VTA boossa

VTA boossa Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from VTA boossa, Trade school, Galle Road Boossa, Boossa.

වැඩ්ඩොත් සමග අවුරුදු 2026මෙවර කොවුල් වසන්තය නමින්....♥️♥️♥️
15/04/2026

වැඩ්ඩොත් සමග අවුරුදු 2026
මෙවර කොවුල් වසන්තය නමින්....♥️♥️♥️

වැඩ්ඩොත් සමග අවුරුදු 2026මෙවර කොවුල් වසන්තය නමින්..♥️♥️♥️
15/04/2026

වැඩ්ඩොත් සමග අවුරුදු 2026
මෙවර කොවුල් වසන්තය නමින්..♥️♥️♥️

පුරා වසර දෙකක කාලයක් අප සමග ඉතා මිත්‍රශීලීව ගතකරමින් තම සේවාව ඉටුකල Tachi Masami මහතා ජපානයට යෑමට පෙර බූස්ස මධ්‍යස්ථානයේ...
04/02/2026

පුරා වසර දෙකක කාලයක් අප සමග ඉතා මිත්‍රශීලීව ගතකරමින් තම සේවාව ඉටුකල Tachi Masami මහතා ජපානයට යෑමට පෙර බූස්ස මධ්‍යස්ථානයේ ගතකරන අවසන් හෝරා කිහිපය තුල ඔහු වෙනුවෙන් ආධුනිකයින් හා කාර්‍යමණ්ඩලය ප්‍රණාමය පුදකල අවස්ථාව.

01/02/2026

නොමිලේ ජපන් යෑම සදහා ඔබට අනගි අවස්ථාවක්.හෙට26/02/02/උදේ 9.00ට Ravee construction අලුත්වල.තිබෙන ආයතනයට ගොස් එහි පැවැත්වෙන වැඩසටහනට සහභාගී වන්න.VTA බූස්ස ආධුනික යින්ට විශේෂ අවස්ථාවක් හිමිවේ.

සුභ උපන්දිනයකට හා ඉසිඹු දිවියට සුභ පැතුම් සර්...VTA බූස්ස දරුවන් ඇතුලු උපදේශක මඩුල්ල
29/01/2026

සුභ උපන්දිනයකට හා ඉසිඹු දිවියට සුභ පැතුම් සර්...VTA බූස්ස දරුවන් ඇතුලු උපදේශක මඩුල්ල

ජනවාරි 1 සුභ මොහොතින් රාජකාරි කටයුතු ආරම්බ කිරීම
01/01/2026

ජනවාරි 1 සුභ මොහොතින් රාජකාරි කටයුතු ආරම්බ කිරීම

02/10/2025

ලෝක ළමා දින සැමරුම VTA බූස්ස♥️♥️♥️

29/09/2025

VTC boossa

23/07/2025

VTC boossa වැඩ්ඩන්ගේ මහ ගෙදර 🧑‍🔧🧑‍🔧🧑‍🔧

09/07/2025
ක්ලීන් ශ්‍රී ලංකා වැඩ සටහන යටතේ වෘත්තීය පුහුණු  මධ්‍යස්ථාන අලුත් වැඩියාව සහ අලංකරන වැඩසටහනේ බූස්ස වෘත්තිය පුහුණු මධ්‍යස්...
04/07/2025

ක්ලීන් ශ්‍රී ලංකා වැඩ සටහන යටතේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන අලුත් වැඩියාව සහ අලංකරන වැඩසටහනේ බූස්ස වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ සමාරම්භක උත්සවය ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් 2025/07/04 දින සිදු කරන ලදී.

Address

Galle Road Boossa
Boossa

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94912268099

Website

Alerts

Be the first to know and let us send you an email when VTA boossa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category