසා ලබාගෙන විශ්වාසනීයව ජපන් යන්න එන්න අප පාසලට. පැමිණ වෙනස වටහාගන්න.

22/03/2025

2025 ඔක්තෝම්බර් ✈️ 2026 අප්‍රේල් ජපන් යමුද? 🇯🇵

🌸 2008 වසරේ සිට මේ දක්වා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ විශ්වාසය ලබාගත් අප ආයතනය 🌸
🕒 වසර 17ක අත්දැකීම සමගින් 🕒

💼 ජපන් වීසා සඳහා විශේෂීත සේවාවන් 💼
👉 අධ්‍යාපණික වීසා
👉 SSW වීසා (නියෝජිත ආයතනයක් සමග එක්වී)

💬 ජපන් භාෂාව ඉගැන්වීම, ජපානයේ අධ්‍යාපනය ලබා, ජපානයේ ගුරුවරයෙකු ලෙස ද පුහුණුව ලබා ඇති ගුරුවරයෙකු විිිසින් සිදු කරයි.💬

🌟 ඔබත් ජපන් යන්න සිහින මවන අයෙකු නම්, අදම අප හා අමතන්න! 🌟

👉 2025 ඔක්තෝම්බර් 🗓️ අධ්‍යයන වර්ෂය සඳහා සම්බන්ධ වීම
👉 2026 අප්‍රේල් 📚 භාෂා පාසල් සඳහා ඇතුළත් වීම සහ
👉 SSW වීසා සඳහා නොපමාව අපව අමතන්න

📞 වැඩි විස්තර සඳහා අමතන්න - 077 379 3885

අපගේ පන්ති සදහා සහභාගී වීමට පහත WhatsApp ගොනුවට ඇතුල්වන්න.
https://chat.whatsapp.com/K3UgN5SnEYj9oTYlwwSt4T

19/03/2025

ඔබ ඔක්තෝබර් මස ශිෂ්‍ය වීසා මත ජපන් යන්න බලාපොරොත්තු වන N5 ජපන් විභාගය සමත් ශිෂ්‍ය ශිෂ්‍යාවක් නම් අපව අමතන්න. ජපන් භාෂාව සාමාන්‍යයෙන් කතා කිරීමට හැකි. 0773793885 (ඉඩ කඩ සීමිතයි)

15/03/2025

ඔබ ඔක්තෝබර් මස ශිෂ්‍ය වීසා මත ජපන් යන්න බලාපොරොත්තු වන N4 ජපන් විභාගය සමත් ශිෂ්‍ය ශිෂ්‍යාවක් නම් අපව අමතන්න. 0773793885 (ඉඩ කඩ සීමිතයි)

2025 ජුලි හෝ ඔක්තෝම්බර් ✈️ ජපන් යමුද? 🇯🇵🌸 2008 වසරේ සිට පාරිභෝගික විශ්වාසය ලබාගත් අප ආයතනය 🌸🕒 වසර 16ක අත්දැකීම 🕒💼 ජපන් ව...
21/12/2024

2025 ජුලි හෝ ඔක්තෝම්බර් ✈️ ජපන් යමුද? 🇯🇵

🌸 2008 වසරේ සිට පාරිභෝගික විශ්වාසය ලබාගත් අප ආයතනය 🌸
🕒 වසර 16ක අත්දැකීම 🕒
💼 ජපන් වීසා සඳහා විශේෂීකෘත සේවාවන් 💼
🎓 පාසල් අනුමත ගාස්තු පමණක් අය කිරීම 🎓
💬 ජපන් භාෂාව ඉගෙනුමට නියෝජිත මාර්ගය 💬

🌟 ඔබත් ජපන් යන්න සිහින මවන අයෙකු නම්, අදම අප හා අමතන්න! 🌟
👉 2025 ජුලි 📚 භාෂා පාසල් සඳහා ඇතුළත් වීම
👉 2025 ඔක්තෝම්බර් 🗓️ අධ්‍යයන වර්ෂය සඳහා සම්බන්ධ වීම

📞 වැඩි විස්තර සඳහා අමතන්න - 077 379 3885

Address

No 110/A 2/1, Dehiwala Road, Bellanwila
Boralesgamuwa
10290

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when අපේ ජපන් පාසල - Ape Japan Pasala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share