05/07/2024
තාක්ෂණයේ නව නැඹුරුව Robotics & Arduino තාක්ෂණය තුළින් ඔබේ නිර්මාණශීලී හැකියාවන් අවුස්සන්න. පොතට සිමා වූ අධ්‍යාපන රටාවෙන් ඔබ්බට, ප්‍රයෝගික විෂයක නවමු ඇත්දැකීම විදීමට.
💠 මාස 4ක පාඨමාලා කාල සීමවක්.
💠මෙම පාඨමාලාවේ ඇති විශේෂත්වය
🔹ONLINE තාක්ෂණය ඔස්සේ පාඨමාලාව හැදෑරීමේ හැකියාව.
🔹පාඨමාලාව අවසන් වූ පසු PIONEER INTERNATIONAL CAMPUS එක මගින් පිලිගත් සහතික පත්‍රයක් ලබාදීම.
🔹 ONLINE SIMULATER ඔස්සෙ සියලුම PRACTICAL සිදුකිරීම.
🔹සියලුම RECORDING ලබාදීම.
🔹රොබො තාක්ෂණ තරග සදහා සම්බන්ද කරවීම.
💠රොබෝ තාක්ෂණවේදය ඉගන ගැනීමට කැමති ඕනෑම අයකුට මෙම පාඨමාලාව සදහා සම්බන්ද විය හැක.
පාඨමාලව සදහා සම්බන්දවීම සදහා අදම අයදුම් කරන්න.
🔘 Whatsapp Group link :
https://chat.whatsapp.com/EjD872WEzJF0h38IX1ZTDQ
🔘 Google Form :
https://docs.google.com/forms/d/e/1FAIpQLScnCq6dAutUbKT55HAfRlExiCvGraGZItMNKrI3_12KFrh4Sg/viewform?usp=sf_link
Pioneer International Campus
077 778 4784