Bomiriya Central College official

Bomiriya Central College official

Comments

🤵👔Vacancies👔👩‍💼
We are looking for,
- Trainee Marketing Officers
- Trainee Marketing Executives
- Savings Officers
- Customer Relationship Officers
to join our high achieving dynamic team.

If you possess a minimum of two C passes in Mathematics and English at the O/Ls and have passed your A/Ls, please email your CV to ### [email protected] #### with the designation applied for on the subject line.

Remuneration: Basic Salary + Commissions + Bike Loan + Fuel allowance
For more information, contact Lakmal (Head of Branch) on 0768400095.

Vacancies are following Area:
Awissawella, Kaduwela,Hanwella,Kosgama,Malabe,Homagama

*Conditions apply
1919-2019 "සියවස අභියස "
2017 වර්ණ රාත්‍රියේ සොදුරු මතකයන් සමගින් 2018ට......
මෙවර දෙසැම්බර් 01වෙනිදා අඹතලේ ග්‍රෑන්ඩ් ඇරීනා හීදී..
සවස 6.00සිට 11.00 දක්වා..
මෙම සොදුරු රාත්‍රියේ ඔබත් අප හා එක්වන්න..
එදින, අප විද්‍යාලයේ සියවස සැමරුම පිලිබඳ, සංගමය විසින් සැමරුම් සංකල්පය එලිදැක්වීමට බලාපොරොත්තුවේ,එහීදී ඔබගේ වටිනා අදහස්ද අපට ඉදිරි පියවරට පිටුවහලක් වේ...එදින හමුවෙමු.. !
නොවැම්බර් 15දිනට පෙර ඔබගේ ටිකට් පත වෙන්කර ගන්න..(රු2000/=)
අමතන්න :
මංගල -0770248712
චන්දන -0772011914
සච්ත් -0773359036
සුමිත් -0712910039
අංජන -0772208616
සුපුන් -0710432624
ලංකාවේ දී පැවැත්වෙන පලමු ආසියානු අභියොගතා වොලිබොල් ශුරතාවලිය සදහා සහභාගි වන අපේ පාසලේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය
Cricket match in wikramarathna ground on 10th Dec. 2017 only for 98 o/l batch. Pl. Call us on 0711123517 (chamli). Pl.join with us. Everyone Con join with us for enjoable moment .
BATCH PARTY 2013&2016 BATCHES....Ticket simitha bawin nopamwa obage ticket path wen kara ganna ticket sadaha පහත දුරකථන අංකයට කතා කළ හැකිය...obege anith mithuranda danuwat karnna......😇😇😇😇👌👌👌👌👌
Bomiriyata thawath sathiyakin widuhalpathiwarayek paminenu atha..
Ada rata sms dala full support ekak denna......

Knowledge, Began, Discipline This is a prestigious central college in Sri Lanka which conducts classes from grade 6 to grade 13. All the classes are conducted in both Sinhala and English medium and each grade has 9-10 parallel classes.

During the past five years results of G.C.E. O/L in the school was increased by 20%. There are 40-50 students from all 3 sections enter to the university each year. About 62% of A/L students are qualified to enter to the university yearly. The academic staff is about 140. When enrol the students to grade 6, take on students form 2 schools and the rest of the vacancies for grade 6 are filled with s

Operating as usual

01/11/2015

Bomiriya Central College official's cover photo

01/11/2015

ගුරු දිවියට ආයුබෝවන්....!
-------------------------------
ටී.ඒ. සීතා ජයලත් මහත්මිය.
-------------------------------
වසර 25 කට අධික කාලයක් බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලයේ විද්‍යාව විෂය උගන්වමින් ප්‍රදේශයේ දුවා දරුවන්ට මහගු සේවාවක් කළ ටී.ඒ. සීතා ජයලත් ගුරු මහත්මිය, සිය වසර 40 ක ට අධික ගුරු සේවා කාලය පසුගියදා නිමා කළාය.
1955 ජූලි මස 05 වන දින උපන් සීතා ජයලත් මහත්මිය 1975 මාර්තු මස 18 වන දින ගුරු සේවයට එක්වී මුල් පත්වීම ලැබුවේ යටියන්තොට මහා විද්‍යාලයටය. ඉන් පසු ඇය බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලයට පත්වී ආවේ 1990 පෙබරවාරි මස 13 වන දිනය.
එවක පටන් වසර 25 ක ට අධික කාලයක් ඇය මෙම පාසලේම සේවය කළාය.
අපි ඇයට නිදුක් නිරෝගී විශ්‍රාම සුවය ප්‍රාර්ථනා කරමින් ආයිබෝවන් කියමු.

දානමය පිංකම 01/11/2015

දානමය පිංකම

D.S. සේනානායක ජන්ම දින සැමරුම් අවස්ථා කිහිපයක් 21/10/2015

D.S. සේනානායක ජන්ම දින සැමරුම් අවස්ථා කිහිපයක්

ලෝක ළමා දිනය වෙනුවෙන් 2015.10.01 21/10/2015

ලෝක ළමා දිනය වෙනුවෙන් 2015.10.01

21/10/2015

කඩුවෙල ඉහල බෝමිරියේ අශෝකාරාමය, මිද්දෙනිය, ගල්පොත්තයාය, ශ්‍රී මුචලින්දාරාමය යන උභය විහාරාධිපති හා කඩුවෙල උතුර ශාසනාරක්ෂක බල මණ්ඩලයේ හිටපු පුධාන ලේඛකාධ්කාරී, බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලයේ සහකාර විදුහල්පති හා බෞද්ධ අංශ පූධාන වශයෙන් සේවය කළ
හේවාගම් කෝරළයේ උප පුධාන අධිකරණ සංඝනායක, සාම විනිසුරු, ශාස්ත්‍රවේදී ඕකන්දයායේ අරියජෝති ස්වාමීන් වහන්සේ සිය 28 වසරක ගුරු සේවය නිමා කොට, බෝමිරිය ඹධ්‍ය මහා විද්‍යාලයේ වසර 19 ක සේවයෙන් පසුව, පසුගිය අපෙුුල් මාසයෙදී විශ්‍රාම ලැබූහ.
අප නායක ස්වාමීන් වහන්සේට තව තවත් ජාතික ආගමික ශාසනික සේවවන් ඉටු කරමින් වැඩ සිටින්නට හා තෙරැවන් බෙලෙන් සයලු දෙවි රැක වරණින් නිදුක් නිරෝගී විශ්‍රාම දිවියකට සුභාශිංසන පුාර්ථනා කරමු.

20/10/2015

සාමදානයේ සැතපේවා....!
----------------------------------------------
වසර 10 ක පමණ කාලයක් මුළුල්ලේ බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලයේ උප ගුරුවරයෙකු ලෙස සේවය කළ M.A.C. නිමල් පෙරේරා මහතා වසර 54 ක දිවිගමන නිමා කළේය.
1961 ජනවාරි 21 වෙනිදා ලොව එළිය දුටු නිමල්, 1991.01.01 දින ගුරු දිවිය ඇරඹුවේය. හෙතෙම 2005. 08. 03 දින සිට බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලයේ ගුරු සේවයට එක්විය. 2015 ඔක්තෝබර් 19 වෙනිදා ඔහු අප හැර ගියේය.
දරුණු පිළිකා රෝගයකින් පීඩා විදි ඔහු ගේ රෝගය හදුණා ගන්නා විටත්, එය බෙහෙවින් ව්‍යාප්තව පැවති්ණි.
දේහය දැඩිගමුව නිවසේ තැන්පත් කර ඇත් අතර,
අවසාන කටයුතු 2015.10.21 දින සවස අතුරුගිරිය සුසාන භූමියේදී පැවැත්වේ.

2015.10.01 12/10/2015

විශ්වය විශ්මිත කළ නව නිර්මාණයක් ඉදිරිපත් කරමින් ලක් දෙරණ දිනා, එම නිර්මාණය සමග ඇමෙරිකාවේ "අන්තර්ජාතික විද්‍යා හා ඉංජිනේරු ආයතනය" (INTEL) ආයතනය මගින් පැවැත්වු නව නිපැයුම් නිර්මාණ තරඟාවලියට සහභාගිවී දිනාගත් අතිවිශිෂ්ට ජයග්‍රහණයෙන්, ආදරණීය දෙමාපියන්ටත්, දයාබර නව නිපැයුම් උපදේශක යසවර්ධන සිරි කුමාර ගුරුපියාණන්ටත්, බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලයටත්, පොදුවේ ශ්‍රී ලංකා මාතාවටන් ගෙනදුන් කීර්තිය අගයනු වස්, ජනමාධ්‍ය අමාත්‍යාංශය හා ස්වාධීන රූපවාහිනී ආයතනය විසින් 2015 ලෝක ළමා දිනය නිමිත්තෙන් කොස්ගම ලෙෂර් වර්ල්ඩ් හිදී පැවැත්වූ ජාතික උත්සවයේදී, බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලයේ 12 ශ්‍රේණියේ විද්‍යා හා තාක්ෂණ අංශයේ ඉගෙනුම ලබන සන්ජු සුබෝධා සෙව්වන්දි ශිෂ්‍යාව, දිවයිනේ විශිෂ්ඨතම දියණියක ලෙසින් යළිත් ඇගයුමට ලක්වූ වගයි ෴

විශ්වය විශ්මිත කළ නව නිර්මාණයක් ඉදිරිපත් කරමින් ලක් දෙරණ දිනා, එම නිර්මාණය සමග ඇමෙරිකාවේ "අන්තර්ජාතික විද්‍යා හා ඉංජිනේරු ආයතනය" (INTEL) ආයතනය මගින් පැවැත්වු නව නිපැයුම් නිර්මාණ තරඟාවලියට සහභාගිවී දිනාගත් අතිවිශිෂ්ට ජයග්‍රහණයෙන්, ආදරණීය දෙමාපියන්ටත්, දයාබර නව නිපැයුම් උපදේශක යසවර්ධන සිරි කුමාර ගුරුපියාණන්ටත්, බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලයටත්, පොදුවේ ශ්‍රී ලංකා මාතාවටන් ගෙනදුන් කීර්තිය අගයනු වස්, ජනමාධ්‍ය අමාත්‍යාංශය හා ස්වාධීන රූපවාහිනී ආයතනය විසින් 2015 ලෝක ළමා දිනය නිමිත්තෙන් කොස්ගම ලෙෂර් වර්ල්ඩ් හිදී පැවැත්වූ ජාතික උත්සවයේදී, බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලයේ 12 ශ්‍රේණියේ විද්‍යා හා තාක්ෂණ අංශයේ ඉගෙනුම ලබන සන්ජු සුබෝධා සෙව්වන්දි ශිෂ්‍යාව, දිවයිනේ විශිෂ්ඨතම දියණියක ලෙසින් යළිත් ඇගයුමට ලක්වූ වගයි ෴

විදුහල් මාතාව බැබළුන දිනයක් 12/10/2015

K.G.Sanju Subodha

K.G.Sanju Subodha

09/10/2015

Bomiriya Central College official's cover photo

විදුහල්පති දර්ශන ඉරාන් චම්පික ද සිල්වා මහතාට විදෙස් ශිෂ්‍යත්වයක්. 09/10/2015

" නවීන අධ්‍යාපනික නායකත්වය හා කළමනාකරණය පිළිබඳ පුහුණු වැඩ සටහන "
අධ්‍යාපන අමාතයාංශය මගින් තෝරාගත් ජාතික පාසල් විදුහල්පතිවරුන් 20 දෙනෙක් ස‍ඳහා ලබා දුන් විදෙස් ශිෂ්‍යත්වයකට හිමිකම් කීමට වත්මන් විදුහල්පති දර්ශනඉරාන් චම්පික ද සිල්වා මහතා සමත් විය.
ඒ අනුව 2015 ජූලි මස 20 වන දින සිට 2015 ජූලි 29 වන දින දක්වා තායිවානයේ බැංකොක් හී ආසියානු තාක්ෂණික ආයතනයේ ( විශ්ව විද්‍යාලයේ ) පැවති දින 10 ක වැඩමුළුව සාර්ථකව නිම කිරීමට ඔහු සමත් විය.
එතුමාට BomiriyaCC සමූහයේ සුභ පැතුම්....!

" නවීන අධ්‍යාපනික නායකත්වය හා කළමනාකරණය පිළිබඳ පුහුණු වැඩ සටහන "
අධ්‍යාපන අමාතයාංශය මගින් තෝරාගත් ජාතික පාසල් විදුහල්පතිවරුන් 20 දෙනෙක් ස‍ඳහා ලබා දුන් විදෙස් ශිෂ්‍යත්වයකට හිමිකම් කීමට වත්මන් විදුහල්පති දර්ශනඉරාන් චම්පික ද සිල්වා මහතා සමත් විය.
ඒ අනුව 2015 ජූලි මස 20 වන දින සිට 2015 ජූලි 29 වන දින දක්වා තායිවානයේ බැංකොක් හී ආසියානු තාක්ෂණික ආයතනයේ ( විශ්ව විද්‍යාලයේ ) පැවති දින 10 ක වැඩමුළුව සාර්ථකව නිම කිරීමට ඔහු සමත් විය.
එතුමාට BomiriyaCC සමූහයේ සුභ පැතුම්....!

09/10/2015

2015 ගුරු දිනයට විද්‍යාලයට ඇගයීමක්....
-----------------------------------------------------
ලෝක ගුරු දිනයට සමගාමීව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සංවිධානය කළ ගුරු ප්‍රතිභා ප්‍රණාම උළෙලේදී “විශේෂ ප්‍රණාම“ යෙන් පිදුම් ලැබූ, අප විද්‍යාලයීය නව නිපැයුම් අංශ ප්‍රධාන - ටී.ඩී. යසවර්ධන සමන්කුමාර ගුරු මහතාට, අපේ උණුසුම් සුභ පැතුම්...

09/10/2015

ගුරු දිවියට ආයුබෝවන්...
------------------------------
බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලයේ දීර්ඝ කාලයක් සේවය කළ ඩයනාසිරි ගුරු මහත්මිය විශ්‍රාම ලැබුවා.

ගණිතය විෂය උගන්වමින් ඇය සිසු දරු දැරියන් වෙනුවෙන් අමිල මෙහෙයක් සිදු කළා.
එමෙන්ම විදුහලේ ශ්‍රේණිභාර, විෂය භාර හා අංශ භාර ගුරු මහතිමියක් වශයෙන්ද ඇය දීර්ඝ කාලයක් සේවය කළා.

අපි ඇයට නිදුක් නිරෝගී විශ්‍රාම සුවයක් ප්‍රාර්ථනා කරමු.

[01/01/15]   ලැබුවා වු නව වසර ඔබ සැමට සුබ නව වසරක් වේවා !
-Bomiriya Central College-

08/12/2014

Timeline Photos

06/12/2014

Bomiriya Central College official

[11/21/14]   BOMIRIYA CENTRAL COLLEGE....
PREFECT GUILD
2015
Boy's.....
1. H.P - W.D Supun Tharanga
2. D.H.P - D. Dhanika Udara
3. D.H.P - D.D. Bodana Lakmal
4. A.D.H.P. - k.L. Dayan Chathuranga Perera
5. A.D.H.P - M.K. Ashan Chathuranga
6. Se.P - K.G Nandika Chamara
7. Se.P - A.L Kasun Krishantha
Girl's...
1. H.P - T.V Nayomi Sathsarani
2. D.H.P - D.L Thilini Anupama
3. D.H.P - B.V Imasha Sharmila
4. A.D.H.P - Thanushki Aranya
5. A.D.H.P - S.M Sakuni Hansika
6.Se.P - Sachini Bandara
good luck guys and doing in your best

Home Science Exibition 05/11/2014

11/5/2014 special thanks for all the bomiriya teachers and all the childrens

11/5/2014 special thanks for all the bomiriya teachers and all the childrens

Habitual Programme 14/10/2014

2014.10.13
Captured by vimukthi chamika
with v station photography

2014.10.13
Captured by vimukthi chamika
with v station photography

14/10/2014

Alcohol prevention programme

[10/06/14]   අද ලෝක ගුරැ දිීනයයී
අරමුණක් නොමැතිව ඇරඹුණු අප දිවියට
නව අරැතක් එක් කරමින්
මේ සොදුරැ දෙරන මත පය ගසා ඇවිදින්නට
ඉගැන්වුය‍ේ ඔබයි
දැනුම නැමති මහා සයුර
තරණය කළ පරාජය කළ නොහැකි බව වටහා දුන්‍‍න‍‍ ඔබයි
එපමණක් නොව ජිිවිතය නම් වු අකුරැ හතරට නව අරැතක් එක් කරමින්
ජිවිතය ජය ගන්නා අයුරැ කියා දුන්න‍ේ ඔබයි
ඉතින් සදාදර ගුරැ මව්නි/පියිණනි
අප හ‍දවත‍ේ නැ‍ගෙන සුවහසක් ‍උපහාරය ඔබටයි !!!!!

bomiriyammv.sch.lk 06/10/2014

Bomiriya National School

http://www.bomiriyammv.sch.lk/

bomiriyammv.sch.lk This is a prestigious central college in Sri Lanka which conducts classes from grade 6 to grade 13. All the classes are conducted in both Sinhala and English medium and each grade has 9-10 parallel classes. During the past five years results of G.C.E. O/L in the school was increased by 20%. There ar…

01/05/2014

Timeline Photos

22/04/2014

Timeline Photos

[03/03/14]   අප මාතාවගේ දරැවන්ට සිදු කල ප%හාරය ගැන කණගාටුයී. සොහෝයුරණි නූඹලාට ඉක්මන් සූව පතන්නේමූ.
මාලබියානූවනි, අප නූඹලාගේ බිය ග˛ලුකම දැසින්ම දූටූවෙමූ…..

[02/24/14]   Happy to say this
after 4 hours both are guys chnage their profile pic
thakz for it...
this is the revalution time of bomiriyanz
i'm say this proud
proud to be bomiriyan

[02/24/14]   තම පාසලේ භක්තිය සහ ගරැත්වය පෙන්වීමට සහ මාළබේ පිරිමි විදයාළය සිදුකල නින්දිත කාර්යය හෙලා දැකීම වෙනුවෙන් මෙම සතිය තුළ ඔබගේ profile picture 1a සඳහා පාසලේ නිල ලා◌ඡනය හොවා දක්වන ලෙස ඉල්ලා සිටිමී…..
-Bomiriya Central College-

24/02/2014

Bomiriya Central College official's cover photo

21/02/2014

අප පාසලේ සහෘද පාසලක් වූ මාළඹේ පිරිමි විදයාලයෙහි මෙම නින්දිත පහත් කාර්යය අප තරයේ හෙලා දකින්නේමු. තවද අප පාසලේ ගරැත්වය ආරක්ෂා කිරිම සඳහා අප නිරතුරැව කටයුතු කකරන්නෙමු. නුඹලා වැනි නිවට කටයුතු අප සිදු නොකරන බව සිහි තබා ගන්න……..

11/01/2014

Bomiriya Central College official's cover photo

08/01/2014

Timeline Photos

08/12/2013

Timeline Photos

13/11/2013

Awoard ceremony jayawardanapura educational zone drama competion
bomiriya central collage win the 1st place

04/11/2013

Timeline Photos

28/10/2013

100 likes for page thanks for all

Location

Category

Telephone

Address


Bomiriya Central College
Bomiriya Ihala
KADUWELA

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30