08/08/2026
🎻🏆 වයලීනයේ මියුරු නාදයෙන් ඌව පළාතම ජයගත් ඇය…! 🌸✨
ඌව පළාත් පාසල් සංගීත තරගාවලියේ කණිෂ්ට අංශයේ ඒකල වාදන – වයලීන් තරගයෙන් පළාත් ප්‍රථම ස්ථානය හිමිකර ගනිමින් බෝගහකුඹුර විද්‍යාලයේ නාමය බැබළවූ A.M. නිපුණිකා පබෝදනී දියණියට උණුසුම් සුබ පැතුම්! 🎻👏💐
පළාත් ජයග්‍රහණයෙන් නොනැවතී, සමස්ත ලංකා වේදිකාවේත් විශිෂ්ට දස්කම් දක්වා ජයග්‍රහණයේ කිරුළ පැළඳීමට හැකි වේවා! 🇱🇰🏆
🌟 නිපුණිකා දියණියනි, ඔබට අපගේ හදපිරි සුබ පැතුම්!
ඔබේ මියුරු වයලීන නාදය තවත් ජයග්‍රහණ රැසකට මඟ විවර වේවා! 🎻🌸✨