MITL Campus

MITL Campus MITL Campus offers practical, industry-focused programs that build skills, knowledge, and confidence for career success.

We provide a supportive, innovative learning environment to help students achieve their goals.

WE ARE HIRING!Join the growing team at MITL Campus as an IT & Admin Officer and build your career in a professional work...
22/05/2026

WE ARE HIRING!

Join the growing team at MITL Campus as an IT & Admin Officer and build your career in a professional working environment.

If you are creative, energetic, and passionate about administration & design work, this is your opportunity! Attractive salary scheme included.

📍 Location: Boralesgamuwa
📩 Submit your CV now
📞 +94 70 133 9999 | +94 76 931 6863

04/05/2026

Build your future with confidence at MITL Campus.
We offer quality education designed to support your academic and professional success.

Call now: 071 222 99 22
Contact us on WhatsApp for more information.

ස්ථීර  වෘත්තියක රැකියාවක් ලබන්න ඔබත්  සුදානම් ද?බෙහෙත් ගැන මුල සිට සරලව  ඉගෙන ගන්න ඔබත්  එක්වන්න...💊ඖෂධවේදී සහයක උසස්  ස...
26/04/2026

ස්ථීර වෘත්තියක රැකියාවක් ලබන්න ඔබත් සුදානම් ද?
බෙහෙත් ගැන මුල සිට සරලව ඉගෙන ගන්න ඔබත් එක්වන්න...💊

ඖෂධවේදී සහයක උසස් සහතික පත්‍ර පාඨමාලාව | Advanced Certificate in Assistant Pharmacist

🚫 සාමාන්‍ය පෙළ පෙනී සිටි/ හදාරන සිසුන්
🚫 උසස් පෙළ හදාරන සිසුන්
🚫 ෆාමසියක සේවය කරන අය සදහා
🚫 ෆාමසි හිමියන් සදහා
🚫 ඖෂධ වේදය පිලිබද උනන්දුවක් ඇති ඕනෑම අයකු සදහා
🚫 ෆාමසි පිළිබඳ ඉගෙනගැනීමට කැමති අය සඳහා විශේෂයි.

🚫 දේශන ක්‍රමය - Online & Physical
🚫 පාඨමාලා කාලය - මාස 06

මෙම පාඨමාලා ඔබට වැදගත් වන්නේ ඇයි?

⭕ ප්‍රවීන දේශක මඩුල්ලක් විසින් මෙහෙයවීම

⭕ පාඨමාලාව අවසානයේ පිලිගත් ඖෂධ හලක සේවා පුහුණු අවස්ථාවන් ලබා ගත හැක.

පාඨමාලාව අවසානයේ ඇමෙරිකාවේ Azteca University මඟින් පිරිනමන විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමත වටිනා සහතිකයක් හිමි වීම.

පාඨමාලාව සාර්ථකව නිමකරන සිසුන් සදහා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව තුල පාඨමාලා ප්‍රදානොත්සවය මගින් සහතික ප්‍රදානය කිරීම.

Online සම්බන්ධ වන්නේ නම් lecture recordings ලබා දේ.

වැඩි විස්තර සදහා ඔබගේ නම සහ ලිපිනය පහත අංකයට Whatsapp කරන්න.
📲0703 55 55 75

14/04/2026
🌍✈️ ඔබේ විදේශ රැකියා සිහිනය සැබෑ කරගන්න හොඳම අවස්ථාව!👩‍⚕️👨‍⚕️ Professional Caregiver කෙනෙකු වීමට සූදානම්ද?ලොව පුරා පිළිග...
03/04/2026

🌍✈️ ඔබේ විදේශ රැකියා සිහිනය සැබෑ කරගන්න හොඳම අවස්ථාව!

👩‍⚕️👨‍⚕️ Professional Caregiver කෙනෙකු වීමට සූදානම්ද?

ලොව පුරා පිළිගත් සහතිකයක් සමඟින් 💼 ඉහළ වැටුපකට විදේශගත වීමට ඔබට හොඳම අවස්ථාවක් මෙන්න!

✨ Caregiver Course (Health & Social Care)
📅 කාලය: මාස 3යි
💰 ගාස්තුව: Rs. 45,000/=

📚 වෘත්තීය මට්ටමේ පුහුණුවක් සමඟ
🌍 දෙස්-විදෙස් රැකියා අවස්ථා සඳහා සෘජු මගපෙන්වීම
🚀 ඔබේ අනාගතය සාර්ථක කරගන්න හොඳම පියවරක්!

🎯 පාඨමාලාව අවසන් වූ පසු
✔️ විදේශ රැකියා සඳහා අවශ්‍ය මගපෙන්වීම
✔️ රැකියා අවස්ථා සොයාගැනීමට සහාය

📞 දැන්ම ඔබගේ ආසනය වෙන් කරවා ගන්න!
වැඩි විස්තර සඳහා අමතන්න: 0703 55 55 75

🔥 සීමිත ආසන – අදම join වෙන්න!

🏥👩‍⚕️ ඔබත් සෞඛ්‍ය  ක්ෂේත්‍රයේ අභිමානවත් වෘතියකට පිවිසීමට කැමතිද?👩‍🎓නවක හෙදියන් බඳවා ගැනීම ඇරඹුණා.✅අ.පො.ස. සා/පෙල විභාගය ...
22/03/2026

🏥👩‍⚕️ ඔබත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අභිමානවත් වෘතියකට පිවිසීමට කැමතිද?

👩‍🎓නවක හෙදියන් බඳවා ගැනීම ඇරඹුණා.
✅අ.පො.ස. සා/පෙල විභාගය සඳහා පෙනී සිටි ඔබ සඳහා.
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ( UGC ) මඟින් පිළිගත් Azteca University මගින් පිරිනමනු ලබන
🎓 Nursing Certificate Course
🎓Nursing Diploma

✔️ අධ්‍යන කාලය – මාස 12| රැකියා පුහුණුව – මාස 6
✔️ Practical Training සහ Hospital Internship
✔️ පූර්ණ කළ පසු දෙස් විදෙස් රැකියා අවස්ථා

📘 අධ්‍යන පොත් කට්ටලය, නිල ඇඳුම් – නොමිලයේ!

🪙පාඨමාලා ගාස්තුව වාරික වශයෙන් ගෙවිය හැක

🔻 වැඩි විස්තර ලබා ගැනීම සඳහා ඔබගේ නම, ලිපිනය, සහ දුරකථන අංකය පහත සඳහන් අංකයට WhatsApp හරහා යොමු කරන්න

📞 Call / WhatsApp: 0703 55 55 75

Happy Independence Day !!
03/02/2026

Happy Independence Day !!

පෙර පාසැල් හා ප්‍රාථමික ගුරු පුහුණු ඩිප්ලොමාව / Diploma in Primary and Pre School Teaching ගෞරවනීය ගුරු වෘත්තියට පිවිසීම...
21/01/2026

පෙර පාසැල් හා ප්‍රාථමික ගුරු පුහුණු ඩිප්ලොමාව / Diploma in Primary and Pre School Teaching

ගෞරවනීය ගුරු වෘත්තියට පිවිසීමට බලාපොරොත්තුවන ඔබ සැමට.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමත (UGC Recognized) විශ්ව විද්‍යාල ඩිප්ලෝමාවක් ඔබට ළඟම නගරයේ ප්‍රායෝගික හා න්‍යායාත්මක දැනුම සමග වසරකින් නිමකර ගෞරවනීය ගුරු වෘත්තියට පිවිසීමට ඔබට ලැබෙන මහඟු අවස්ථාව.

අදම අමතන්න..
0701 33 99 99

21/01/2026

MITL Campus is not just only an education institute .....,
It is a place with dream, knowledge, friendship, love and guidance ..

Come join with us for a promising future. .

Address

No 215/25, Colombo Road, Raththanapitiya
Boralesgamuwa
10280

Alerts

Be the first to know and let us send you an email when MITL Campus posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to MITL Campus:

Shortcuts

Share