Vidathka Education Center

Vidathka Education Center දැනුම සතුට පිරි ගමේ පන්තිය..

Happy Thai Pongal 🌾 May your home be blessed with abundance and happiness.
15/01/2026

Happy Thai Pongal 🌾
May your home be blessed with abundance and happiness.

මොරටුව, පානදුර අංක එක..අපේ ඉංග්‍රීසි පංතිය...බෝකුන්දර ඔබේ ගමට..🏃🏃 *2026 වර්ෂය* සඳහා සිසුන් බඳවා ගැනේ...🙋🙋071 543 4500 ( ...
04/01/2026

මොරටුව, පානදුර අංක එක..අපේ ඉංග්‍රීසි පංතිය...බෝකුන්දර ඔබේ ගමට..
🏃🏃 *2026 වර්ෂය* සඳහා සිසුන් බඳවා ගැනේ...🙋🙋

071 543 4500
( අවුරුදු 12 ඉගැන්වීම් අත්දැකීම් සමග )
# # #සාර්ථක ඉංග්‍රීසි අධ්‍යාපනයකට නිවැරදි අඩිතාලම.. # #

👌සියයට 99ක් සිසුන් ලකුණු 90 ඉක්මවා ලබාගන්න අපේ ඉංග්‍රීසි පංතිය🤸🏋️🧗

🌟🌟 ව්‍යාකරණ නිබන්ධන සහ
😮😯 වැඩ පොත් 📔📕📓📗📘📙

💥💥ගුරු දෙගුරුන්ගෙ පැසසුම් ලත් නිසියාකාර ඉගැන්වීම් ක්‍රමවේදයකට සැකසුණු 🌉🚉 අපේ ඉංග්‍රීසි පංතිය..♟️🎲📔📕🖋️🖊️

# # 📚පාසල් පෙළ පොතෙහි ක්‍රියාකාරකම්🤹🤼⛹️🤾

🖐👌👍ව්‍යාකරණ
📋📃🗒️📖 # # රචනා # #🗒️📖

📗නව අධ්‍යාපන ප්‍රතිසංස්කරන වලට අනුව ඉංග්‍රීසි භාෂා ක්‍රියාකාරකම් # # #

🧑‍🎓👨‍🎓 දිනපතා Dictation නිවැරදිව ලියන දරුවන්ට *අනිවාර්යෙන් ම ත්‍යාගයක්*

🥇🧑‍🎓වාර්ෂික ක්‍රීඩා උත්සවය, අළුත් අවුරුදු උළෙල, නත්තල් සාදය ‍, වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය🎖️🏅🥉
ඇගයීම්, කුසලතා,🥈🥇 ත්‍යාගය සහතික පත්‍ර...🧑‍🎓🧑‍🎓

# # ප්‍රායෝගික පුහුණුව✂️⛏️🔧 වර්ණවත් නිබන්ධන📚📚 # #

🖥️💻මල්ටිමීඩියා තාක්ෂණය... 🎥🎧🎙️🎤සමගින් සුපැහැදිලි ඉගැන්වීම් රටාව...💎💎💎
*ජානක වෙල්ලප්පිලි*
☎️ *071 543 4500*
හොඳම ඉංග්‍රීසි පංතිය

🔵🔴 විදත්කා - බෝකුන්දර  🔴🔵💯 හෙට නොමිලයේම සම්බන්ධ වන්න..🌍 එහේ මෙහේ🚶‍♂️ කොහේ✈️ ගියත්🗣️ ඔහේ English වලට➡️ එන්න ඕනේ📍 මෙහේ.......
03/01/2026

🔵🔴 විදත්කා - බෝකුන්දර 🔴🔵

💯 හෙට නොමිලයේම සම්බන්ධ වන්න..

🌍 එහේ මෙහේ
🚶‍♂️ කොහේ
✈️ ගියත්
🗣️ ඔහේ English වලට
➡️ එන්න ඕනේ
📍 මෙහේ.....

🏆 මෙවර සාමන්‍ය පෙළ විභාගයේ A හ B ප්‍රතිඵල 88.33%.

🔥 පිට පිට වසර ගණනාවක් A,B සමස්ත ප්‍රතිඵලය 80% සීමාව පසු කෙරූ
ලංකාවේ එකම පන්තිය

📍 දැන් ඔබේ පහසුම ස්ථානයකට.

📍 විදත්කා බෝකුන්දර

📚 10 ශ්‍රේණිය –
🗓️ ඉරිදා ප.ව. 4.15 – 6.15

📚 11 ශ්‍රේණිය –
🗓️ ඉරිදා ප.ව. 6.15 – 8.15

🚀 2026 වර්ෂයට නවක සිසුන් බඳවා ගැනීම දැන් ඇරඹුනා...

🌟 අද්විතීය භාෂාවක
අද්විතීය ගුරුවරයා...

*👨‍🏫 කෞෂාල් කන්නන්ගර*
*📞 071 673 4440*

*ℹ️ වැඩි විස්තර සදහා*
*📞 075 332 5325*

📲 අපේ විදත්කා Fb page එකත් follow කරලම තියාගන්න,

🔗 https://www.facebook.com/share/1DMbwsxg1e/

🔵🔴 විදත්කා - බෝකුන්දර 🔴🔵🌍 දෙවන බසේ අභිමානනීය සම්ප්‍රාප්තිය 2026 දී බෝකුන්දරට…😍හෙළ බස මෙන් දෙමළ බස ආකර්ෂණීය සහ ප්‍රායෝගික...
02/01/2026

🔵🔴 විදත්කා - බෝකුන්දර 🔴🔵

🌍 දෙවන බසේ අභිමානනීය සම්ප්‍රාප්තිය 2026 දී බෝකුන්දරට…

😍හෙළ බස මෙන් දෙමළ බස ආකර්ෂණීය සහ ප්‍රායෝගික ඉගැන්වීම් රටාවකින් යුක්ත ව දූ දරුවන්ගේ පමණක් නොව දෙමාපියන්ගේ ද සිත් දිනා ගත්

*ප්‍රදේශයේ ඉහළම සුදුසුකම්ලත් එකම දෙමළ භාෂා ආචාරිණි භාෂා පරිවර්තක හා භාෂා උපදේශක ලසන්ති පීරිස් ගුරුතුමිය මෙහෙයවන*

ආදරණීය දෙමළ පන්තිය

🏆2026 වසරේ *6 වසරට සමත් වන පොඩ්ඩොන්ට 100% ප්‍රායෝගිකව,මොඩියුල ක්‍රමය සමඟින්* ආසාවෙන්ඉගෙන ගන්නට ලැබෙන එකම අවස්ථාව...

✅විදත්කා - බෝකුන්දර

🌼2026 ජනවාරි මස 04 වන ඉරිදා දින සිට *සෑම ඉරිදාවකම සවස 5.30-7.00 දක්වා...*
————————————
සියලු විමසීම් 075 677 3910

*ℹ️ වැඩි විස්තර සදහා විදත්කා ආයතනය*

*📞 0753325325**

📲 අපේ විදත්කා Fb page එකත් follow කරලම තියාගන්න,

📲 අපේ විදත්කා Fb page එකත් follow කරලම තියාගන්න,

🔗 https://www.facebook.com/share/1DMbwsxg1e/

🔵🔴 විදත්කා - බෝකුන්දර 🔴🔵🔥කාලෙන් කාලෙට මොන මොන රැලි ආවත් ප්‍රතිඵල හදන රැල්ල තාමත් අප සතුයි....🔥💌 වසර ගණනාවක් පුරාවට නොකැඩ...
01/01/2026

🔵🔴 විදත්කා - බෝකුන්දර 🔴🔵

🔥කාලෙන් කාලෙට මොන මොන රැලි ආවත් ප්‍රතිඵල හදන රැල්ල තාමත් අප සතුයි....🔥

💌 වසර ගණනාවක් පුරාවට නොකැඩුණු විශ්වාසයෙන් යුතුව ප්‍රතිඵල මතම ගොඩනැගෙන එකම COMMERCE පන්තිය

🔥 වසර දහයක් පුරාවට A,B සාමාර්ථ 800 කට වැඩි ප්‍රමාණයක් බිහිකිරීමට හැකි වූ සහ දෙමාපියන්ගේ විශ්වාසය දිනාගත් එකම පන්තිය.

🎯 සැ.යු : පන්තියට පැමිණි කිසිදු දරුවෙක් අසමත් නොවූ ලංකාවේ එකම කොමස් පන්තිය.

📌දැන් ඔබේ ගමේ ආයතනයේ,
විදත්කා - බෝකුන්දර

📚 10 ශ්‍රේණිය –
🗓️ සෙනසුරාදා : ප.ව 2.30 - 4.30

📚 11 ශ්‍රේණිය –
🗓️ සෙනසුරාදා : ප.ව 3.30 - 6.30
(3.30 සිට 4.30 දක්වා දිනපතා ප්‍රශ්න පත්‍රයක් කරවනු ලබයි)

⏰ 2026 වර්ෂයට නවක සිසුන් බඳවා ගැනීම දැන් ඇරඹුනා...

🔥ප්‍රතිඵල තනන සොඳුරු වැඩබිම🔥

👨🏻‍🏫 විමුක්ති රත්නවීර
📞 078 7549663
📱075 0878742


📲 අපේ විදත්කා Fb page එකත් follow කරලම තියාගන්න,

🔗 https://www.facebook.com/share/1DMbwsxg1e/

✨*විදත්කා - බෝකුන්දර* ✨_______________________________✅ “නව පරපුරේ ඉතිහාසය” ✅මෙවර නව අධ්‍යාපන මොඩියුල ක්‍රමය යටතේ පුහුණු...
01/01/2026

✨*විදත්කා - බෝකුන්දර* ✨
_______________________________
✅ “නව පරපුරේ ඉතිහාසය”

✅මෙවර නව අධ්‍යාපන මොඩියුල ක්‍රමය යටතේ පුහුණුව ලත් දේශකවරයෙක් ලෙස, සුවිශේෂ ඉගැන්වීම් රටාවක් සමඟින් දරුවන්ගේ ඉතිහාසය දැනුම වර්ධනය කිරීමට සහ ඉතිහාසය දන්නා නව පරපුරක් ගොඩනැගීම අරමුණු කරගනිමින් වසර ගණනාවක් ඉහළම A,B ප්‍රතිඵල ප්‍රමාණයක් සහ වැඩිම සමතුන් ප්‍රමාණයක් බිහිකිරීමට අප දායක වී ඇති බව සතුටින් දන්වා සිටිමි.
___________________________________
2026 වර්ෂයට අදාලව 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා නවක සිසුන් බඳවා ගැනීම ජනවාරි මස සිට ආරම්භ වේ
___________________________________
✅නව පරපුරේ ඉතිහාසය දේශක,

යසිරු ලක්ප්‍රිය
B.A(University of SriJayewardenepura)
M.A.((Reading),USJ)

☎️0774028985
☎️0712845528

පන්ති සම්බන්ධවීම සඳහා ඉහත දුරකථන අංකයන්ට Whatsapp පණිවිඩයක් හෝ ඇමතුමක් ලබාදෙන්න.

✨*විදත්කා - බෝකුන්දර* ✨🌹''සිංහල අකුරු අතර ජීවිතය''___________________________________🟥මෙවර නව අධ්‍යාපන මොඩියුල ක්‍රමය යට...
01/01/2026

✨*විදත්කා - බෝකුන්දර* ✨

🌹''සිංහල අකුරු අතර ජීවිතය''
___________________________________

🟥මෙවර නව අධ්‍යාපන මොඩියුල ක්‍රමය යටතේ පුහුණුව ලත් දේශකවරයෙක් ලෙස, සුවිශේෂ ඉගැන්වීම් රටාවක් සමඟින් දරුවන්ගේ සිංහල දැනුම වර්ධනය කිරීම
___________________________________

🟨සෑම පාඩම් ඒකකයක් සඳහා ම වෙන් වු නිබන්දන කට්ටලය සහ ප්‍රශ්න පත්‍ර කට්ටලය
___________________________________
🟪මල්ටිමීඩියා තාක්ෂණය භාවිතා කරගත් SMART සිංහල ඉගැන්වීම් ක්‍රමවේදය
___________________________________

🟦තනි තනි දරුවා කෙරෙහි අවධානය යොමු කරමින් දුර්වල සිසුන් ඉහළ ලකුණු ලබා ගන්නා සිසුන් බවට පත්කිරීම
___________________________________

🟧වාර විභාග පෙරහුරු විභාග පවත්වා දරුවාගේ ප්‍රගතිය සාකච්ඡා කිරීම

___________________________________
⬜️ඔවුන්ගේ කුසලතා ඇගයීම සඳහා සහතික පත්‍ර සහ තෑගි ප්‍රදානය කිරීම

___________________________________
🟨නව පරපුරක් ගොඩනැගීම අරමුණු කරගනිමින් වසර ගණනාවක් ඉහළම A,B ප්‍රතිඵල ප්‍රමාණයක් සහ වැඩිම සමතුන් ප්‍රමාණයක් බිහිකිරීමට අප දායක වී ඇති බව සතුටින් දන්වා සිටිමි.
___________________________________

2026 වර්ෂයට අදාලව 6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා නවක සිසුන් බඳවා ගැනීම ජනවාරි මස සිට ආරම්භ වේ
___________________________________
🟥සිංහල අකුරු අතර ජීවිතය කියාදෙන

යසිරු ලක්ප්‍රිය
B.A(University of SriJayewardenepura)
M.A.((Reading),USJ)

☎️0774028985
☎️0712845528

පන්ති සම්බන්ධවීම සඳහා ඉහත දුරකථන අංකයන්ට Whatsapp පණිවිඩයක් යොමු කරන්න

🔵🔴 විදත්කා - බෝකුන්දර 🔴🔵🏆 බොරු කයිවාරු පම්පෝරී වෙනුවට ප්‍රතිඵල නම් ප්‍රතිඵල 💯💯💯🎯🎯කරන්න තියෙන වැඩ නෙවෙයි කරලා තියෙන වැඩ ⭕...
01/01/2026

🔵🔴 විදත්කා - බෝකුන්දර 🔴🔵

🏆 බොරු කයිවාරු පම්පෝරී වෙනුවට ප්‍රතිඵල නම් ප්‍රතිඵල 💯💯💯

🎯🎯කරන්න තියෙන වැඩ නෙවෙයි කරලා තියෙන වැඩ

⭕UNIT TEST

සෑම පාඩමකටම විභාගයක් ලබා දී පාඩමේ ප්‍රගතිය පිළිබඳව සොයා බැලීම

⭕PAST PAPERS

වාර පරීක්ෂණ සදහා සුදානම් කරවීම

⭕PRACTICAL DAY

ප්‍රායෝගික පරීක්ෂණ සිදුකිරීම

⭕SPEED TEST

වේගවත් විභාග පවත්වා කාලය කලමනාකර දීම

⭕TERM END REVISION
SEMINAR

වාර අවසනයේ සමිමන්ත්‍රන පැවැත්වීම.

⭕SHORT NOTE BOOK

කෙටිසටහන් / mind mapp සැදවීම

*පංති කාලසටහන*

✅11 ශ්‍රේණිය (Theory) බදා ප.ව 7 - 9

✅11 ශ්‍රේණිය (Paper ) - බදා ප.ව 5 - 7

✅10 ශ්‍රේණිය - බදාදා . ප.ව 3.30 - 5.30

✅9 ශ්‍රේණිය - සෙන ප.ව 3.00-5.00

✅8 ශ්‍රේණිය - සිකුරාදා . ප.ව 3.30 - 5.30

✅7 ශ්‍රේණිය - සෙන ප.ව 5.00 - 7.00

නවතම MODULER ක්‍රමය සමග.....*
✅6 ශ්‍රේණිය - බදාදා ප.ව 5.30 - 7.00
🚀 2026 වර්ෂයට නවක සිසුන් බඳවා ගැනීම දැන් ඇරඹුනා...

🌟 අනාගතය හදන වර්තමාන ගුරුතුමා
නදීශාන් ගෝමස්
0719 928 909

📣 *ශ්‍රී ලංකාවේ දැවැන්තම ඉංග්‍රීසි මාධ්‍ය ගණිතය සම්මන්ත්‍රණය මෙහෙයවන**නදීශ මුණසිංහ ගුරුතුමා බෝකුන්දර විදත්කාවට*👏*💚 5න් 6...
01/01/2026

📣 *ශ්‍රී ලංකාවේ දැවැන්තම ඉංග්‍රීසි මාධ්‍ය ගණිතය සම්මන්ත්‍රණය මෙහෙයවන*
*නදීශ මුණසිංහ ගුරුතුමා බෝකුන්දර විදත්කාවට*👏

*💚 5න් 6ට එන දූ පුතුන්ට English medium - mathematics.*💚

*ආරම්භක සම්මන්ත්‍රණය*

*📑 දිනය - ජනවාරි 04 ඉරිදා*

⏰ *වේලාව - උදෑසන 9 00 සිට 11 00 දක්වා.*

*දන්න කියන ඔබේ යාලුවටත් කියන්න* 🤍
විදත්කා අධ්‍යාපන ආයතනය - බෝකුන්දර.
0753325325

🔵🔴 විදත්කා - බෝකුන්දර 🔴🔵🌍 විනය,විෂය,විශ්වාස,විශිෂ්ට ප්‍රතිඵල සමගින් විජයග්‍රහණය කරා....😍අසමසම වැඩපිළිවෙළක් සහ ආකර්ෂණීය ඉ...
01/01/2026

🔵🔴 විදත්කා - බෝකුන්දර 🔴🔵

🌍 විනය,විෂය,විශ්වාස,විශිෂ්ට ප්‍රතිඵල සමගින් විජයග්‍රහණය කරා....

😍අසමසම වැඩපිළිවෙළක් සහ ආකර්ෂණීය ඉගැන්වීම් රටාවකින් අද්විතීය ප්‍රතිඵල පෙන්වූ, *යුගයේ ආදරණීයම විද්‍යා ගුරුවරයාගේ විදත්කා සම්ප්‍රාප්තිය*

🏆2026 වසරේ *6 වසරට සමත් වන පොඩ්ඩොන්ට 100% ප්‍රායෝගිකව,මොඩියුල ක්‍රමය සමඟින්* ආසාවෙන්,ආදරයෙන් විද්‍යාව ඉගෙන ගන්නට ලැබෙන එකම අවස්ථාව...

✅විදත්කා - බෝකුන්දර

🌼2026 ජනවාරි මස 04 වන ඉරිදා දින සිට *සෑම ඉරිදාවකම සවස 1.30 -3.30 දක්වා...*

🔥ආරම්භක සම්මන්ත්‍රණය සහ මොඩියුල ක්‍රමය පිලිබඳ හඳුන්වාදෙන විශේෂ දෙමාපිය හමුව 2026 ජනවාරි 04 ඉරිදා සවස 1.30ට.....

💎ආදරෙන් ජීවිතය කියාදෙන...
යුගයේ ආදරණීයම විද්‍යා ගුරුවරයා....
*හසංක දංගල්ල*
————————————
සියලු විමසීම් 071 92 84 750

*ℹ️ වැඩි විස්තර සදහා විදත්කා ආයතනය*

*📞 0753325325**

📲 අපේ විදත්කා Fb page එකත් follow කරලම තියාගන්න,

📲 අපේ විදත්කා Fb page එකත් follow කරලම තියාගන්න,

🔗 https://www.facebook.com/share/1DMbwsxg1e/

🌟ලැබුවාවූ 2026 නව වසර සුබ නව වසරක් වේවා..! 🎉"අධ්‍යාපනයේ පෙරමුණේ සිට, සිහින සැබෑ කරගනිමින් , මිත්‍රත්වය, සතුට, සාර්ථකත්වය...
01/01/2026

🌟ලැබුවාවූ 2026 නව වසර සුබ නව වසරක් වේවා..! 🎉

"අධ්‍යාපනයේ පෙරමුණේ සිට, සිහින සැබෑ කරගනිමින් , මිත්‍රත්වය, සතුට, සාර්ථකත්වය සමගින් පිරුණු වසරක් වේවා! 🌈"

#2026

🖼️ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යටතේ හඳුන්වා දෙන.💌 6 වසර,සියලුම දරුවන් අනිවාර්යයෙන් හැදෑරිය යුතු, ⚙️🌳 Technology For Life ...
31/12/2025

🖼️ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යටතේ හඳුන්වා දෙන.
💌 6 වසර,
සියලුම දරුවන් අනිවාර්යයෙන් හැදෑරිය යුතු,
⚙️🌳 Technology For Life (TFL) |ජීවිතය සඳහා තාක්ෂණවේදය ⚙️🌳

🔴🎓 අලුතින්ම ඇරඹෙන පන්තියට ජනවාරි මාසයම නොමිලේම සම්බන්ධ වෙන්න පුළුවන්!.

✅ අලුතින්ම හඳුන්වාදෙන අලුත්ම මොඩියුල විෂය, හොඳටම ඉගෙන ගන්න...

🔴💎 2026 වසරේ 06 ශ්‍රේණියේ සිට අනිවාර්‍ය්ය විෂයයක් වන ජීවිතය සඳහා තාක්ෂණවේදය විෂය, උගන්වන අපේ පන්තිය මඟින්,

✅ සාමාන්‍ය මට්ටමේ සිට විශිෂ්ටතම මට්ටමක් කරා ගෙන යන, GPA එක ඉහලින්ම ගන්න ,ගුරු මාර්ගෝපදේශයන්ට අනුව සකස්කල සුවිශේෂී වැඩපිළිවෙල.

✅ මුළු විෂය නිර්දේශයේ ම සෑම කොටසක්ම Theory + Practical ලෙස සමස්ථයම සාකච්ඡා කිරීම.

🔴 සටහන් වලින් ඔබ්බට ගිය ප්‍රායෝගික චින්තනය...

✅ ආදර්ශ අඛණ්ඩ ඇගයීම් හා විශේෂ ප්‍රායෝගික පරීක්ෂණ වැඩපිළිවෙල.

🔴 ඉදිරියේ දී නියමිත ජාතික විභාගවලට අවශ්‍යවන මූලික අඩිතාලම.

✅ සෑම දිනකම ආදර්ශ ප්‍රායෝගික ක්‍රියාකාරකම් මඟින් විශේෂ පුහුණුව.

🔴 මොඩියුල ක්‍රමයට තිතටම.

✅ ගුරුවරයා යටතේ 6 ශ්‍රේණියේ සිටම මූලික තාක්ෂණවේදයේ සිට නවීන තාක්ෂණයන් දක්වා වූ ප්‍රායෝගික හා වෘත්තිමය මඟ පෙන්වීම.

🔴⚙️ ජනවාරි මාසයේම පන්තිය සඳහා සම්බන්ධ වීමට පහත අංක වෙත ඔබේ දරුවාගේ නම, ශ්‍රේණිය හා පාසල, Whatsapp කරන්න.

Hotline - 078 7549663
WhatsApp- 075 0878742

🎯 හොඳම ගුරුවරයෙකුගෙන් හොඳටම ඉගෙනගන්න!.

👨🏻‍🏫 විමුක්ති රත්නවීර
📌විදත්කා - බෝකුන්දර
🗓️ සෙනසුරාදා
⏰ ප.ව 1.00 - 2.30

🌓 එන්න! අපි වැඩ කරමු. වෙනස්වන ලෝකයත් එක්ක අපිත් වෙනස් වෙමු.

Address

120 Root
Bokundara

Website

Alerts

Be the first to know and let us send you an email when Vidathka Education Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Vidathka Education Center:

Shortcuts

Share

Category