BD/Dharmapala College Boralanda

BD/Dharmapala College Boralanda Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from BD/Dharmapala College Boralanda, School, Boralanda.
(1)

අයහපත් කාලගුණික තත්වයෙන් පීඩාවට පත් පිරිස් වෙත වියලි ආහාරද්‍රව්‍ය  ලබා දීම සදහා දායකත්වය දැක්වූ සුභ සාධක සංගමයේ සැමට තුත...
04/12/2025

අයහපත් කාලගුණික තත්වයෙන් පීඩාවට පත් පිරිස් වෙත වියලි ආහාරද්‍රව්‍ය ලබා දීම සදහා දායකත්වය දැක්වූ සුභ සාධක සංගමයේ සැමට තුති.

අද දින අප ධර්මපාල විද්‍යාලයේ නව විදුහල්පතිතුමන් ලෙස වැඩ භාර ගත් R.M.P.රත්නායක විදුහල්පතිතුමන්ට උණුසුම් සුබ පැතුම් එක් කර...
07/11/2025

අද දින අප ධර්මපාල විද්‍යාලයේ නව විදුහල්පතිතුමන් ලෙස වැඩ භාර ගත් R.M.P.රත්නායක විදුහල්පතිතුමන්ට උණුසුම් සුබ පැතුම් එක් කරන අතර ඉදිරි වැඩ කටයුතු සාර්ථකව කර ගෙන යාමට ශක්තිය ,ධෛර්යය ,වාසනාව ලැබේවා යි ප්‍රාර්ථනා කරන්නෙමු .

🍀🍀කෘෂි විද්‍යා දැනුම මිනුම තරගාවලිය -2025🍀🍀පළාත් මට්ටමේ තරගාවලියෙන් ප්‍රථම ස්ථානය දිනා ගත් අප පාසලේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ...
06/11/2025

🍀🍀කෘෂි විද්‍යා දැනුම මිනුම තරගාවලිය -2025🍀🍀

පළාත් මට්ටමේ තරගාවලියෙන් ප්‍රථම ස්ථානය දිනා ගත් අප පාසලේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන K.M. චාරුක ඇසල සිසුවාට උණුසුම් සුබ පැතුම් මෙන්ම ඉදිරියේදී පැවැත්වෙන සමස්ත ලංකා තරගාවලිය ජයග්‍රහණය කිරීමට සුබ පතන්නෙමු .
මේ සදහා මග පෙන්වූ රම්‍යලතා ගුරුතුමියට ස්තූතිය පුද කර සිටින්නෙමු .

මෙවර අ.පො.ස. උ/පෙළ විභාගයට පෙනී සිටින සිසු දරු දැරියන්ට විභාගයෙන් ජය ලැබීමට සෙත් පතා පැවති බෝධි පූජාමය පිංකම  හා සුභ මොහ...
30/10/2025

මෙවර අ.පො.ස. උ/පෙළ විභාගයට පෙනී සිටින සිසු දරු දැරියන්ට විභාගයෙන් ජය ලැබීමට සෙත් පතා පැවති බෝධි පූජාමය පිංකම හා සුභ මොහොතින් විභාග ප්‍රවේශ පත් අත්සන් කිරීමේ කටයුතු අද දින සිදු විය.
2025.10.30

🌳🌳🌳කෘෂි විද්‍යා දැනුම මිනුම තරගාවලිය -2025🌳🌳🌳කලාප මට්ටමේ ජයග්‍රහණ       .M.. චාරුක ඇසළ-        01 වන ස්ථානය        .M.සච...
28/10/2025

🌳🌳🌳කෘෂි විද්‍යා දැනුම මිනුම තරගාවලිය -2025🌳🌳🌳

කලාප මට්ටමේ ජයග්‍රහණ

.M.. චාරුක ඇසළ- 01 වන ස්ථානය
.M.සචින්ත මධුශාන් -04 වන ස්ථානය

සිසුන්ට මග පෙන්වූ රම්‍යලතා ගුරුතුමියට හා සිසුන් දෙපලට උණුසුම් සුබ පැතුම් 💐💐

♦️♦️♦️♦️ENGLISH CAMP♦️♦️♦️♦️Grade 6,7 students Thanks to everyone who helped make it a success 🤗2025.10.24
25/10/2025

♦️♦️♦️♦️ENGLISH CAMP♦️♦️♦️♦️
Grade 6,7 students
Thanks to everyone who helped make it a success 🤗

2025.10.24

මෙවර අ.පො.ස. සා/පෙළ සිසුන්ගේ ගණිත දැනුම නංවාලීම සදහා රුහුණු සරසවියේ සිසු දරු දැරියන් විසින් පවත්වනු ලැබූ  ගණිත සම්මන්ත්‍...
16/10/2025

මෙවර අ.පො.ස. සා/පෙළ සිසුන්ගේ ගණිත දැනුම නංවාලීම සදහා රුහුණු සරසවියේ සිසු දරු දැරියන් විසින් පවත්වනු ලැබූ ගණිත සම්මන්ත්‍රණය.
2025.10.14

ළමා කතා නිර්මාණ තරගය -2025📚📚📚📚📚📚📚📚📚📚📚📚📚📚📚📚📚📚වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ මූලිකත්වයෙන් පැවති ඌව පළාත් සංස්කෘතික කටය...
14/10/2025

ළමා කතා නිර්මාණ තරගය -2025

📚📚📚📚📚📚📚📚📚📚📚📚📚📚📚📚📚📚
වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ මූලිකත්වයෙන් පැවති ඌව පළාත් සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් සංවිධානය කල ළමා කතා නිර්මාණ තරගාවලිය සදහා සහභාගී වී කුසලතා සහතිකයක් දිනා ගත් අප පාසලේ 7 ශ්‍රේණියේ ඉගෙනුම ලබන හිසප්‍ති හෂ්මිණි සිසුවියට අපගේ උණුසුම් සුබ පැතුම්.📖

🏳️🏳️🏳️🏳️🏳️🏳️🏳️🏳️🏳️🏳️🏳️🏳️🏳️🏳️🏳️🏳️🏳️🏳️🏳️අප පාසලේ බටහිර තූර්යවාදන කණ්ඩායම සදහා සංගීත උපකරණ  ලබා දෙමින් අප පාසලට මහගු උපකාරය...
08/10/2025

🏳️🏳️🏳️🏳️🏳️🏳️🏳️🏳️🏳️🏳️🏳️🏳️🏳️🏳️🏳️🏳️🏳️🏳️🏳️
අප පාසලේ බටහිර තූර්යවාදන කණ්ඩායම සදහා සංගීත උපකරණ ලබා දෙමින් අප පාසලට මහගු උපකාරයක් කල බන්දුල අලහකෝන් මහතා අභාවප්‍රාප්ත වී ඇති අතර එදිනට පසු දින ඕස්ට්‍රේලියාවේ පදිංචි එතුමාගේ දියණියද අභාවප්‍රාප්ත වී ඇති බව සංවේගයෙන් දන්වා සිටිමි.එතුමාට සහ එතුමාගේ දියණියට අජරාමර නිවන් සුව ප්‍රාර්ථනා කර සිටින්නෙමු .

🥁🥁සමස්ත ලංකා නර්තන තරගාවලිය -2024🥁🥁දවුල් කඩිප්පු නිර්මාණය තරගාවලියේ සමස්ත ලංකා ප්‍රථම ස්ථානය  ගත් 11 ශ්‍රේණියේ ඉගෙනුම ලැ...
07/10/2025

🥁🥁සමස්ත ලංකා නර්තන තරගාවලිය -2024🥁🥁

දවුල් කඩිප්පු නිර්මාණය තරගාවලියේ සමස්ත ලංකා ප්‍රථම ස්ථානය ගත් 11 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ කේසර නිම්සර සිසුවාට උණුසුම් සුබ පැතුම්💐💐

🥁සමස්ත ලංකා පාසල් නර්තන තරගාවලිය -2024🥁මිශ්‍ර සමූහ මුසලඩි වන්නමකලාප තරගාවලියේ තෙවන ස්ථානය  දිනූ අප පාසලේ නර්තන කණ්ඩායමට ...
07/10/2025

🥁සමස්ත ලංකා පාසල් නර්තන තරගාවලිය -2024🥁

මිශ්‍ර සමූහ මුසලඩි වන්නම
කලාප තරගාවලියේ තෙවන ස්ථානය දිනූ අප පාසලේ නර්තන කණ්ඩායමට උණුසුම් සුබ පැතුම්..💐💐💐

🏅සමස්ත ලංකා පාසල් සංගීත තරගාවලිය-2024🏅ප්‍රථම ස්ථානය දිනා ගත් අප  පාසලේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන .M.නිම්මි ශමල්කා රත්නා...
07/10/2025

🏅සමස්ත ලංකා පාසල් සංගීත තරගාවලිය-2024🏅

ප්‍රථම ස්ථානය දිනා ගත් අප පාසලේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන
.M.නිම්මි ශමල්කා රත්නායක සිසුවියට උණුසුම් සුබ පැතුම් 💐💐💐

Address

Boralanda
90170

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Website

Alerts

Be the first to know and let us send you an email when BD/Dharmapala College Boralanda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category