𝐈𝐂𝐌𝐀𝐒 𝐀𝐂𝐀𝐃𝐄𝐌𝐘

𝐈𝐂𝐌𝐀𝐒 𝐀𝐂𝐀𝐃𝐄𝐌𝐘 Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from 𝐈𝐂𝐌𝐀𝐒 𝐀𝐂𝐀𝐃𝐄𝐌𝐘, Educational consultant, NO. 134/20, Colombo Road, Biyagama.

ICMAS ආයතනය මගින් පැවැත් වූ  2025 මනෝමය ගණිත තරගාවලිය සහ  අන්තර්ජාතික තරග වලට සම්බන්ධ වී ජයග්‍රහණය කළ  පොතුහැර අවංකා ආයත...
21/01/2026

ICMAS ආයතනය මගින් පැවැත් වූ 2025 මනෝමය ගණිත තරගාවලිය සහ අන්තර්ජාතික තරග වලට සම්බන්ධ වී ජයග්‍රහණය කළ පොතුහැර අවංකා ආයතනයේ ඇබකස් හපන්නු දෙමාපියන් විසින් උණුසුම් සුබ පැතුම් එක් කරමින් ඇගයීමකට ලක් කළ අවස්ථාව

ICMAS ආයතනය මගින් පැවැත් වූ  2025 මනෝමය ගණිත තරගාවලිය සඳහා සහභාගී වූ ජයග්‍රහණය කළ  අලව්ව Nextwin ආයතනයේ  ඇබකස්  හපනුන්ව ...
17/01/2026

ICMAS ආයතනය මගින් පැවැත් වූ 2025 මනෝමය ගණිත තරගාවලිය සඳහා සහභාගී වූ ජයග්‍රහණය කළ අලව්ව Nextwin ආයතනයේ ඇබකස් හපනුන්ව Nextwin ආයතනය හා දෙමාපියන් විසින් උණුසුම් සුබ පැතුම් එක් කරමින් ඇගයීමකට ලක් කළ අවස්ථාව

⛔දරැවාට විභාගය  සදහා  කාලය මදිවුනාද?...එසේනම් කාලය කළමනාකරණය තුළින්  වේගයෙන් මතක ශක්තිය දියුණු කිරීමට හොදින් සවන්දීමේ හැ...
10/01/2026

⛔දරැවාට විභාගය සදහා කාලය මදිවුනාද?...

එසේනම් කාලය කළමනාකරණය තුළින් වේගයෙන් මතක ශක්තිය දියුණු කිරීමට
හොදින් සවන්දීමේ හැකියාව වර්ධනය කර ගැනිමින් කැල් එක පරදා දරුවෙකු නිර්මාණය කිරිමට අපගේ ඇබකස් පන්තියට ඔබෙි දරැවා සම්බන්ධ කර බලන්න…

*පොල්ගහවෙල දෙමාපියනි****

ඔබට අලුත් දොරටුවක්,

පොල්ගහවෙල KIT අධ්‍යාපන ආයතනය # # # සමග ඇබකස් පාඨමාලාව ආරම්භ කිරීමට අප සුදානම්....

එන්න අප හා එක්වන්න...

ඔබගේ පුoචි හපන්නු වෙනුවෙන් ම......

සෑම බදාදා දිනකම පළමු කණ්ඩායම 2.30 -4.30 pm
දෙවන කණ්ඩායම 4.30 -6.30 pm

පොල්ගහවෙල KIT අධ්‍යාපන ආයතනයේ.....

( සීමිත ළමුන් පිරිසක් පමණක් බඳවා ගනු ලැබේ,
ඉක්මනින් ලියාපදිංචි වන්න )
0743098550
# # # # # # #

05/01/2026

අපේ Abacus පන්තිය 2026 වැඩ අරඹයි.
ආදරණීයදෙමාපියනි ,
ඔබගේ දරුවා මනෝමයෙන් ගණන් සෑදීමේ ක්‍රමවේදය භාවිතා කර( ඇබකසය ඇසුරින් කැල්කියුලේටරයටත් වඩා වේගයෙන් ගණන් හදනවා දකින්න කැමතියි නේද ? එතුළින් ගොඩනැංවෙන දරුවාගේ සවන්දීම, මනසේ ඒකාග්‍රතාවය, තර්කානුකූලව සිතීමේ හැකියාව වැඩි දියුණු කරන්නට
කැමතිනම් අප හා එක්වන්න දරුවාගේ නම ,වයස, ප්‍රදේශය 071 3690005 whatsapp කරන්න

01/01/2026
🚀 විනෝදජනක සහ වේගවත් මනෝමය ගණිත උපක්‍රම සමඟ දරුවන්ගේ ගණිත කුසලතා වැඩි දියුණු කිරීම සහ ඉක්මනින් ගැටළු විසඳීමේ ශිල්පීය ක්‍...
11/09/2025

🚀 විනෝදජනක සහ වේගවත් මනෝමය ගණිත උපක්‍රම සමඟ දරුවන්ගේ ගණිත කුසලතා වැඩි දියුණු කිරීම සහ ඉක්මනින් ගැටළු විසඳීමේ ශිල්පීය ක්‍රම ඉගෙන ගන්න.
🎯 විනාඩි අටක කාලයක් තුළදී ගණන් දෙසීයක් සෑදීමට අවශ්‍ය හැකියාව දියුණු කිරීම
💡 ගණිතය පිළිබඳ විශ්වාසය ගොඩනඟා ළමයින්ගේ අනාගතය ගොඩනගන්න එක්වන්න ICMAS ABACUS අපි ඉන්නවා කුරුණෑගල ලෙක්සිකෝන් (මලියදේව බාලිකා විද්‍යාලය අසල) අධ්‍යාපන ආයතනයේ

වැඩි විස්තර සඳහා 0713690005🔥😊

💥💥නාරම්මල ප්‍රදේශය අවට සිටින දරුවන් සඳහා විශේෂ අවස්ථාවක්💥💥 🧠✨ අවුරුදු 5_14 ත් අතර දරුවන් සදහාම වෙන් වුන  විශේෂ ඇබකස් පාඨ...
30/08/2025

💥💥නාරම්මල ප්‍රදේශය අවට සිටින දරුවන් සඳහා විශේෂ අවස්ථාවක්💥💥 🧠✨ අවුරුදු 5_14 ත් අතර දරුවන් සදහාම වෙන් වුන විශේෂ ඇබකස් පාඨමාලාව 🎓👨‍👩‍👧
🏆➕➖✖️➗ විශ්වාසයෙන් යුතුව 📚 දරුවන්ට පහසුවෙන් ,ඉක්මනින්ම, අඩුම කාලයකදි🔢 මනෝමය ගැටළු විසඳීමේ ශිල්පීය ක්‍රම ඉගෙන ගන්න.

💡 ගණිතය පිළිබඳ විශ්වාසය ගොඩනඟා ළමයින් සඳහා ඉගෙනීම උද්යෝගිමත් කරන්න!
එක්වන්න අප සමග සැප්තැම්බර් මස 03 වන බදාදා දින නාරම්මල නුවණ අධ්‍යාපන ආයතනයේදී
වැඩි විස්තර සඳහා 071 3690005

වාරියපොල sipzone ‍ අධ්‍යාපන ආයතනයේ අඟහරුවාදා දින සවස 4.00-6.00 දක්වා ICMAS ABACUS   අපි ඉන්නවා එන්න ඔබේ දරුවන් සමග
26/08/2025

වාරියපොල sipzone ‍ අධ්‍යාපන ආයතනයේ අඟහරුවාදා දින සවස 4.00-6.00 දක්වා ICMAS ABACUS අපි ඉන්නවා එන්න ඔබේ දරුවන් සමග

2025/06/01 දින ICMAS ACADEMY  පැවැත් වූ විභාගය සඳහා පෙනී සිටි. ICMAS ABACUS   දරුවන්
07/06/2025

2025/06/01 දින ICMAS ACADEMY පැවැත් වූ විභාගය සඳහා පෙනී සිටි. ICMAS ABACUS දරුවන්

🚀 විනෝදජනක සහ වේගවත් මනෝමය ගණිත උපක්‍රම සමඟ දරුවන්ගේ ගණිත කුසලතා වැඩි දියුණු කිරීම සහ ඉක්මනින් ගැටළු විසඳීමේ ශිල්පීය ක්‍...
24/05/2025

🚀 විනෝදජනක සහ වේගවත් මනෝමය ගණිත උපක්‍රම සමඟ දරුවන්ගේ ගණිත කුසලතා වැඩි දියුණු කිරීම සහ ඉක්මනින් ගැටළු විසඳීමේ ශිල්පීය ක්‍රම ඉගෙන ගන්න.
🎯 විනාඩි අටක කාලයක් තුළදී ගණන් දෙසීයක් සෑදීමට අවශ්‍ය හැකියාව දියුණු කිරීම
💡 ගණිතය පිළිබඳ විශ්වාසය ගොඩනඟා ළමයින්ගේ අනාගතය ගොඩනගන්න එක්වන්න අප සමග

වැඩි විස්තර සඳහා 0713690005🔥😊

Address

NO. 134/20, Colombo Road
Biyagama

Telephone

+94704620005

Website

Alerts

Be the first to know and let us send you an email when 𝐈𝐂𝐌𝐀𝐒 𝐀𝐂𝐀𝐃𝐄𝐌𝐘 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to 𝐈𝐂𝐌𝐀𝐒 𝐀𝐂𝐀𝐃𝐄𝐌𝐘:

Shortcuts

Share